මට සිද්ද වුනු Highland කතාව

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    Piti packet ganna na. eth fresh milk packet thiyenawa hama welema. man e nisa ewa araganne. ewata huru una, ambewela, kotmale, richlife ewath hodai eth box eka wage ekakane enne e nisa 280k wage wenawa. highland packet eka gana adui 100k wage. e nisa eken gannawa
     

    HmNRazor

    Well-known member
  • බටර් වලින් කේක් එකක් හදලා බලපන්කො පඩ ගදක් එන්නේ පැලවත්ත
    පඩ කේක් පාරක් හදලා කාලම බලන්න ඔනි. :yes::yes:

    i-accidentally-made-a-butthole-cake-funny-52463826.png
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    පැල්වත්ත කිරි​

    අපගේ ශාඛාවන්ට පැමිණ ඔබට පැල්වත්ත ඕනෑම නිෂ්පාදනයක් මිලදීගත හැක.

    මහනුවර ශාඛාව - නො..382,කොළඹ පාර,කෙහෙල්වල, කිරිබත්කුඹුර, 0773446353 / 0741974448

    කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112452094 / 0719017645

    නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812 / 0702740200

    හෝමාගම ශාඛාව - නො 36, දුම්රියපල පාර, හෝමාගම. 0115289812

    බුත්තල ශාඛාව - මොණරාගල පාර, බුත්තල. 0555 700 700

    ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල 0712845865 / 0702740200

    අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර.0764311791

    කලවාන ශාඛාව - No 78, රත්නපුර පාර, කලවාන. (බස් නවතුම් පොළ ඉදිරිපිට ) 076 9635660

    කුරුණෑගල ශාඛාව - නො 185, මීගමු පාර, පුවක්ගස් හන්දිය, කුරුණෑගල. (සුව මැදුර ඉදිරිපිට ) 071 182 5455

    මොරටුව අනු ශාඛාව - නො 22/5, පුරන්අප්පු රජ මාවත, මොරටුව. 0777559009

    මහරගම අනු ශාඛාව - නො 245 c, ලේක් රෝඩ්, මහරගම. 0718500918

    කලගෙඩිහේන අනු ශාඛාව - කෙන්රෝ එන්ටර්ප්‍රයිසස්, නො 8, සණස ගොඩනැගිල්ල, තිහාරිය, කලගෙඩිහේන. 0712414313

    https://facebook.com/PelwatteDairy/
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඇත්තටම හයිලන්ඩ් කිරි පිටි වලට මාරම ඉල්ලුමක් තියෙන්නේ.කිරිබත්ගොඩ

    හිටපු ගමන් සුපර් මාකර්ට් ඒකේ හයිලන්ඩ් පිටි සෑහෙන්න ප්‍රමාණයක් මිනිහෙක් ගත්තා මම දැක්කා...

    විනාඩි 05 යනකොට බඩු ඉවරයි. මන් ගන්නකොට පිටි පැකට් තොගයක් තිබ්බා...අනිත් අයටත් ගන්න ඔන කියලා මම හිතලා පැකට් 02 ක් විතරක් මං අරගත්තා

    පෝලිමට ඇවිත් බලනකොට මනුස්සයෝ 04 . 06 අරන් කරත්තේ දක්කගෙන යනවා.

    හම්මෝ මෙච්චර ඉල්ලුමක් !!!! .

    මට මතකයි ඉස්සර හයිලන්ඩ් ‌ෆාම් ඒක බලන්ඩ ගියා අපි ඉස්කෝලෙන්...පුදුම කිරි සුවදක්...බටර් ඒක හදන විදිය මාරම ලස්සනයි

    රජයේ ආහාර... සෑහෙන සුපිරි ගුණාත්මක බවෙන් අනුනයි. ඒ් රසත් ඒ් වගේමයි

    තව කඩේක හයිලන්ඩ් පිටි පැකට් ඒක ගන්න..ඔන නම්..ඒයාලගෙන් හයිලන්ඩ් යෝගට් 03 ක් ගන්න ඔන ..ඒහෙම කලුකඩ නිතියකුත් තියෙනවා..ඒ්තරම් ඉල්ලුම ඉහලයි

    ඒක ටීවි ඒකක..ඒක ඇඩ් ඒකක් මම දැකලා නෑ හයිලන්ඩ් වලට ..ඒ්ත් ඉල්ලුම අති ඉහලයි

    පැලවත්ත කිරි පිටි ඒකත් ‌ඒහෙමයි...



    මේ කර්මාන්ත ටික දියුණු කරගත්තොත් ෂා....කියලා වැඩක් නෑ
    යෝගට් 3ක් ගන්න කියන එකනම් උන්ගේ වැඩක්,උන් ඕක සාදරණියකරණය කරන්න කියන්නේ කිරි පිටි එක විකුණුවට ලාභ නෑ කියලා,ඒත් පිටි පැකට් එකකින් රු15, විතර තියෙනවා,
    IMG_20210501_061022.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ඔන්න උබලට හොද ආරංචියක්. සතොසේ බදුලයාගේ 1000 බඩු මල්ල එක්ක අනිවා හය්ලන්ඩ් කිරිපිටි එකක් ගන්න පුළුවන් රු 5ක් අඩුවෙන්. නැති ම නම් ඔන්න පොට් එක
    1619844046573.png
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Piti packet ganna na. eth fresh milk packet thiyenawa hama welema. man e nisa ewa araganne. ewata huru una, ambewela, kotmale, richlife ewath hodai eth box eka wage ekakane enne e nisa 280k wage wenawa. highland packet eka gana adui 100k wage. e nisa eken gannawa
    UHT පෙට්ටි - 1L
    highland packet - 900ml
    ගානේ වෙනසට ප්‍රමාණයේ වෙනසකුත් තියනව
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පැලවත්ත වැනිලා Ice Cream එකක් නිකමට අරන් ආවා ලගදි ඒකෙ රහ එච්චර සෙට් උනේ නැහැ මට..
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාමාන්‍යයෙන් ලංකාවෙ හදන දේවල් තත්වයෙන් බාලයි කියල සම්මතවෙලා තියෙනව. හයිලන්ඩ්/පැල්වත්ත විතරක් හොඳ උනේ කොහොමද?
     
    • Like
    Reactions: Solo Rider

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    සාමාන්‍යයෙන් ලංකාවෙ හදන දේවල් තත්වයෙන් බාලයි කියල සම්මතවෙලා තියෙනව. හයිලන්ඩ්/පැල්වත්ත විතරක් හොඳ උනේ කොහොමද?

    ලොල්...
     
    • Like
    Reactions: Solo Rider

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Ou. e baluwath Arawa 280i meka 185ine. Man ekai kiuwe
    ඒක හරි දළ වසයෙන් ගනං හදල බැලුවම 1L 200 -220 වගේ වෙන්න ඕන, UHT 1L 260/- කියන්නේ too over priced.