Per Day Motor Insurance

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    Hi මචංලා ,

    මම කලින් දාපු family එකකට හරියන Insurance එකක් කියන tread එකේ ගොඩක් කට්ටිය ප්‍රශ්න කතා කරලා තිබ්බා. ඒ වගේම @pradeepsu ගොඩක් විස්තර දාලා තිබ්බා tread එකේ. එක බලපු comment කරපු ඔක්කොටම thanks.

    අද ප්‍රශ්නය Per Day Motor Insurance

    මේ case එක මොකද්ද මචංලා. මේකෙන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද ?

    මම Car එක වැඩිය use කරන්නේ නැති නිසා normally මගේ car එකට 3rd party insurance එකක් දාලා, කොහෙහරි ගමනක් යද්දී එදාට මේ per day full insurance එකක් දාගෙන යන්න පුලුවන්ද ? එහෙම කරන්න පුළුවන් නම් මොකද්ද process එක. මේ ක්‍රමය ලාබයි ද ? නිතරම use කරන්නේ නැති වාහනයකට.

    මේක හම්බුනා YOUTUBE එකෙන්,

    මේ option එක use කරන අය කව්ද ඉන්නේ ? දන්න කට්ටිය විස්තර කතා කරමු.

    තව දෙයක්. life insurance එකකදී අපි ගෙවන premium එක එකතු වෙලා කල් පිරෙද්දී investment එකක් විදියට හම්බෙනවානේ. ඇයි vehicle insurance වලට එහෙම option එකක් නැත්තේ.
     
    Last edited:

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    up
    gedara tibbath risk ne ban itin tikak watina ekak nam

    ඔව් ඉතින්. මගේ එක නම් එහෙම ලොකු case එකක් නෙමේ මචන්. normally මචන් බැලුවේ drive කරද්දී එන risk එක. මොකෙක් හරි බුලක් ගහලා case එකක් උනොත් ඉතින් ඉවරයිනේ.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    Hi මචංලා ,

    මම කලින් දාපු family එකකට හරියන Insurance එකක් කියන tread එකේ ගොඩක් කට්ටිය ප්‍රශ්න කතා කරලා තිබ්බා. ඒ වගේම @pradeepsu ගොඩක් විස්තර දාලා තිබ්බා tread එකේ. එක බලපු comment කරපු ඔක්කොටම thanks.

    අද ප්‍රශ්නය Per Day Motor Insurance

    මේ case එක මොකද්ද මචංලා. මේකෙන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද ?

    මම Car එක වැඩිය use කරන්නේ නැති නිසා normally මගේ car එකට 3rd party insurance එකක් දාලා, කොහෙහරි ගමනක් යද්දී එදාට මේ per day full insurance එකක් දාගෙන යන්න පුලුවන්ද ? එහෙම කරන්න පුළුවන් නම් මොකද්ද process එක. මේ ක්‍රමය ලාබයි ද ? නිතරම use කරන්නේ නැති වාහනයකට.

    මේක හම්බුනා YOUTUBE එකෙන්,

    මේ option එක use කරන අය කව්ද ඉන්නේ ? දන්න කට්ටිය විස්තර කතා කරමු.

    තව දෙයක්. life insurance එකකදී අපි ගෙවන premium එක එකතු වෙලා කල් පිරෙද්දී investment එකක් විදියට හම්බෙනවානේ. ඇයි vehicle insurance වලට එහෙම option එකක් නැත්තේ.

    No Claim bonus එක නම් හම්බවෙනවා
     
    • Like
    Reactions: indikaharsha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,581
    113
    Full dalath claim ganna adanna one lankawe 1 day dapu ewata call wath answer karana ekak ne
     
    • Haha
    Reactions: SDCR