Edifier R1280DB- new speakers!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    වලතර මස්සිනා!!!:love2::love2:

    ----------------------------------------------------------------------------------------------------

    අඩෝ මේකේ ඇමේසන් එකෙන් බඩු ගෙන්නපු එක ***ක් වත් නැද්ද බන්???

    දන්න එකෙක් මේ Shipping & Import Fees Deposit කතන්දරේ පැහැදිලි කරලා දීපල්ලාකෝ!!!
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,513
    113
    437Eujc.jpg

    T5Esa3W.jpg
    where is the amp? or is it directly powered from the tv...its a 3 way so sound should be good
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බූරුවෝ උඹ ඔය auction එකක් දාන්න වගේ සල්ලි වියදම් කර කර රටේ නැති ගැජට් කෑලි එකතු කරන වෙලාවෙ ඔය සල්ලි වලින් හිතේ කැමැත්ත ඇති කරගෙන දානයක් මානයක් දීපන්. අඩු ගානේ මාසෙකට එක පාරක් හරි. බෞද්ද නං අත් දෙක එකතු කරල බුදුන්ට වැඳපන් උදේ හවස. උබට සල්ලි ඇති. ඒ උඹේ පෙර පිනට ලැබුණු දේවල්. උඹට කව්රුත් නැති උනත් පාරට වැටෙන්නෙ නැතුව හිඟාකන්නෙ නැතුව ජිවත් වෙන්න හැකියාවක්, දෙමව්පිය උරුමයක් හරි මොකක් හරි මාර්ගයක් උඹට ලැබිල තියෙන්නෙ පෙර පින් නිසා. මේ ජීවිතේදී කරන්න ඕන ඒ පින වැඩි දියුණු කර ගන්න එක. එහෙම නැතුව තමුන්ගේ වත්කම් අනුන්ට පෙන්න පෙන්න උන්ව පාච්චල් කරන එකවත් ඔඋව උදුම්ම ගන්න එකවත් නෙමෙයි. උඹ නිදහස් වෙලාවක කල්පනා කරල බලපන් උඹ කොච්චර දැවිමකද, පිච්චිල්ලකද ඉන්නෙ කියල. ඒක රාග වෙන්නත් පුළුවන්, ද්වේශ වෙන්නත් පුළුවන්. උඹට එහෙම නෑ කියන්න පුළුවන්. හැබැයි ඔය විදිහට ගැජට් එකතු කරන එකත් රාගයෙන් පිච්චිල්ලක්ම තමයි ඒක උඹට නොතේරුනාට. පුළුවන් නං පොඩ්ඩක් ආගමට දහමට අවනත වෙයන්. දැන් මේකට උබ රිප්ලයි කරොත් ඒක මොන විදිහේ එකක්ද කියන එක ගැන මම පුදුම වෙන්නෙ නෑ. අම්මල ගැන කියනවනං, උඹත් අපිත් මේ ජිවත් වෙලා ඉන්නේ අපිව වදාපු අම්මල නිසා කියන එක මතක තියා ගනින්. උඹව ලෝකෙට ගෙනාපු හේතුව මොකක් උනත්, උඹව නොමරා, කන්න බොන්න දීල, උගන්නල උස් මහත් කරපු එකට උඹ අම්මට නයයි. ඒ නය උඹට මේ ජීවිතේදී තියා සසරේ කොතැනදී වත් ගෙවල ඉවර කරන්න බෑ. ඒ වෙනුවෙන් හරි පින්කමක් කරන තැනට හිත හදා ගනින්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    English Translation
    =============

    When donkeys spend money to put together an auction and collect the gadget pieces that are not available in the country, make a wish with your money and give a charity. At least once a month. In the morning and evening, worshiping the Buddha, gathering your hands together. You have money. It's yours. Even if you have no one, you will be able to live without begging. All I want to do in this life is to improve that good. Or to show your possessions to others, not to make fun of them or to make them proud. You look at your free time and see how much burning and burning you have. It can be lust and hate. You can say no. But if you don't know how to add a gadget like that, you are ignorant. If you can, please be a little religious. Now I'm not wondering what it would be like if you replayed it. When it comes to the mothers, remember that you and us are living here because of the mothers who raised us. Whatever you brought to the world, you owe it to your mother to kill you, to eat, to make you grow up. You can't pay that debt anywhere in this life, anywhere. Make up your mind to the right place.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    I gave huge offering to his mater- she accepted on bended knee.
    (translate karala daapa aroota)
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    I gave huge offering to his mater- she accepted on bended knee.
    (translate karala daapa aroota)
    Hey asshole, I don't need someone to translate the fucking thing. I was just being sympathetic to your sorry soul. Otherwise, I don't give a fuck about who the fuck you are and what the fuck you do with your sorry ass fucking life.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    English Translation
    =============

    When donkeys spend money to put together an auction and collect the gadget pieces that are not available in the country, make a wish with your money and give a charity. At least once a month. In the morning and evening, worshiping the Buddha, gathering your hands together. You have money. It's yours. Even if you have no one, you will be able to live without begging. All I want to do in this life is to improve that good. Or to show your possessions to others, not to make fun of them or to make them proud. You look at your free time and see how much burning and burning you have. It can be lust and hate. You can say no. But if you don't know how to add a gadget like that, you are ignorant. If you can, please be a little religious. Now I'm not wondering what it would be like if you replayed it. When it comes to the mothers, remember that you and us are living here because of the mothers who raised us. Whatever you brought to the world, you owe it to your mother to kill you, to eat, to make you grow up. You can't pay that debt anywhere in this life, anywhere. Make up your mind to the right place.
    Google translation ??
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බූරුවෝ උඹ ඔය auction එකක් දාන්න වගේ සල්ලි වියදම් කර කර රටේ නැති ගැජට් කෑලි එකතු කරන වෙලාවෙ ඔය සල්ලි වලින් හිතේ කැමැත්ත ඇති කරගෙන දානයක් මානයක් දීපන්. අඩු ගානේ මාසෙකට එක පාරක් හරි. බෞද්ද නං අත් දෙක එකතු කරල බුදුන්ට වැඳපන් උදේ හවස. උබට සල්ලි ඇති. ඒ උඹේ පෙර පිනට ලැබුණු දේවල්. උඹට කව්රුත් නැති උනත් පාරට වැටෙන්නෙ නැතුව හිඟාකන්නෙ නැතුව ජිවත් වෙන්න හැකියාවක්, දෙමව්පිය උරුමයක් හරි මොකක් හරි මාර්ගයක් උඹට ලැබිල තියෙන්නෙ පෙර පින් නිසා. මේ ජීවිතේදී කරන්න ඕන ඒ පින වැඩි දියුණු කර ගන්න එක. එහෙම නැතුව තමුන්ගේ වත්කම් අනුන්ට පෙන්න පෙන්න උන්ව පාච්චල් කරන එකවත් ඔඋව උදුම්ම ගන්න එකවත් නෙමෙයි. උඹ නිදහස් වෙලාවක කල්පනා කරල බලපන් උඹ කොච්චර දැවිමකද, පිච්චිල්ලකද ඉන්නෙ කියල. ඒක රාග වෙන්නත් පුළුවන්, ද්වේශ වෙන්නත් පුළුවන්. උඹට එහෙම නෑ කියන්න පුළුවන්. හැබැයි ඔය විදිහට ගැජට් එකතු කරන එකත් රාගයෙන් පිච්චිල්ලක්ම තමයි ඒක උඹට නොතේරුනාට. පුළුවන් නං පොඩ්ඩක් ආගමට දහමට අවනත වෙයන්. දැන් මේකට උබ රිප්ලයි කරොත් ඒක මොන විදිහේ එකක්ද කියන එක ගැන මම පුදුම වෙන්නෙ නෑ. අම්මල ගැන කියනවනං, උඹත් අපිත් මේ ජිවත් වෙලා ඉන්නේ අපිව වදාපු අම්මල නිසා කියන එක මතක තියා ගනින්. උඹව ලෝකෙට ගෙනාපු හේතුව මොකක් උනත්, උඹව නොමරා, කන්න බොන්න දීල, උගන්නල උස් මහත් කරපු එකට උඹ අම්මට නයයි. ඒ නය උඹට මේ ජීවිතේදී තියා සසරේ කොතැනදී වත් ගෙවල ඉවර කරන්න බෑ. ඒ වෙනුවෙන් හරි පින්කමක් කරන තැනට හිත හදා ගනින්.
    අපරදේ උබට ටයිප් කරන්න ගිය වෙලාව :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ස්ලා, මේකේ දාලා තියෙන හැටියට භාණ්ඩේ ප්‍රයිස් එක ඩොලර් 129.99 යි. ශිපින් වලටයි ඉම්පෝට් ටැක්ස් වලටයි ඩොලර් 178ක් ඩිපොසිට් විදිහට තියා ගන්නවා!! එතකොට මුන් මේ $178ම හකුලන්න ඉඩ තියෙනවාද බන්ස්??

    https://www.amazon.com/Edifier-R1280DB-Bluetooth-Bookshelf-Speakers/dp/B06XGG6MFV?th=1

    $129.99

    + $178.96 Shipping & Import Fees Deposit to Sri Lanka Details
    Arrives: July 1 - 16

    මට ආසයි මෙන්න මේකක් ගන්න

    Edifier R1700BT Bluetooth Bookshelf Speakers - Active Near-Field Studio Monitors - Powered Speakers 2.0 Setup Wooden Enclosure - 66w RMS

    81cOAafL5wL._AC_SL1500_.jpg

    පොඩ්ඩක් මක අහලා බලපල්ලකෝ සවුන්ඩ්ස් කොහොමද කියලා!!!

    මටත් එකක් ගන්න ඕනේ ලන්කාවේ ගන්න තැනක් නැද්ද?
     
    • Like
    Reactions: M a d d i e