Questions 4G Router ekakin LAN haraha computers 10k Internet Connect Karanna puluwanda?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    4G Router ekakin LAN haraha computers 10k Internet Connect Karanna puluwanda?

    Fiber connection ekak thiyenawa eka IBM server ekak haraha hama computer ekakatama internet share wela thiyenne. Habai 4g router eka gahuwata server ekata witharai internet wada karanne.

    Ai eka wada karanne naththe. Lan port 1 k witharak thiyena nisada? Share wena widihata hadaganna barida?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    puluwan switch ekak dala balanna
    Mata ehema network danumk na machan. Samahara welawata me slt fiber eka pissu natanawa. Man baluwe e weleta dialog router eka gahala wade karanna puluwanda balanna.

    CPROXY kiyala proxy ekak tiyanawa eka ibm server ekata danna,
    4G Router eke ibm server eketa gahala connct karanna. Browser eke lan setting walata ibm server Ip ekei cproxy eket port ekai danna.

    http://www.cproxy.com/
    Thanks bro
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    switch/ එකක් දාන එක තමයි ලේසිම විදිය.

    ES2116R-2.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    Mata ehema network danumk na machan. Samahara welawata me slt fiber eka pissu natanawa. Man baluwe e weleta dialog router eka gahala wade karanna puluwanda balanna.

    Thanks bro
    Sever එකකින් pc 10 කට කොහොමද Internet ගන්නේ switch එකක් නැතුව . පොඩ්ඩක් පැහැදිලි නැහැ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    Sever එකකින් pc 10 කට කොහොමද Internet ගන්නේ switch එකක් නැතුව . පොඩ්ඩක් පැහැදිලි නැහැ
    switch/ එකක් දාන එක තමයි ලේසිම විදිය.

    ES2116R-2.jpg
    Sever එකකින් pc 10 කට කොහොමද Internet ගන්නේ switch එකක් නැතුව . පොඩ්ඩක් පැහැදිලි නැහැ
    Mekak thiyenawa machan. Fiber router eke LAN ekak server ekatai anika oya switch ekatai gahala thiyenne.

    Habai dialog router eke LAN port ekai thiyenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    Mekak thiyenawa machan. Fiber router eke LAN ekak server ekatai anika oya switch ekatai gahala thiyenne.

    Habai dialog router eke LAN port ekai thiyenne.
    Lan එකෙන් out එක අරගෙන Switch එකේ port එකකට in එක දෙන්න . server එකට වෙනම දෙන්න ඕනේ නැහැ. හැබැය internet speed එක Depend වෙන්නේ Switch එකේ Performance උඩ
     
    • Like
    Reactions: dilshan87

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,326
    3,117
    113
    6°54′N 79°54′E
    4g Huawei router ekata switch ekak dagena wada karanna puluwan mcn awulak natiwa..internal network eke loku file copy karanne natnam 100M switch ekak athi .natnam 1G ekakata yanna.. Huawei b310 router eka mulin switch ekata set karama hariyata wada kare na..passe Ethernet option walin lan only damma..
     
    • Like
    Reactions: dilshan87

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    Sever එකකින් pc 10 කට කොහොමද Internet ගන්නේ switch එකක් නැතුව . පොඩ්ඩක් පැහැදිලි නැහැ
    Wifi access point එකක් හරහා ගන්න පුළුවන් ..
     
    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    ඔව් ඉතින් pc ඔක්කෝටම Dongle ගහන්න ඕනේ වෙනවා නේ
    ඔයට Switch එකකුත් නැතිව , Wifi Dongle ත් නැතිව මේක කරන්න බෑ, මොකක් හරි media එකක් ඕන device connect කරන්න . මේ දෙකෙන්ම වෙන්නෙ ඔක්කොම device එකට connect කරන එක..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    ඔයට Switch එකකුත් නැතිව , Wifi Dongle ත් නැතිව මේක කරන්න බෑ, මොකක් හරි media එකක් ඕන device connect කරන්න . මේ දෙකෙන්ම වෙන්නෙ ඔක්කොම device එකට connect කරන එක..
    Switch ekak thiyenawa. Karana hati danne machan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    ඔයට Switch එකකුත් නැතිව , Wifi Dongle ත් නැතිව මේක කරන්න බෑ, මොකක් හරි media එකක් ඕන device connect කරන්න . මේ දෙකෙන්ම වෙන්නෙ ඔක්කොම device එකට connect කරන එක..
    නැහැ මචං මම දන්නවා Networking.
    ඒත් dilshan87 කියලා තිබුණා එක මට තේරුනේ නැහැ . එකයි මම ඇහුවේ Switch එකක් නැතුව කොහොමද Network කරේ කියලා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Methanadi onawenne load balancer ekak neda.. Oya Fiber/4G dekama use karanna ne plan karanne.. mata hithenne oyata load balancing support karana router ekak aragena 4G ekai fiber con ekai ekata set karala, eka LAN ekata connect kalanam hari.