බත් කන්න බැ බන් හැමදාම . දැන් නම් බත් එපා වෙලා තියෙන්නේ. සතියක් දෙකක් බවන් එකකින් තොසේ පාරට කෑවා දවල්ට. දැන් එකත් එපා වේගෙන එන්නේ.
උඹල මොනවද දවල්ට කන්නේ?
රයිස් නම් කන්නේ අඩුවෙන්මයි තෙල් නිසා
නුඩල්ස් වලට ශිෆ්ට් වෙන්න හිතුව, බට් එකෙත් තෙල් නේ
උඹල මොනවද දවල්ට කන්නේ?
රයිස් නම් කන්නේ අඩුවෙන්මයි තෙල් නිසා
නුඩල්ස් වලට ශිෆ්ට් වෙන්න හිතුව, බට් එකෙත් තෙල් නේ