හොඳම Screen Recorder Software එක.

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    15MB වන මේක තමයි මට හම්බුනා හොඳම එක.. ඔයාල පාවිච්චි කරන ඒවත් කමෙන්ට් කරගෙන යන්න.
    මේකේ කරන්න පුළුවන් දේවල් බලමු.

    1. ඕනෑම තැනක් Select කරලා record කරන්න පුළුවන්.
    2. මවුස් එක යන තැන විතරක් රෙකොර්ඩ් කරන්න පුළුවන්
    3. Screen එක උඩ ලියන්න පුළුවන්.
    4. රෙකෝඩ් වෙන විට ඩෙස්ක්ටොප් අයිකන්ස් හයිඩ් කරන්න පුළුවන්.
    5. full ස්ක්‍රීන් රෙකොර්ඩ් කරන්න පුළුවන්.
    6. තවත් විශේෂාංග රැසක් තියෙනවා.
    ඕන අය මෙතනින් Download කරගන්න. ඔයාල පාවිච්චි කරන ඒවත් කොටන් යමු.