ඔක්කොම Does not ship to Sri Lanka

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මේ දවස් වල Ebay එකේ හැම Item එකක්ම Does not ship to Sri Lanka කියලා තියෙන්නේ.ඒ කොරෝනා නිසාද? ඒ කියන්නේ මේ දවස් වල කිසිම අයිටම් එකක් ලංකාවට ගෙන්නන්න බැරිද? මේක කවදා වෙද්දි හරියයිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo

    වෙන්නත් පුලුවන්
    හැබැයි හැම එකාම එහෙම නැහැ, සමහර උන් එවනවා
    ඔය ලංකාවට එවන්නෙ නැහැ කියන ගොඩක් එවුන සහ Shipping not specified කියලා තියන එවුන්ට මැසේජ් එක්ක දැම්මම ශිපින් කීයක් යනවද කියලා කියනවා
    සමහර උන් ශිපින් ඇඩ් කරලා ඉන්වොයිස් එකක් එවනවා ඒක පේ කරාම ට්‍රැකින් එක්ක එවනවා
    ෆ්‍රී ශිපින් නං නැහැ
     
    හැම අයිටම් එකක්ම Does not ship to sri lanka කියලානේ තියෙන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Ai bn 42000 items refund demmama unta epa wenna athi

    මන් දැන් දවස් ගානක ඉදන් බලනවා එක අයිටම් එකක්වත් හම්බුනේ නෑ ලංකාවට Ship කරන. මම හිතුවේ කොරෝනා නිසා වෙන්න ඇති කියලා. මාර අවුලක්නේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලංකාවේ හැමෝම refund කරා. ඒකයි කෙස් එක. දැන් උන් දන්නවා ලංකාවට යැව්වා කියන්නේ refund sure කියලා. ඒකයි.
    නමුත් covid case එක ඉවර උනහම හරි යයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ලංකාවේ හැමෝම refund කරා. ඒකයි කෙස් එක. දැන් උන් දන්නවා ලංකාවට යැව්වා කියන්නේ refund sure කියලා. ඒකයි.
    නමුත් covid case එක ඉවර උනහම හරි යයි

    ඒකනම් මේ කපේට ඉවර වෙන පාටක් නෑ උන්ගේ රටවල් වල
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒකනම් මේ කපේට ඉවර වෙන පාටක් නෑ උන්ගේ රටවල් වල
    ලංකාවට shipment වැඩ කියලා sellers ලා දැනගත්තම උං කරන්න පටන් ගනියි මචං
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,957
    2
    2,426
    113
    කොළොංපුරේ
    මන් දැන් දවස් ගානක ඉදන් බලනවා එක අයිටම් එකක්වත් හම්බුනේ නෑ ලංකාවට Ship කරන. මම හිතුවේ කොරෝනා නිසා වෙන්න ඇති කියලා. මාර අවුලක්නේ.
    Same here... I don't want a refund. බඩු ඔනා....
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ලංකාවට shipment වැඩ කියලා sellers ලා දැනගත්තම උං කරන්න පටන් ගනියි මචං
    ඉතින් දැනුත් ලංකාවට ශිප් කරනවානේ. ඒවා නවත්තලා නෑනේ. උන් එවන්නේ නැති එකනේ අවුල.

    එහෙම නැහැ බන්
    Example https://www.ebay.com/itm/7-Inch-Met...sh=item2a9b658104:g:j6MAAOSwHhRb8tPK#shpCntId
    මේක ෆ්‍රී ශිපින් තියේ කියන්නෙ

    මේක තියෙනවා. මන් බලපු එක අයිටම් එකක්වත් නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතින් දැනුත් ලංකාවට ශිප් කරනවානේ. ඒවා නවත්තලා නෑනේ. උන් එවන්නේ නැති එකනේ අවුල.
    පහුගිය කාළයේ මාස කීපයක් තිස්සේ අපේ එවුන් හිතක් පපුවක් නැතුව refund ඉල්ලුවා නේ බං. එතකොට උන්ට ලංකාව අප්පිරියයි එකයි.
    යවපු බඩුත් return වෙන්නේ නැහැ සල්ලිත් නැහැ. එතකොට නිකන් දැන දැන කෙල ගන්න ඕන නෑ නේ.
    තව කාළයක් බලයි උන්ට බඩුවක් යවලා ටෙස්ට් කරන්න ඕන කමක් නෑ. පාඩු වැඩි ඇති බං ගොඩක් උන්ට. Sellers ලාගේ පැත්තෙන් ඒක සාධාරණයි නේ. උං safe countries වලට ship කරන්නේ. ඕවා හරි යන්න ටිකක් කල් යයි හොඳටම Confirm උනහම.. ලංකාවේ තැපැල් කියන්නේ ජරා ම Level එකේ තියෙන්නෙ. International standard එකට නැහැ. ගල් කරන්න පුළුවන් ක්‍රමයට උන් එක හදාගෙන තියෙන්නේ. ගෝඨාභය ඕක හරියට හදල දුන්නොත් ලොකු දෙයක්. රට ඇතුලේ tracking වැඩ නෑ හරියට ඒ නිසා
     
    • Like
    Reactions: WasaIT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Saaar kiyala tiyenne ebay aliexpress company walata lankawa ban karanna kiyala.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    පහුගිය කාළයේ මාස කීපයක් තිස්සේ අපේ එවුන් හිතක් පපුවක් නැතුව refund ඉල්ලුවා නේ බං. එතකොට උන්ට ලංකාව අප්පිරියයි එකයි.
    යවපු බඩුත් return වෙන්නේ නැහැ සල්ලිත් නැහැ. එතකොට නිකන් දැන දැන කෙල ගන්න ඕන නෑ නේ.
    තව කාළයක් බලයි උන්ට බඩුවක් යවලා ටෙස්ට් කරන්න ඕන කමක් නෑ. පාඩු වැඩි ඇති බං ගොඩක් උන්ට. Sellers ලාගේ පැත්තෙන් ඒක සාධාරණයි නේ. උං safe countries වලට ship කරන්නේ. ඕවා හරි යන්න ටිකක් කල් යයි හොඳටම Confirm උනහම.. ලංකාවේ තැපැල් කියන්නේ ජරා ම Level එකේ තියෙන්නෙ. International standard එකට නැහැ. ගල් කරන්න පුළුවන් ක්‍රමයට උන් එක හදාගෙන තියෙන්නේ. ගෝඨාභය ඕක හරියට හදල දුන්නොත් ලොකු දෙයක්

    කප් රුක ග්ලෝබල් එකෙන් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේ හදිස්සියේ ගෙන්න ගන්න ඕනේ දෙයක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කප් රුක ග්ලෝබල් එකෙන් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේ හදිස්සියේ ගෙන්න ගන්න ඕනේ දෙයක්
    ඔව් උං කරයි උන්ගේ internal post එකකින් ගෙන නිසා
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    matath cheap perfume bottles 10 k genna ganna baruwa amaaa dukak widinne.. :( ekekwath SL ewanne na banz..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    උඹලා කවුරුවත් myus.com එක යූස් කරලා තියනවද
    මේ දවස් වල සමහර අයිටම් වලට ඩීල් තියනවා ලංකාවට ශිප් කරන්නෙ නැහැ ඒ සයිට් වලින්