Edifier R1280DB- new speakers!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මටත් එකක් ගන්න ඕනේ ලන්කාවේ ගන්න තැනක් නැද්ද?

    ඔන්ලයින් බැලුවා බන්.... එකම එක සයිට් එකක විතරයි දලා තිබුණේ එකත් ස්ටොක්ස් ඉවරයි! ඇමේසන් එකේ අඩුම $99ක් වෙනවා! (ඒ කියන්නේ ලංකාවේ සල්ලිවලින් 19000ක් විතර වෙනවා.) ශිපින් + ටැක්ස් එක්ක 25ක් 30ක් අතර වගේ ගොඩ දාගන්න පුලුවන් නම් අවුලක් නැහැ!!

     
    • Like
    Reactions: ACHIK

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙන්න උත්තරේ.... මේ ටික කියා ගන්න බැරුව තමයි මේ හුත්ති වටේ ගියේ!!!:rofl:


    By Grumpy Alabama Guy on September 13, 2018I

    listen to a lot of streamed music of genres varying from 70's funk to classical to electronica of various sorts so I've waited to review until I've lived with the speakers for awhile. Highs are quite bright. Mids are very clean. Lows are probably what you should expect from a 4-inch speaker. They exist but mostly via their absence. Chopin lovers will love these. You're really going to want something to power that low end if that's appropriate to the music you listen to or for any pass through the 1812 Overture. Spoken word (movies and television, etc.) is legible and clear though if you're watching an action film, you're going to be underwhelmed by explosions. Again, find something to drive that low end. I didn't have any difficulty out of the connections that others have reported but the included wiring is basic so you might want to supplement them with a decent braided aux-RCA cable especially if you want to handle the wiring regularly (like plugging in a phone).

    ඇත්තම කියකිය ඕකේ ෆිල්ම් බලනකොට එක්ස්ප්ලෝෂන් සීන්ස් ඇහෙන්නේ නිකන් පපඩම් කුඩු කරනවා වගේ නේහ්???:lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    437Eujc.jpg



    T5Esa3W.jpg


    මේවා ඉස්සරහ දැල් වගේ කවර් එක එන්නේ නැද්ද
     

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    ඉදල ඉදල මොකද්ද බිජ්ජෝ අරන් තියෙන්නේ... ඊලග සැරේ audio monitors දෙකක්වත් අරන් දාපන් තොපිට කොයින්ද මේවා කියල...
    HZCQXK4.jpg
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    බඩු ටික නම් ලස්සනයි. :yes: මේසෙත් අලුත් උනොත් තමයි හොද...:rolleyes::rolleyes::rolleyes: හැබැයි පුතේ උබ මේසයකුත් ගත්ත දවසට මේකේ එවුන් උබට වඩා සතුටු වෙයි..:yes::yes::yes:
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    බඩු ටික නම් ලස්සනයි. :yes: මේසෙත් අලුත් උනොත් තමයි හොද...:rolleyes::rolleyes::rolleyes: හැබැයි පුතේ උබ මේසයකුත් ගත්ත දවසට මේකේ එවුන් උබට වඩා සතුටු වෙයි..:yes::yes::yes:
    :lol: :lol: :lol: :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,390
    6,045
    113
    • Haha
    Reactions: b.tharindar