කිරිපිටි බොන අය එන්නකෝ!

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ammo eka

    ආනයනික කැරි තේ වෙනුවට :lol: අපේම ගොනුන්ගෙන් :lol:නියම කිරි තේ

    View attachment 146714

    පට්ටම ලාභයි. කටු පොල්තෙල් සහ වස විස නැත.
    පට්ට රසයි. හරි ලේසියි.
    ආනයනික කැරි තේ වෙනුවට අපේම ගොනුන්ගෙන් නියම කිරි තේ
     
    • Haha
    Reactions: Deviyo and shenic88

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    uu kiyala thiyenne 1L 280 pottada uba
    Liquid kiri tikata cost eka witharak 280, oka factory walata transport karala powder karala pack karala shipping gewala lankawata ewala lankawe tax gewala lankawedi repack karala lankawe reseller tath (keels, cargills etc) laabayak thiyala 380/- ta denna bane aththatama Rs.280/- ka kiri thiyenawa nam.
     
    • Like
    Reactions: shenic88

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උදේට කිරි එක ගැහුවෙ නැත්තං උදේට හරියට බොක යන්නෑ බං 😥 ඇබ්බැහිවෙලා දැන් 😔
    Arpico eke thiyenawa mlesna tea. gahapan plain tea. good stuff

    View attachment 146714

    පට්ටම ලාභයි. කටු පොල්තෙල් සහ වස විස නැත.
    පට්ට රසයි. හරි ලේසියි.
    ආනයනික කැරි තේ වෙනුවට අපේම ගොනුන්ගෙන් නියම කිරි තේ
    math use karanawa 185k wenne 900ML eka. 1L 280ta gannawata wada nam labai.
    ------ Post added on Oct 7, 2021 at 1:16 AM
     
    • Love
    Reactions: Deviyo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    Liquid kiri tikata cost eka witharak 280, oka factory walata transport karala powder karala pack karala shipping gewala lankawata ewala lankawe tax gewala lankawedi repack karala lankawe reseller tath (keels, cargills etc) laabayak thiyala 380/- ta denna bane aththatama Rs.280/- ka kiri thiyenawa nam.
    hama ekatama pannata uba hena modai ban. ela ban hari..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ comparison එක නම් වැරදියි නේද මචං, BOM (build of materials) යොදාගෙන තියෙන හැටි වැරදියි.
    මෙතනදි ඔයා compare කරලා තියෙන්නේ finished product එකක් තවත් ප්‍රඩක්ට් එහෙක BOM එකක් විදිහට. එහෙම කරන්න බෑ. අපි compare කරන්න ඕනේ raw materials එක්ක එහෙම බලනකොට සාමාන්‍යයෙන් අපි කිරි ලීටර් එකක් ගන්නෙ රුපියල් හතලිහකට මේ සිල්ලර මිල. එතකොට මේක තොග වශයෙන් ගන්නකොට තව සෑහෙන්න අඩුවෙනවා එතකොට කිරි ලීටර් 3.4 යූස් කරන්න ඕනේ වෙන්නේ ආසන්න වශයෙන් 140ක් සිල්ලර මිලට. ඉතින් එතකොට ඉතුරු දේවල් දාලා කිරි පැකට් එක 280කට දෙන්න බැරි වෙන්නේ නෑ නේද..

    eth ~ Rs. 82 ne. Rs 280 neme ne.

    මෙතන මම හරි වෙන්න ඕන නෑ. මේ calculations වැරදි වෙන්න පුළුවන් කියලා මමම කියනවා නේ... මට ඕන දළ අදහසකට එන්න විතරයි කිරිපිටි ගැන. මමත් කියන්නේ හරි calculations දන්න අය දාන්න. මම මේ දැම්මේ 5min search එකකින් සරල calculation එකක්. මෙතන උපකල්පනත් ගොඩක් තියනවා.

    හරි, දැන් අපි BOM එක්ක compare කළා කියමු!
    products දෙකේම තියෙන්න ඕන fresh milk නේ?

    [A] ඇන්කර් කිරි පිටි කියන product එකට fresh milk 3.4 Lක් පාවිච්චි කරලා, production cost එකක් එකතු කරලා, transport එකතුකරලා, ඒ රටේ බදු, මේ රටේ බදු එකතු කරලා, නිෂ්පාදකයාගේ ලාභය එකතු කරලා, විකුණන කඩේ ලාභය එකතු කරලා, 380 යි.

    ඇන්කර් fresh milk කියන product එකට fresh milk 1 Lක් පාවිච්චි කරලා, production cost එකක් එකතු කරලා, transport එකතුකරලා, ඒ රටේ බදු, මේ රටේ බදු එකතු කරලා, නිෂ්පාදකයාගේ ලාභය එකතු කරලා, විකුණන කඩේ ලාභය එකතු කරලා, 280 යි.

    එහෙම වෙන්නේ කොහොමද?

    උඹ කියන විදිහටම ගමු. NZ කිරි මිල 80 කියලා සලකමු.

    ඇන්කර් කිරි පිටි ---------> 80 * 3.4 = 272 => (272 + production cost + transport + tax + profit) = 380 ?
    ඇන්කර් fresh milk ------> 80 * 1 = 80 => (80 + production cost + transport + tax + profit) = 280 ?

    ඇයි ඒ?

    එතකොට ඒ ඇන්කර් fresh milk වල කිරි ලීටරයක් නෙවේද තියෙන්නේ? ඇන්කර් fresh milk 1L බෝතලේ, වතුර සාන්ද්‍රණය අඩු කරලා අඩුම ගානේ තව 1L ක වත් කිරි අඩංගු වෙනවද? නැත්තන් එකම කිරි ලීටරයට 280 වෙන්න තව මොනවහරි එකතු කරලා තියනවද?

    ඇන්කර් පිටි කිරි පැකට් එකක් 380 ට දෙන්න පුළුවන් නං, ඇයි ඇන්කර් fresh milk 1L බෝතලේ අඩුම ගානේ 130ට වගේ දෙන්න බැරි?

    "ඇන්කර් කිරිපිටි" ආනයනය කරද්දී කරන transport + tax, "ඇන්කර් fresh milk" ආනයනය කරද්දී වැඩි ද?
    ඇන්කර් fresh milk ආනයන කරන්නේ වෙනත් සමාගමක් සහ ඒ ගොල්ලන්ගේ ගාස්තු වැඩි ද?

    මම මෙච්චර type කලේ නෑ.. ඒ උනාට මම අදහස් කලේ ඒක! මට දන්න අයගෙන් අදහස් විදිහට ඕන ඒක ! :)

    කවුරුහරි කෙනෙක් ඒක පැහැදිලි කරන්න කියලා මම කියන්නේ එකයි!

    එකම රටෙන් fresh milk ගෙන්නන මිල, කිරි පිටි ගෙන්නන මිලට වඩා වැඩි ඇයි?
     
    Last edited:
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135

    this is a good comparison
    mana nam anchor products ganne naha
    fresh milk ganne highland , rich life or NLDB keels eke ona tharam thiyenawa
    but i guess lankawe economy eka anuwa 1L eka 280 dena eka too much pricy ekay minussu pitikiri walata yanne
    apita puluwannam 1L eka 150 wage genna minissu piti kiri bona eka nawathhana puluwan
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    82 per litre ne
    So 82*3.4 = 279

    Liquid kiri tikata cost eka witharak 280, oka factory walata transport karala powder karala pack karala shipping gewala lankawata ewala lankawe tax gewala lankawedi repack karala lankawe reseller tath laabayak thiyala 380/- ta denna bane aththatama Rs.280/- ka kiri thiyenawa nam.

    Liquid kiri tikata cost eka witharak 280, oka factory walata transport karala powder karala pack karala shipping gewala lankawata ewala lankawe tax gewala lankawedi repack karala lankawe reseller tath (keels, cargills etc) laabayak thiyala 380/- ta denna bane aththatama Rs.280/- ka kiri thiyenawa nam.

    that's my point! මම වැරදි වෙන්න පුළුවන් නමුත් මට අන්න ඒකයි කියන්න ඕන උනේ.
    Martin Scorsese Shrug GIF by The Academy Awards

    this is a good comparison
    mana nam anchor products ganne naha
    fresh milk ganne highland , rich life or NLDB keels eke ona tharam thiyenawa
    but i guess lankawe economy eka anuwa 1L eka 280 dena eka too much pricy ekay minussu pitikiri walata yanne
    apita puluwannam 1L eka 150 wage genna minissu piti kiri bona eka nawathhana puluwan
    අපිට බන් ලංකාවේ කියලා පිටි හොඳයි කියන නිගමනයට එක පාරටම එන්න බෑ, මම කියන්නේ මේ ගැන හොයලා බලල ලංකාවේ brands වලට යන්න. මම ඇයි අකමැති වෙන්නේ ඇත්තම කිරි අන්තර්ගතයක් තියන කිරි පිටි ලංකාවේ ගන්න තියනවා නං? ප්‍රශ්නේ එහෙම ගන්න තියනවද කියන එක. සහ ඒ පිටි ගැන අපිට සහතික වෙන්න පුළුවන් ද කියන එක.. මේක ඕන brand එකකට වලංගුයි.

    Screenshot from 2021-10-07 08-09-32.png

    👆

    සිංහල කියවන්න කොහෙන් හරි ඉගනගෙන තියනවද?
    ------ Post added on Oct 7, 2021 at 8:13 AM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සීනි හදනවට වඩා පිරිසිදුව කිරිපිටි හදන ක්‍රමයක් අපිට තියනවා.එත් ග්රෑම් 400ක් ගන්න අඩුම කිරි ලීටර් 3ක් වත් ඕන.එතකොට මේ පවතින තත්වයත් එක්ක ලාබය අඩුයි.ඕක තම හේතුව හයිලන්ඩ් එක පවා ඇල්මැරුණ විදියට දුවන්න .එත් නවසීලන්තේ හදල මෙහෙට ගෙනල්ල පැකට් කරලා 450 ට 500 ට විකුනනවා කියන්නේ කිරි නම් වෙන්න බෑ.ඔය ගානට ග්‍රෑම් 200ක් වත් දෙන්න බෑ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිංහල කියවන්න කොහෙන් හරි ඉගනගෙන තියනවද?
    කඩේ යන හැම උන්ගේ talk එක ඔහොම තමයි.

    කිරිපිටි වල ඔය කියන දේවල් හොයාගත්ත research paper එකක් තියනවා නම් දාන්න.

    GMO කියන්නේ කොහොමත් rajapaksa ලා ට කඩේ යන set එකක්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,497
    5,848
    113
    හෝම් ස්වීට් හෝම්
    අපේ ගෙදර කිරි බොන්නේ බල්ලා තමා
    ඒ නිසා ගොමා එකෙන් මොනා කිව්වත් උන්ට හුකාගන්න කියලා මට කිරිදීපියව් කියලා බල්ලා කිව්වා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මෙතන මම හරි වෙන්න ඕන නෑ. මේ calculations වැරදි වෙන්න පුළුවන් කියලා මමම කියනවා නේ... මට ඕන දළ අදහසකට එන්න විතරයි කිරිපිටි ගැන. මමත් කියන්නේ හරි calculations දන්න අය දාන්න. මම මේ දැම්මේ 5min search එකකින් සරල calculation එකක්. මෙතන උපකල්පනත් ගොඩක් තියනවා.

    හරි, දැන් අපි BOM එක්ක compare කළා කියමු!
    products දෙකේම තියෙන්න ඕන fresh milk නේ?

    [A] ඇන්කර් කිරි පිටි කියන product එකට fresh milk 3.4 Lක් පාවිච්චි කරලා, production cost එකක් එකතු කරලා, transport එකතුකරලා, ඒ රටේ බදු, මේ රටේ බදු එකතු කරලා, නිෂ්පාදකයාගේ ලාභය එකතු කරලා, විකුණන කඩේ ලාභය එකතු කරලා, 380 යි.

    ඇන්කර් fresh milk කියන product එකට fresh milk 1 Lක් පාවිච්චි කරලා, production cost එකක් එකතු කරලා, transport එකතුකරලා, ඒ රටේ බදු, මේ රටේ බදු එකතු කරලා, නිෂ්පාදකයාගේ ලාභය එකතු කරලා, විකුණන කඩේ ලාභය එකතු කරලා, 280 යි.

    එහෙම වෙන්නේ කොහොමද?

    උඹ කියන විදිහටම ගමු. NZ කිරි මිල 80 කියලා සලකමු.

    ඇන්කර් කිරි පිටි ---------> 80 * 3.4 = 272 => (272 + production cost + transport + tax + profit) = 380 ?
    ඇන්කර් fresh milk ------> 80 * 1 = 80 => (80 + production cost + transport + tax + profit) = 280 ?

    ඇයි ඒ?

    එතකොට ඒ ඇන්කර් fresh milk වල කිරි ලීටරයක් නෙවේද තියෙන්නේ? ඇන්කර් fresh milk 1L බෝතලේ, වතුර සාන්ද්‍රණය අඩු කරලා අඩුම ගානේ තව 1L ක වත් කිරි අඩංගු වෙනවද? නැත්තන් එකම කිරි ලීටරයට 280 වෙන්න තව මොනවහරි එකතු කරලා තියනවද?

    ඇන්කර් පිටි කිරි පැකට් එකක් 380 ට දෙන්න පුළුවන් නං, ඇයි ඇන්කර් fresh milk 1L බෝතලේ අඩුම ගානේ 130ට වගේ දෙන්න බැරි?

    "ඇන්කර් කිරිපිටි" ආනයනය කරද්දී කරන transport + tax, "ඇන්කර් fresh milk" ආනයනය කරද්දී වැඩි ද?
    ඇන්කර් fresh milk ආනයන කරන්නේ වෙනත් සමාගමක් සහ ඒ ගොල්ලන්ගේ ගාස්තු වැඩි ද?

    මම මෙච්චර type කලේ නෑ.. ඒ උනාට මම අදහස් කලේ ඒක! මට දන්න අයගෙන් අදහස් විදිහට ඕන ඒක ! :)

    කවුරුහරි කෙනෙක් ඒක පැහැදිලි කරන්න කියලා මම කියන්නේ එකයි!

    එකම රටෙන් fresh milk ගෙන්නන මිල, කිරි පිටි ගෙන්නන මිලට වඩා වැඩි ඇයි?
    මේකට උත්තරේ preserved fresh milk කියන්නෙ වෙනම කතා කරන්න ඕනෙ දෙයක්. අපි raw milk එකෙන් ඒක පිටි කරනවට වඩා ඒ එක ඒ ත්තවයෙන් market එකට එවද්දි යන වියදම අධිකයි. fresh milk storage, transport, handling මේ ඔක්කොම අධික ගනන්. මෙතන ඔහොම basic calculation වලින් අපිට නිගමනයකට එන්න බෑ. low qty high profit, high qty low profit products තියෙනව කම්පැනි වලට.. high demand fast moving products වලට low profit margin එකක් හොදටම ඇති.
    මට කියන්න ඕනෙ උනේ ඇන්කර් හොදයි කියල නෙමේ. ඔයාගෙ calculation method එක වැරදියි කියන්න.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    හයිලන්ඩ් FRESH MILK

    450ml - Rs.100
    950ml - Rs185

    450ml - දවස් 3න් නරක් වෙන ඒක Rs.75 {හොයාගන්න අඩුයි.}

    මම නම් ඒක පාර fresh milk පෙට්ටියක් හරි පෙට්ටි බාගයක් හරි ගන්නවා ගෙවල් ලග කඩේන්. ආයේ ගොඩක් දවසකින් තමා ගෙදර කිරි ඉවර වෙන්නේ.උදේට සහ සවසට හොදට කහට දාපු නියම කිරි තේ 2ක් ගහනවා.
    Palm oil බොන ඒක නැවැත්තුවේ ගිය මාර්තු කොරෝනාවෙන්.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඔය සර් ගේ වෙනම විඩියෝ සි‍රිස් එකක් තියෙනවා ගොඩක් දේවල් ගෙදරදිම හදාගන්න හැටි.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේකට උත්තරේ preserved fresh milk කියන්නෙ වෙනම කතා කරන්න ඕනෙ දෙයක්. අපි raw milk එකෙන් ඒක පිටි කරනවට වඩා ඒ එක ඒ ත්තවයෙන් market එකට එවද්දි යන වියදම අධිකයි. fresh milk storage, transport, handling මේ ඔක්කොම අධික ගනන්. මෙතන ඔහොම basic calculation වලින් අපිට නිගමනයකට එන්න බෑ. low qty high profit, high qty low profit products තියෙනව කම්පැනි වලට.. high demand fast moving products වලට low profit margin එකක් හොදටම ඇති.
    මට කියන්න ඕනෙ උනේ ඇන්කර් හොදයි කියල නෙමේ. ඔයාගෙ calculation method එක වැරදියි කියන්න.
    1 NZD =~ 138.73 LKR

    නවසිලන්තේ සාමාන්‍ය මිළ >>

    https://shop.countdown.co.nz/shop/productdetails?stockcode=282848&name=anchor-milk-standard-blue-top
    Code:
    Anchor Milk Standard Blue Top         1L        $2.98 / 1L        2.98 NZD (413.42 LKR)

    https://shop.countdown.co.nz/shop/productdetails?stockcode=269692&name=anchor-milk-powder-instant
    Code:
    Anchor Milk Powder Instant            400g    $2.25 / 100g        8.99 NZD (1247.20 LKR)

    https://shop.countdown.co.nz/shop/p...=269685&name=anchor-milk-powder-standard-blue
    Code:
    Anchor Milk Powder Standard Blue    1kg         $1.20 / 100g        12.00 NZD (1664.78 LKR)

    https://shop.countdown.co.nz/shop/productdetails?stockcode=269684&name=anchor-milk-powder-trim-milk
    Code:
    Anchor Milk Powder Trim Milk         1kg         $1.20 / 100g        12.00 NZD (1664.78 LKR)

    දැන් ඔයා කියනවා නේ මම කරපු basic calculation එකෙන් නිගමනයට එන්න බෑ කියලා නේ?

    ඔන්න මම මගේ basic calculation එකෙන් මගේ නිගමනයට ඇවිල්ලා තියනවා.

    නවසිලන්තේ Anchor,
    Fresh milk 1L price : Powdered milk 400g price = 413.42 : 1247.20 =~ 1:3

    ලංකාවේ Anchor,
    Fresh milk 1L price : Powdered milk 400g price = 280 : 380 =~ 1:1 (1:1.4)

    ඔයා කියලා තියනවා මගේ basic calculation එක වැරදි කියලා (සම්පුර්ණයෙන්ම?). production+transport+tax+profit සමානයි කියලා උපකල්පනය කරලා මම කියනවා කිරි පැකට් එක 1000ක් වත් වෙන්න ඕන කියලා. නමුත් මේ කිරි පිටි එක ලංකාවට ගෙන්නුවා නං සිල්ලර මිළ 2000ක් වත් වෙන්න ඕන. මගේ point එක දියර කිරි වලට වඩා කිරි පිටි සැහෙන ගුණයකින් (=~ x3) වැඩි වෙන්න ඕන කියන එක, ඔන්න ඒක ඔප්පු වෙලා තියනවා! නිගමනය? ලංකාවට එන්නේ කිරි නෙවේ වෙන ජරාවක්. products එහෙ මෙහෙ උනා කියලා ලොකු ගණන් වලින් මිළ ගණන් වෙනස් වෙන්න බෑ.

    දැන් ඔයා පෙන්නන්න ඔයාගේ method එකෙන්
    නවසිලන්තේ සිල්ලර මිළ Rs . 413.42 ක් වෙන ඇන්කර් කිරි 1L transport+tax+profit එක්ක ලංකාවේ Rs .280ට දෙන විදිහත්,
    නවසිලන්තේ සිල්ලර මිළ Rs . 1247.20 ක් වෙන ඇන්කර් කිරි පිටි 400g transport+tax+profit එක්ක ලංකාවේ Rs .380ට දෙන විදිහත්.
    ඒ දෙක අතර රුපියල් 100 ක විතරක් වෙනසක් එන හැටිත්.
     
    parana calculation eka waradi kiwwama aluth calculation ekak dan mokadda ban me karanne? BOM wenuwata finished product ekak dala comparison ekak karapu eka waradi kiyala kiwwe. cost eka Rs.1000k wenawa kiyala hadapu gana Rs.280 kiyala pennuwane. dan me aluth calculation danna epa. eka waraduna kiyala kamathi nam pili ganin
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    parana calculation eka waradi kiwwama aluth calculation ekak dan mokadda ban me karanne? BOM wenuwata finished product ekak dala comparison ekak karapu eka waradi kiyala kiwwe. cost eka Rs.1000k wenawa kiyala hadapu gana Rs.280 kiyala pennuwane. dan me aluth calculation danna epa. eka waraduna kiyala kamathi nam pili ganin
    සැහෙන්න උපකල්පන කරලා කියන්නේ කියලා මම ම දැන් 3-4 වතාවතක් කිවුවා නේ?
    උඹ මොනවද කියවන්නේ? උඹටම මම දැන් 2 පාරක් කිවුවා.

    උපකල්පන එක්ක කරපු basic calculation එක ඔයා කියන තරං වැරදි නං, එකෙන් NZ products වල මිල වෙනස ඔප්පු වෙන්නේ කොහොමද? :D මම කිවුවේ නෑ නේ කිසිම තැනක ඒක හරියටම හරි කියලා? production+transport+tax+profit ..etc හරියටම දාලා තමයි හරිම calculation එක කරන්න ඕන. මම ඒක දන්නවා. මට මේ පැය ගන්නන් වෙලාව නෑ බන් ඕවා හොයා හොයා ඉන්න. මම මේ දළ වශයෙන් කිව්වේ.

    අලුත් calculation එක උඹේ ඉලක්කන් දාලා හදලා ඒ ප්‍රශ්නෙම ඇහුවේ. මොන calculations ද බන් මේවා. මේ නිකන් comparison එකක් කරන්නේ. දළ අදහසක් ගන්න. :D ඒ නිසා තමයි සංහලෙන් දැන් 3-4 පාරක් කිවුවේ දන්න එකෙක් හරිම calculation එකක් දාන්න කියලා. උඹ ඒකම දේ ජප කර කර ඉන්නවා.

    {මෙතනදි ඔයා compare කරලා තියෙන්නේ finished product එකක් තවත් ප්‍රඩක්ට් එහෙක BOM එකක් විදිහට. එහෙම කරන්න බෑ. අපි compare කරන්න ඕනේ raw materials එක්ක එහෙම බලනකොට සාමාන්‍යයෙන් අපි කිරි ලීටර් එකක් ගන්නෙ රුපියල් හතලිහකට මේ සිල්ලර මිල. එතකොට මේක තොග වශයෙන් ගන්නකොට තව සෑහෙන්න අඩුවෙනවා එතකොට කිරි ලීටර් 3.4 යූස් කරන්න ඕනේ වෙන්නේ ආසන්න වශයෙන් 140ක් සිල්ලර මිලට. ඉතින් එතකොට ඉතුරු දේවල් දාලා කිරි පැකට් එක 280කට දෙන්න බැරි වෙන්නේ නෑ නේද.}

    දැන් මම කියපු එක 100%ක් වැරදි කියමු. දැන් එහෙම කියලා උඹ මොකද්ද මේ කියලා තියෙන්නේ? කිරි ලීටරයක් 40ට කොහෙන්ද ගන්නේ? කොහොමද 280ට (or 380) කිරි පැකට් එක දෙන්නේ?