පාවෙන චන්ද ?

amalkumara

Active member
  • Dec 17, 2018
    247
    45
    28
    පල නපුංසකයෝ ෆේක් හදන පුක දෙන්නේ. තෝ හිතුවද තොගේ සිරිකොතේ ලොල්ල ආයිත් බලේට ගෙන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු කියල :lol:
    komath pohottuwe inne mee wage kataa karanna danne nati awalam ballo tamai!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    komath pohottuwe inne mee wage kataa karanna danne nati awalam ballo tamai!!
    පොහොට්ටුවේ නෙමේ තොපි වගේ කුහක හැත්තට ඔහොම කතා කරලා මදි. තෝ හිතුවද ලංකාවේ මිනිස්සු පහු ගිය අවරුදු 5 හේ මැරිලා ඉපදිලා කියල. ගෝටා නෙමේ වෙන ඕනෑම එකෙක් හොදයි තොගේ සිරිකොතේ නපුන්සකයට වඩා.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    පොහොට්ටුවේ නෙමේ තොපි වගේ කුහක හැත්තට ඔහොම කතා කරලා මදි. තෝ හිතුවද ලංකාවේ මිනිස්සු පහු ගිය අවරුදු 5 හේ මැරිලා ඉපදිලා කියල. ගෝටා නෙමේ වෙන ඕනෑම එකෙක් හොදයි තොගේ සිරිකොතේ නපුන්සකයට වඩා.
    Naaki maina hondaida?? ada patalige project ekak balanna weearaya wage kolonnawe gihin tibbe :D massa 8ta karpu bijjak naa
     
    • Dislike
    Reactions: $Gangster$

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    ewanam hitanuth tibba bn :D ekakwat kriyaatmaka welaa naa leasing gewaganna baruwa dangalanne minissu!! voice cut witrai

    හිටනුයි රනිලුයි ආණ්ඩුවෙන් අර්ජුන් මගේන්ද්‍රන් වගේ අති සුපිරි දක්ෂයෝ ලංකාවේ ඉහලම ආයතනවලට පත් කරා. උන්ගේ වැඩකිඩ දැකල ලංකාවේ මිනිස්සු UNP එක මේ පාරත් ඉහලින්ම දිනවන්න බලාගෙන ඉන්නවා.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    හිටනුයි රනිලුයි ආණ්ඩුවෙන් අර්ජුන් මගේන්ද්‍රන් වගේ අති සුපිරි දක්ෂයෝ ලංකාවේ ඉහලම ආයතනවලට පත් කරා. උන්ගේ වැඩකිඩ දැකල ලංකාවේ මිනිස්සු UNP එක මේ පාරත් ඉහලින්ම දිනවන්න බලාගෙන ඉන්නවා.
    hitan dan inne pohottuwe neda Ranilut pohottuwe wage tamai dan :V
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Naaki maina hondaida?? ada patalige project ekak balanna weearaya wage kolonnawe gihin tibbe :D massa 8ta karpu bijjak naa
    පාටලිගේ අම්මගේ ප්‍රොජෙක්ට් අවරුදු 5 ට කරපු ලබ්බක් නෑ. හදල ඉවර කරපු එකක් කියපන්. කොටු පැන පැන අහිංසක මිනිස්සු හප්පපු එක ඇරෙන්න. තියන තරමක් පච කෙලක බලේට ඇවිත් යනකොට බෝම්බත් ගහල ගියේ. තව ගූ කාපන් මේ චන්දෙදි හම්බෙයි ලෙසටම. :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    පාටලිගේ අම්මගේ ප්‍රොජෙක්ට් අවරුදු 5 ට කරපු ලබ්බක් නෑ. හදල ඉවර කරපු එකක් කියපන්. කොටු පැන පැන අහිංසක මිනිස්සු හප්පපු එක ඇරෙන්න. තියන තරමක් පච කෙලක බලේට ඇවිත් යනකොට බෝම්බත් ගහල ගියේ. තව ගූ කාපන් මේ චන්දෙදි හම්බෙයි ලෙසටම. :lol:
    naakiya gihin arapu japura technology faculty ekat pataliyage tamai!! nelum kuluna wagee gobba project nemei!! Jica eken Light railway ekatat mun ariya commis gahanna bari hinda!! karunage puka lewa kaapan uba
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ පාර චන්ද ප්‍රතිශතය අඩු වෙයි. ඒ වගේම දෑනටම ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්න කට්ටිය බලන් ඉන්නවා වගේ. දෑන් තියෙන ප්‍රශ්ණ එක්ක මට හොදටම විශ්වාසයි අපි හිතන රට බිහිවෙන්න නොහිතන කාලයක් යයි. ඒකත් ගෝඨා මත තමා තීරණය වෙන්නේ. මොකද ඔය කවුරු බයිලා ගෑහුවත් ඊලග අවුරුදු පහටම එයා තමා ජනාධිපති.
    Gota wasangathya karana magulak ne ada ekakkiyanwa heta tawa ekak kiyanawa maithree hodai muta wada
     
    • Like
    Reactions: amalkumara

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    naakiya gihin arapu japura technology faculty ekat pataliyage tamai!! nelum kuluna wagee gobba project nemei!! Jica eken Light railway ekatat mun ariya commis gahanna bari hinda!! karunage puka lewa kaapan uba
    ජපුර ෆැකල්ටි එක තියෙන්නේ කොහෙද කියලවත් දන්නවද උබ? ඕක හදන්න පටන් ගත්තේ කවද්ද කියලවත් දන්නවද? සිරිකොතේ ලෝල්ලෝ සංවර්ධනේ කියල තිබ්බ සල්ලි ඔක්කොම මාටියා ගහල අන්තිමට බාගෙට හදල ඕපන් කරනවා නම දාගන්න. ආනන්දේ බිල්ඩින් එකටත් උනේ ඕකයි. මොනෝ රේල් හම්මට :lol: වෙබ් සයිට් හදල, අඩබෙර ගහල අන්තිමට කණුවක් වත් හැදුවේ නෑ . කුලියාපිටියේ පොල් වත්තක් අරන් වොක්සාවගන් කියල බෝඩ් එකක් ගැහුවම හුරේ දාපු බුරුවොනේ ගූ එන පි කියන්නේ :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    ජපුර ෆැකල්ටි එක තියෙන්නේ කොහෙද කියලවත් දන්නවද උබ? ඕක හදන්න පටන් ගත්තේ කවද්ද කියලවත් දන්නවද? සිරිකොතේ ලෝල්ලෝ සංවර්ධනේ කියල තිබ්බ සල්ලි ඔක්කොම මාටියා ගහල අන්තිමට බාගෙට හදල ඕපන් කරනවා නම දාගන්න. ආනන්දේ බිල්ඩින් එකටත් උනේ ඕකයි. මොනෝ රේල් හම්මට :lol: වෙබ් සයිට් හදල, අඩබෙර ගහල අන්තිමට කණුවක් වත් හැදුවේ නෑ . කුලියාපිටියේ පොල් වත්තක් අරන් වොක්සාවගන් කියල බෝඩ් එකක් ගැහුවම හුරේ දාපු බුරුවොනේ ගූ එන පි කියන්නේ :lol:
    wolkswagon gihin kiyapn uba ranilta uut dan pohottuwe :D uba light railway eka homagama stadium hadanwa wage wadak kiyala!! pohottuwe komat inne gobba mati alayo tikak tamai! komath naakiyata dan amatak wenwa wadi
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    man adurana uk tamil ekek hitiya. yudde kale unge pawul pitin uk walata penala gihin. un pro ltte. Prabhakaranwa adahanawa. Rajapakse lawa pennanna behe. mara happy ratata kelawela hari unta kelawenawanan.
    me @nikdw karayath u wage thama. giya tike rajapaksala sahenna puke arala thiyenawa muta.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    Gota wasangathya karana magulak ne ada ekakkiyanwa heta tawa ekak kiyanawa maithree hodai muta wada
    voice cut witrai :D porama path karapu minissu genalla banala ad eka daanawa maasa 8ta karpu reddak naa!! My3 awilla padi wadi karaa! mila ganan adu karaa! munta wada aniwa hondai!! mun aa kaale padi wadi karpu ekatat strike hehe
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wolkswagon gihin kiyapn uba ranilta uut dan pohottuwe :D uba light railway eka homagama stadium hadanwa wage wadak kiyala!! pohottuwe komat inne gobba mati alayo tikak tamai! komath naakiyata dan amatak wenwa wadi
    එහෙමවත් කියපන් හිතේ දුකට. හම්මට රනිල්ට වඩා හපන් පුතානෝ. තනිකර මාරි මෝඩයෙක්. තොපි වගේ බුරුවොන්ට තමා හොද. බලාගෙන ඉදපන් මිනිස්සු චන්දෙ දෙයි. මේ සැරේ පුකට පයින් ගහල එලවන්නේ :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    man adurana uk tamil ekek hitiya. yudde kale unge pawul pitin uk walata penala gihin. un pro ltte. Prabhakaranwa adahanawa. Rajapakse lawa pennanna behe. mara happy ratata kelawela hari unta kelawenawanan.
    me @nikdw karayath u wage thama. giya tike rajapaksala sahenna puke arala thiyenawa muta.
    yudde dinna kiyala okkoma kupadi wada anumatha karannada kiyanne?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1994 idan danawadi nayakayonta kade gihin unge lamai mihin air dagena pvt uni dagena , un Parliament eken awurudu 20k pinata kala, permit aran pension aran. unge lamai pvt uni dala ahinsaka ammalage lamaita university wala igena ganna nodi tyre peralal mini maranna hadala form karala pvt uni wahanna kiyala lamai parata ewana unta vote karanna epa :D ;) :yes: :D
     
    • Haha
    Reactions: Silly point

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    එහෙමවත් කියපන් හිතේ දුකට. හම්මට රනිල්ට වඩා හපන් පුතානෝ. තනිකර මාරි මෝඩයෙක්. තොපි වගේ බුරුවොන්ට තමා හොද. බලාගෙන ඉදපන් මිනිස්සු චන්දෙ දෙයි. මේ සැරේ පුකට පයින් ගහල එලවන්නේ :lol:
    buruwo hondai bn horaa kana boru bauddayonta wadaa!! naaki sunami horunta wadaa buruwo hondai!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    buruwo hondai bn horaa kana boru bauddayonta wadaa!! naaki sunami horunta wadaa buruwo hondai!!
    ඕක කියන්නමද ෆේක් එකෙන් ආවේ. පවු බන් උබ කොච්චර හිත වේදනාවකින්ද? ආයිත් ජිවිත කාලෙටම සිරිකොතේ ලෝල්ලොන්ට බලේ ගන්න බෑ කියල තේරෙනකොට. චන්දෙන් පස්සේ සිරිකොතේ ගූ වලේ හැන්ගියන් :lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    ඕක කියන්නමද ෆේක් එකෙන් ආවේ. පවු බන් උබ කොච්චර හිත වේදනාවකින්ද? ආයිත් ජිවිත කාලෙටම සිරිකොතේ ලෝල්ලොන්ට බලේ ගන්න බෑ කියල තේරෙනකොට. චන්දෙන් පස්සේ සිරිකොතේ ගූ වලේ හැන්ගියන් :lol:
    sirikothat dan pohottuwene!! nakiyo okkoma pohottuwe hehehe
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ලංකාවේ දැන් වැඩියෙන්ම තියෙන්නේ පාවෙන චන්ද. එන්න එන්නම වැඩි වෙනවා.

    දිර්ගකාලීන ප්‍රතිපත්තියක් තිබ්බහම විතරක් චන්දෙ දෙනවද ?. අපි හිතමු අනුර කුමාරට ශක්‍ර දෙවියෝ ලංකාවට නියම සුපිරි වැඩපිළිවෙලක් හදල දුන්න කියල. අනුර කුමාරට මිනිස්සු චන්දෙ දෙනවද? දෙයි ලබ්බක්..ඒ කියන්නේ මිනිස්සු ප්‍රදාන පක්ෂ දෙකට විතරක් දෙන වහල්ලුද? පිස්සුද හලෝ . දිර්ගකාලීන ප්‍රතිපත්තියක් විතරක් තිබිල මදි මේ කණ්ඩායමට/නායකයට වැඩක් කරන්න පුළුවන් කියල මිනිස්සුන්ට විස්වාසයක් තියෙන්නේ ඕනේ.

    ගොටට එක දවසක්වත් දේශපාලනයේ යෙදිලා පලපුරුදක් තියෙනවද? සජිත්ට අනුරට තියෙනවා අවුරුදු 30-40 විතර. එත් මිනිස්සු තෝරාගත්තේ ගොටව. ඒ ගොට කලින් වැඩ කරපු දිහා බලල මිනිස්සු යම් විශ්වාසයක් තිබ්බ. ඒ නිසා තමයි මම පවුද්ගලිකව දන්නා පාරම්පරික UNP JVP පිරිසක් ගොට්ට චන්දෙ දුන්නේ. කොවිඩ් මර්දනයෙක් ගොටා වැඩක් කරන්න පුළුවන් කියල ඔප්පු කරා. දේශපාලන, ආර්ථික සමාජීය බිහිසුණු අබියෝගයක් මර්දනය කරලා, තමුන්ට ලකුණු දාගන්න එහෙමෙයි. යුද්ද කරලා මහින්දත් එක දාගත්ත.

    dan minissu Pad, Cementi wage eva deela rawattanna ba. wadak karana manushyekuta tama chande denne.