දවල්ට උඹල කන්නේ මොනවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,887
    113
    Mother Earth
    පානුයි ලුකයි කාල තියෙනවද උඹ? 🙂

    මම බැදපු අලුත හාමිනේ කිව්වා "මාළු හතරක් හැදුවා" කියලා. මම අන්දුන් කුන්දුන් වුනා. :lol:
    අහ් එහෙනම් එයා මාතර නේ? 🙂
    ------ Post added on Feb 15, 2025 at 7:53 PM
     
    • Haha
    Reactions: Kolama