දවල්ට උඹල කන්නේ මොනවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කන එකට ඔච්චර අවධානයක් දෙන්න එපා..

    ඇඟට අවශ්‍ය ශක්තිය ගන්න කනවා මිසක මම නම් කනවා කියලා කන්නේ නෑ .

    කන්නෙත් එක්කෝ වැඩක් කරන ගමන්..ඒ නිසා ඔහොම ප්‍රශ්න නෑ. කෑමට වැඩිය ආස නෑ...ආසාවක් ආවොත් ඉඳලා හිටලා එහෙම වෙන දේවල් කනවා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම නම් වේල් දෙකයි කන්නේ මෙහෙ දූපතේ ඉද්දී. මම තනිකඩයා නිසාත් ජිම් යන නිසාත් shape එකේ diet එකේ යනවා. අවුලක් නෑ හැලි ගණන් පන්නල කන්න හොයන්නෙ නෑ ඉස්සර වගේ

    අද නම් මහ ගෙදරින් කන්න වෙන්නේ අපේ පියා උයපුව,

    • පරා මාළු හොද්ද උයල
    • කව්පි කඩල මුං ඇට mix කරලා තම්බල හොද්ද හදලා කිරි දාල
    • ගොටුකොළ සම්බෝල හදලා උම්බලකඩ දාල
    • රතු බත් උයල

     

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    බත් කන්න බැ බන් හැමදාම . දැන් නම් බත් එපා වෙලා තියෙන්නේ. සතියක් දෙකක් බවන් එකකින් තොසේ පාරට කෑවා දවල්ට. දැන් එකත් එපා වේගෙන එන්නේ.
    උඹල මොනවද දවල්ට කන්නේ?

    රයිස් නම් කන්නේ අඩුවෙන්මයි තෙල් නිසා
    නුඩල්ස් වලට ශිෆ්ට් වෙන්න හිතුව, බට් එකෙත් තෙල් නේ
    එක වේලක් පන්නපන්. එතකොට කෑම වට තියන ආසාව වෙනව වගේ එකක් වෙනව බං. මම කාලයක් එක වේලක් කෑවේ. එකම කඩෙන් හැමදාම කන්නෙත්. ඒත් කෑම වෙලාව ලංවෙද්දි කටට කෙල උනනව ඒක මතක් වෙද්දි. මොකද දවසම බඩගින්නෙ ඉදලනෙ කන්නෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    බතේ නෙමේ අවුල බත් එක්ක කන දේවල් වෙනස් කරපන්. වෙනස් වෙනස් මාළු හදපන්. හාල් එකත් වෙනස් කරපන් බාස්මති වගේ.
    තෝ උඩරට එකෙක් නේද? :P
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මම නම් වේල් දෙකයි කන්නේ මෙහෙ දූපතේ ඉද්දී. මම තනිකඩයා නිසාත් ජිම් යන නිසාත් shape එකේ diet එකේ යනවා. අවුලක් නෑ හැලි ගණන් පන්නල කන්න හොයන්නෙ නෑ ඉස්සර වගේ

    අද නම් මහ ගෙදරින් කන්න වෙන්නේ අපේ පියා උයපුව,

    • පරා මාළු හොද්ද උයල
    • කව්පි කඩල මුං ඇට mix කරලා තම්බල හොද්ද හදලා කිරි දාල
    • ගොටුකොළ සම්බෝල හදලා උම්බලකඩ දාල
    • රතු බත් උයල

    Wamane karalada me
     
    • Haha
    Reactions: MR.YOLO

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dawalta bath kewe nethnam awuk wage mata,
    eliyata giyoth KFC , mix kebab wage kanawa, ehema kawoth bath ona naha.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Wamane karalada me
    ලෝකේ තියන ඔක්කොම මසාලා ජාති දාල බම් තියෙන්නේ. අනික කුරුඳු කොළ / රම්පෙ කරපිංචා / තක්කාලි ලිපේ තියලා පුච්චලා මොකද්ද මඟුලක් කරනවා. පෙනුම නම් අමු ජරාවයි එකයි spoiler දැම්මේ. හැබැයි පට්ටම රසයි ඈ.... මසාලා මඟුල් දාල තියන නිසා 🤭🤗





    කෑවා බම් 🤭
    ------ Post added on Feb 11, 2025 at 2:20 PM
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    බත් චුට්ටක් කාලා දවල්ට දවලගිරියෙන් දුමක් දැම්මා නම් cupiri
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    එක වේලයි බත් කන්නේ. ඒකත් දවල්ට විතරයි. මසුයි, පාප්පුයි බතුයි වගේ තමා.
    Mama thaniyama inna kaleth wel 2k kewa dawal kaden reeta uyala ..wessoth kammeli unoth reetath kaden tamai..kammali nowi main meal akak mas wage dawas dekakata wage hadala anith dekak nitara hadapan…papadam ahema sathiyatama bedapan..pickle wage ewa sathiyata hadapan..mamanam meat akath dawas 2k adinawamai..week end kaden kapan athal eke awidapan.. oya kale mara athal ban oka therenne ayeth pawle kattiya ekka hira unama
     
    • Wow
    Reactions: Heshan Daminda