මම මෙතුවක් කාලෙකට ඉන්ටනෙට් එකෙන් නිකන් හම්බෙච්ච බඩුවකට කියල හම්බුනේ අර tomtop කියන සයිට් එකෙන් නිකන් දුන්න මවුස් පෑඩ් එකක් විතරමයි.
තව පර්ෆියුම් සාම්පල් දෙකක්.
nama ahuwama athithe mathak wenawa

මම මෙතුවක් කාලෙකට ඉන්ටනෙට් එකෙන් නිකන් හම්බෙච්ච බඩුවකට කියල හම්බුනේ අර tomtop කියන සයිට් එකෙන් නිකන් දුන්න මවුස් පෑඩ් එකක් විතරමයි.
තව පර්ෆියුම් සාම්පල් දෙකක්.

posters and stickers godak gadda! rata ratawal walin gedarata mail eddi eken podi lul ekak thyanwa.![]()
@Supermario Uba thama mewa check karanawada bn. patta neh e kaale tomtop eke gadda aathal
Mona ? mata nam gedratma awa ,,දැන් දෙන්නේ නෑ සිංහලු ඕවා
Microsoft එකෙන් දුන්න t-shirt එකට tax ගහලා තිබුණා
පිනට දෙන එකටත් tax ගෙවන්න පුකේ අමාරුවක් නෑනේ