Hi මචංලා ,
මම කලින් දාපු family එකකට හරියන Insurance එකක් කියන tread එකේ ගොඩක් කට්ටිය ප්‍රශ්න කතා කරලා තිබ්බා. ඒ වගේම @pradeepsu ගොඩක් විස්තර දාලා තිබ්බා tread එකේ. එක බලපු comment කරපු ඔක්කොටම thanks.
අද ප්‍රශ්නය Per Day Motor Insurance
මේ case එක මොකද්ද මචංලා. මේකෙන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද ?
මම Car එක වැඩිය use කරන්නේ නැති නිසා normally මගේ car එකට 3rd party insurance එකක් දාලා, කොහෙහරි ගමනක් යද්දී එදාට මේ per day full insurance එකක් දාගෙන යන්න පුලුවන්ද ? එහෙම කරන්න පුළුවන් නම් මොකද්ද process එක. මේ ක්‍රමය ලාබයි ද ? නිතරම use කරන්නේ නැති වාහනයකට.
මේක හම්බුනා YOUTUBE එකෙන්,
මේ option එක use කරන අය කව්ද ඉන්නේ ? දන්න කට්ටිය විස්තර කතා කරමු.
තව දෙයක්. life insurance එකකදී අපි ගෙවන premium එක එකතු වෙලා කල් පිරෙද්දී investment එකක් විදියට හම්බෙනවානේ. ඇයි vehicle insurance වලට එහෙම option එකක් නැත්තේ.

Last edited: