සතො 'ස

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සතොසේ මේ දවස් වල Ad කරනවා New Zealand වලින් ගෙන්නපු කිරි පිටි එකක් සතොස පැකට් එකේ ගහල. (හැබැයි කොරෝන දවස් වල ඉඳන් විකුණලා තියෙනවා ) ලංකාවේ හයිලන්ඩ් + පැලවත්ත වගේ product තියෙද්දී Government එකෙන් දේශීය නිෂ්පාදන වලට සහය දෙන විදිය තමයි මේ.

    LvfH6Ji.jpg

    රෙස්පෙක්ට් ස​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    හරි නම් දේශීය කිරි ගොවියො සෙට් කරගෙන ලංකාවෙ කිරි පිටි හදන්න ඕන. මුන් කරන්නෙ වස පොවලා සල්ලි හොයන එක. මේවා කරනකොට ඩොලර් පිටරට යන කතා නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හරි නම් දේශීය කිරි ගොවියො සෙට් කරගෙන ලංකාවෙ කිරි පිටි හදන්න ඕන. මුන් කරන්නෙ වස පොවලා සල්ලි හොයන එක. මේවා කරනකොට ඩොලර් පිටරට යන කතා නෑ.

    ඔයා ගාව පොටෝස් නැද්ද මේ පිටි එක 2015-2019 කාලේ සතොසේ තියෙන. එහෙම නැතත් අවුලක් නෑ අනුර පැකට් එකක් අතේ තියන් ඉන්න එකක් හරි කමක් නෑ
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    ඔයා ගාව පොටෝස් නැද්ද මේ පිටි එක 2015-2019 කාලේ සතොසේ තියෙන. එහෙම නැතත් අවුලක් නෑ අනුර පැකට් එකක් අතේ තියන් ඉන්න එකක් හරි කමක් නෑ
    මේ හොයනව මේ හොයනව
     
    • Haha
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ලංකාවේ කිරිපිටි ඉල්ලුමට සැපයුම දෙන්න බැහැ ගොනෝ. එක තේරෙන්නේ නැති මරී මෝඩ ජෙප්පෝ මැරෙන්න හදනවා 😬😬😬
     
    • Dislike
    Reactions: bestdivx

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Sathosa gov da full ?

    Operates under the Ministry of Industry and Commerce as a fully government owned company incorporated under the Act No.17 of 1982

    ලංකාවේ කිරිපිටි ඉල්ලුමට සැපයුම දෙන්න බැහැ ගොනෝ. එක තේරෙන්නේ නැති මරී මෝඩ ජෙප්පෝ මැරෙන්න හදනවා 😬😬😬

    කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හරි නම් දේශීය කිරි ගොවියො සෙට් කරගෙන ලංකාවෙ කිරි පිටි හදන්න ඕන. මුන් කරන්නෙ වස පොවලා සල්ලි හොයන එක. මේවා කරනකොට ඩොලර් පිටරට යන කතා නෑ.
    දැන් උබ කියන්නෙ ඇට නම ලස්සෙට කන්න දෙන එකත් වරදක් කියලද? යකෝ මේ දවස්වල පුන්නක්කු හිගයි.
    රැස්පැක්ට් සෑර්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    Operates under the Ministry of Industry and Commerce as a fully government owned company incorporated under the Act No.17 of 1982

    කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු.
    Highland එකට දෙන්න පුළුවන් ලංකාවේ කිරිපිටි ඉල්ලූ මෙන් 40% යි.
    මෝඩ පෝස්ට් දාන්න එපා පොන්ස් ගෙදර පැලයක් හරි හිට වාපන් . නිකං මෙතැන online කාලේ කන්නේ නැතුව.:angry::angry::angry:
    :angry:
     
    • Dislike
    Reactions: bestdivx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    oka 100% lankawe product karanna giyoth commission eka nethi wenawa family eka run karanna. moko dan Issara wage newei family ekata genu 3 denek , podi ekek wedi wela inne. anika election ekata wiyadam karanna salli ona
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හරි නම් දේශීය කිරි ගොවියො සෙට් කරගෙන ලංකාවෙ කිරි පිටි හදන්න ඕන. මුන් කරන්නෙ වස පොවලා සල්ලි හොයන එක. මේවා කරනකොට ඩොලර් පිටරට යන කතා නෑ.
    Eka nam maru idea eka. Toi harak Tika dala Patti dala wade karanam goda.
    Edata Malu ratama kiyayi respect sir kiyala.
     
    • Love
    Reactions: 2osama

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ කිරිපිටි ඉල්ලුමට සැපයුම දෙන්න බැහැ ගොනෝ. එක තේරෙන්නේ නැති මරී මෝඩ ජෙප්පෝ මැරෙන්න හදනවා 😬😬😬
    Ow ban mata dekka gaman hithune muge moda kamada netta wahal kamada kiyala. :LOL:
     
    • Love
    Reactions: 2osama

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    oya mama dapu photo eka , April 5 සතොස order eka pickme eken apu

    original photo is below

    , e kale හයිලන්ඩ් + පැලවත්ත wena wenama sales lorry awa , issue eka thama owa හයිලන්ඩ් + පැලවත්ත ekata සතොස haraha denna organize karanna wath time tibbe na , ita wada dawena issues lankawe tibba nisa kiyala mata nam hitenwa :unsure:

    ZxmyrWB.jpg

    සතොසේ මේ දවස් වල Ad කරනවා New Zealand වලින් ගෙන්නපු කිරි පිටි එකක් සතොස පැකට් එකේ ගහල. (හැබැයි කොරෝන දවස් වල ඉඳන් විකුණලා තියෙනවා ) ලංකාවේ හයිලන්ඩ් + පැලවත්ත වගේ product තියෙද්දී Government එකෙන් දේශීය නිෂ්පාදන වලට සහය දෙන විදිය තමයි මේ.

    LvfH6Ji.jpg

    රෙස්පෙක්ට් ස​
     
    • Like
    Reactions: ryandok

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    ඔබට අවශ්‍ය පැල්වත්ත නිෂ්පාදන අපගේ ශාඛාවන්ට පැමිණ මිලදීගත හැක.

    කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112 452 094, 0719017645

    නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812, 0702566639

    බුත්තල ශාඛාව - මොණරාගල පාර, බුත්තල. 0555 700 700

    ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල. 071 284 5865 070 274 0200

    අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර. 0764311791

    කලවාන ශාඛාව - No 78, රත්නපුර පාර, කලවාන. (බස් නවතුම් පොළ ඉදිරිපිට ) 076 9635660

    https://www.facebook.com/PelwatteDairy/
     
    • Like
    Reactions: ryandok and 2osama