internet connections කිහිපයක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සාමාන්යෙන් programme කරන්න පුලුවන් Switch / Router ගොඩක් එවගෙ ඔය දේ කරන්න පුලුවන්,

    View attachment 99636

    මේ මම කලින් පාවිච්චි කරපු hardware multi wan දෙකක්, උඩ තියෙන T-P link එක ලොකුවට ප්‍රොග්‍රැම් කරන්න බැ, ඒත් WAN Connection 5k එකට කරලා දෙන්න පුලුවන් PC එකට, ඕක 17,000 ක් විතර වෙනවා, දැන් ඕකෙ පොඩි එකක් තියෙනවා 8000 කට විතර

    යට තියෙන HP එකත් පුක ඉරාගෙන Programm කරාම ඔය වඩේ කරන්න පුලුවන්, ඇබැයි මොකක් හරි වෙනසක් කරන්න උනාම දවස් දෙකක් නිවාඩු දාන්න ඕන ඔකෙ සෙටින්ග්ස් ටික හරියට හදාගන්න.
    ඔක ලක්ශ 3 ක් 4 ක් වගේ වෙනවා, ඕක තියෙන්නෙ ඒ වැඩේටම නෙමෙයි තව වැඩ තියෙනවා ඒකයි,.

    දැන් නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නෙ. ඒක ලේසියි මට නම්.

    සාමන්යෙන් WAN 3k 4k පාවිච්චි කරන්න හේතු දෙකතුනක් තියෙන්න පුලුවන්.

    1 . Speed එක වැඩි කරගන්න.
    2. Internet අත්යවශ්‍ය තැන් වලට එක රව්ටර් එකක් වැඩ නැතුව ගියොත් අනිත් එකෙන් යන්න.
    3. eka rauter එකක data තියෙන්නෙ 100gb නම් . එකේ ඉවර උනාම ඉලග එකෙන් යන්න හො, ගෙදර එක එක වෙබ් සයිට් එක, එක එක කනෙක්ශන් එක වෙන වෙනම රව්ටර් වලින් ගිහින් බැලන්ස් එකෙ ඩේටා ඉවර වෙන්න,
    4. අමාරුම එක, අත්යවශ්ය සයිට්ස් ඊමේල්, වගේ දේවල්, Fiber Connection එකකින් ගිහින්, Netflix ඩයලොග් රව්ටර් එකෙන් ගිහින්, youtube hutch එකෙන් යන්න, :D
    සාමාන්යෙන් ගෙදරකට ඔන වෙන්නෙ ඔය ක්‍රම හතරෙන් එකක් තමයි වැඩි පුරම,

    ඉතින් ඒ එක එක වැඩ වලට ඔය router config කරන හැටි වෙනස්,
    Speed එක වැඩි කරගන්න නම් Load Banalce කරන එක තමයි හොද, එතකොට PC එකෙන් හෝ මුලු නෙට්වර්ක් එකෙන් ම එන කනෙක්ශන්ස් දැනට පාවිච්චි වෙන්නෙ නැති/අඩු කනෙක්ශන් වලින් එලියට යවනවා.

    ඒක කරන algorithms ගොඩක් තියෙනවා, කරන වැඩේ අනුව, ISP අනුව වෙනස් වෙනවා කරන විදිය නම්.

    මේකෙ තියෙන ප්‍රශ්න, ඔහොම දුන්නම සමහර එකම සයිට් එකට PC එක කනෙක්ට් වෙන්නෙ කනෙක්ශන් දෙක තුනකින්, එහෙම උනාම server එක අපෙ කනෙක්ශන්ස් රිජෙක්ට් කරනවා, සමහර විට coockie ප්‍රශ්න එනවා, session expire වෙනවා, හරියටම වැඩ කරන්න Rules ගොඩාක් ලියලා හදාගන්න ඕන,

    ඒත් බොහො දෙනෙක් පාවිච්චි කරන ක්‍රමය මේක. හැබැයි මේක අව්ල් උනොත් එක රව්ටර් එකකින් යනවට වඩා වාත වෙනවා.

    අනිත් ක්‍රමය failover ඒකෙන් කරන්නෙ, අපි දෙන මොකක් හරි IP එකකට ping කර කර බලනවා එක එක WAN වලින් එකකින් හරි පිම් උනාම එකෙන් යවනවා data, තියෙන WAN වලට piority දිලා තියෙන්නෙ, ආයෙ hi piority දිලා තියෙන wan එකෙන් ping උනොත් එකට Auto මාරු වෙනවා,

    දැන් නම් ගොඩක් අය ඉල්ලන්නෙ මම අන්තිමට කියලා තියෙන විදිට, ගෙදර අත්යවශ්ය කනෙක්ශන් ටික fiber එකෙන් යන්න,
    (Email, IoT devices, Spotify, Deezer, Apple Music, facebook, Instergram, whatsapp)

    free දෙන එවා Free Routers වලින් (Heavy data usage)
    (Youtube, netfllix, FB Videos, වගේ දේවල්,)

    ඒ වගේම Torrents waeda කරන පොර්ට්ස් OPEN වෙන්නෙ රැ 12 න් පස්සෙ, ඒ කියන්නෙ Torrent download වෙන්නෙ night data walin විතරයි.

    ඊලගට 4k TV එකක් නැත්නම් Youtube උපරිම Speed එක Full HD වලට ලිමිට් කරන්න පුලුවන්, Youtube විතරක් හෝ, MIME Type එකෙන් traffic එක මාර්ක් කරලා queue එකකට දාලා ලිමිට් කරන්න පුලුවන්,

    ඔන්න ඔය වගෙ වැඩක් නම් ආයෙ කෙබල් මාරු කර කර ඉන්න ඕන නැ, එක පාරක් කොන්ෆිග් කරලා තිබ්බම ඇති,

    ඕක කරන්න පාවිච්චි කරන්න වෙන්නෙ නම් Cisco තමයි ලංකාවෙ හොයාගන්න තියෙන බඩු වලින් නම්,

    මම නම් පාවිච්චියට ගන්නෙ

    View attachment 99643

    menna meka. මේකෙ Touch Screen එකකුත් එනවා, Fiber දෙන්නත් පුලුවන්, POE ත් තියෙනවා, ඕන උට්ටක් කරගන්න පුලුවන්, එත් ලංකාවෙ තියෙන්නෙ LankaCom ලා ලග විතරයි, 80,000 +VAT උන් ලග, ගෙන්න ගන්න පුලුවන් 17,000 කට වගෙ Ebay එහෙම ඒත් මේක TRC එකෙන් අල්ලනවා, relese කරගන්න පට්ට ආමාරුයි අහු උනොත්,

    වෙන්න ඕන දෙ හරියටම කිව්වොත් මට තෙරෙන විදියට ලේසිම ක්‍රමයක් කියන්නම්, @GTRZ

    එහෙමමත් නැත්නම් ඔයාට මැනුවල් ම මාරු කරගන්න අවශ්ය නම්, ඔය ROUTERS වල API එකක් එනවා, පොඩි EXE එකක් හදාගත්තා නම් හරි WAn 1 WAN 2 කියලා button 2 ක් දාලා ඒ දෙක එබුවම API එකෙන් ROUTER එකේ piority වෙනස් වෙන්න,
    1. Saralawa kiwwoth umbe post eke anthima tika baluwata passe awashyathawayan wadi una :rofl: Enisa tikak wadiyen wiyadam karala okakma gaththa nam hari.
    Oke habai 5Ghz WIFI, 802.11a/n/ac naha neda.
    Enisa mama baluwe RB4011iGS+5HacQ2HnD-IN ekak ganna. meke okata wada mukuth missing feature ekak naha neda?

    2. Manual WAN change karana eka ona, ekata API walata EXE hadana eka hondai, habai simultaneously users la 3 denekuta separate WAN 3k access karnana puluwanda? Priority wenas kalama mulu network ekema wenas wela baha, eka ekkenata kamathi WAN eka access karanna puluwna wenna ona.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"

    මම කොහොමත් Access Point USE කරනවා 5ghz මම ලග තියෙනවා CAP AC එකක්,
    14_big[1].jpg

    යකා වගේ භාන්ඩයක්, මුලු ගමටම Wifi දෙන්න පුලුවන් :D,

    මම කරපු ගොං වැඩේ ගේ හද්දදි ඔකොම් පිලිවෙලට කරගත්තා, ඒත් office Room එකට Ethernet Cable එක ගැහුවෙ නැ, :( ඒ නිසා මේක දාලා, කනෙක්ශන් එක Wifi වලට අරන් office එකේ CPE එකක් දාලා, එතනින් wifi cable කරගෙන, ඒකෙන් කේබ්ල් එකකට නෙට් අරන් එක ස්විච් එකකට දිලා තමයි පාවිච්චි කරන්නෙ, පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා speed එකේ, හැම එකටම wifi use කරන්නත් බැ,

    ඔයාට 5Ghz තියෙන එකම ගත්තා නම් හරි, 5Ghz ලොකුම චාන්ස් එක දැනට තියෙන, ලග ගෙවල් වල සැහන්න Wifi අහු වෙනවා නම් 2.4 ඒවා ජැම් වෙලා wifi පිස්සු නටනවා වෙලාවකට, තාම 5Ghz වැඩිය නැති නිසා පාඩුවෙ ඉන්න පුලුවන්,

    අනිත් එක ඔය රව්ටර් එකෙන් Scan කරන්න පුලුවන් අනිත් අය පාවිච්චි කරන්නෙ නැති Channels මොනාද තියෙන්නෙ කියලා. ඒ වගෙම සාමන්ය රව්ටර් වල ලොක් කරලා තියෙන චැනල් ඔකෙ අහුවෙනවා..

    ලංකාවට ඕක ළේසියෙන් ගේන්න දෙන්නෙ නැති හේත්වකුත් ඕක, ISP Tower අතරෙ යන මොනා හරි Air Fiber ලයින්ස් / රේඩියො ස්ටේශන් වල කනු වලට යන චැනල් වගයක් එහෙම අමුතු අමුතු ඒවා ටිකක් ඕකෙ පෙන්නනවා සාමන්ය රව්ටර් වලට පේන්නෙ නැති, ඒවට ලොග් වෙන්න නම් බැ පාස්වර්ඩ් නැතුව, ඒත් පාස් වර්ඩ් දන්න එකෙක්ට මේවගෙන් පුලුවන් radio channel එකක් Hi-Jack කරන්න :D

    2. Users ලා තුන් දෙනාට වෙනම WAN වලින් යන්න හදන්න පුලුවන්,
    User ගෙන් එන ට්‍රැෆින් එක ලේබල් කරන්න පුලුවන් port එකෙන් හරි, mac / ip එකෙන් හරි, ඊට පස්සෙ එ ට්‍රැෆින් එක firewall rule එකකින් අවශය WAN එකට හරවන්න පුලුවන්,

    එතකොට අපි දෙන API calls දෙන්න ඔන මෙහෙම ලේබල් කරල එන පැකට් විතරක් මේ රුල් වලින් ෆිල්ටර් වෙන්න කියලා,
    කරන්න නම් පුලුවන් වැඩ තමය් ඉතින් :D
     
    • Like
    Reactions: hasithayad

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කොහොමත් Access Point USE කරනවා 5ghz මම ලග තියෙනවා CAP AC එකක්,
    View attachment 99652

    Mata 1 device eken puluwan tharam hama dema wennai ona, ethkota lag ekath adui, wire ona naha, power saving
    Dan ban RB4011iGS+5HacQ2HnD-IN eka genne kohomda kiyalai balanna ona, Oka TRC ekata ahu unoth katha karala approval ganna barida?
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Hardware Firewall appliance ekak daapan ban. Pissu kelinne natuwa. That’s the recommended way to handle and manage multiple internet lines.
    Ex - pfsense / fortinet Sophos
    Do your r&d .
    The base model (cheapest one)of any above would do.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මම කොහොමත් Access Point USE කරනවා 5ghz මම ලග තියෙනවා CAP AC එකක්,
    View attachment 99652
    යකා වගේ භාන්ඩයක්, මුලු ගමටම Wifi දෙන්න පුලුවන් :D,

    මම කරපු ගොං වැඩේ ගේ හද්දදි ඔකොම් පිලිවෙලට කරගත්තා, ඒත් office Room එකට Ethernet Cable එක ගැහුවෙ නැ, :( ඒ නිසා මේක දාලා, කනෙක්ශන් එක Wifi වලට අරන් office එකේ CPE එකක් දාලා, එතනින් wifi cable කරගෙන, ඒකෙන් කේබ්ල් එකකට නෙට් අරන් එක ස්විච් එකකට දිලා තමයි පාවිච්චි කරන්නෙ, පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා speed එකේ, හැම එකටම wifi use කරන්නත් බැ,

    ඔයාට 5Ghz තියෙන එකම ගත්තා නම් හරි, 5Ghz ලොකුම චාන්ස් එක දැනට තියෙන, ලග ගෙවල් වල සැහන්න Wifi අහු වෙනවා නම් 2.4 ඒවා ජැම් වෙලා wifi පිස්සු නටනවා වෙලාවකට, තාම 5Ghz වැඩිය නැති නිසා පාඩුවෙ ඉන්න පුලුවන්,

    අනිත් එක ඔය රව්ටර් එකෙන් Scan කරන්න පුලුවන් අනිත් අය පාවිච්චි කරන්නෙ නැති Channels මොනාද තියෙන්නෙ කියලා. ඒ වගෙම සාමන්ය රව්ටර් වල ලොක් කරලා තියෙන චැනල් ඔකෙ අහුවෙනවා..

    ලංකාවට ඕක ළේසියෙන් ගේන්න දෙන්නෙ නැති හේත්වකුත් ඕක, ISP Tower අතරෙ යන මොනා හරි Air Fiber ලයින්ස් / රේඩියො ස්ටේශන් වල කනු වලට යන චැනල් වගයක් එහෙම අමුතු අමුතු ඒවා ටිකක් ඕකෙ පෙන්නනවා සාමන්ය රව්ටර් වලට පේන්නෙ නැති, ඒවට ලොග් වෙන්න නම් බැ පාස්වර්ඩ් නැතුව, ඒත් පාස් වර්ඩ් දන්න එකෙක්ට මේවගෙන් පුලුවන් radio channel එකක් Hi-Jack කරන්න :D

    2. Users ලා තුන් දෙනාට වෙනම WAN වලින් යන්න හදන්න පුලුවන්,
    User ගෙන් එන ට්‍රැෆින් එක ලේබල් කරන්න පුලුවන් port එකෙන් හරි, mac / ip එකෙන් හරි, ඊට පස්සෙ එ ට්‍රැෆින් එක firewall rule එකකින් අවශය WAN එකට හරවන්න පුලුවන්,

    එතකොට අපි දෙන API calls දෙන්න ඔන මෙහෙම ලේබල් කරල එන පැකට් විතරක් මේ රුල් වලින් ෆිල්ටර් වෙන්න කියලා,
    කරන්න නම් පුලුවන් වැඩ තමය් ඉතින් :D
    මේකෙ හීට් සින්ක් එකේ හැටියට අඩුගානේ 40W-50W වත් ඕනෙ ඇති වැඩකරන්න :confused:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Mata 1 device eken puluwan tharam hama dema wennai ona, ethkota lag ekath adui, wire ona naha, power saving
    Dan ban RB4011iGS+5HacQ2HnD-IN eka genne kohomda kiyalai balanna ona, Oka TRC ekata ahu unoth katha karala approval ganna barida?
    Lankacom eka tama distributer Mikrotik. So 4011 eka mn test kala 80Mpbs wage cater karanna puluwan thorugput eka. RB2011 eka hodatama athi oya weda tika karagnna.. meke bandiwdth eka 30 Mbps wage puluwn handle karanna. details oni nm PM ekak danna.
     
    Tech Tips Home SL

    Junior member
  • Oct 3, 2020
    30
    19
    8
    Sri Lanka, Wattala
    www.youtube.com
    UniFi® Security Gateway

    USG-001 (2).jpg

    මේකන් නම් කරන පලුවන්, ඔයට ඕනම් WAN Line 2 දීලා ඔයට ඕන විදිහකට manage කර ගන්න පලුවන්. මේක ලංකාවට අලුත් product එකක්. මන් දන්න විදහට මේක ගන්න තියෙනවා networkstore.lk එකේ. ගහින් වැඩි විස්තර බලන්න

    https://networkstore.lk/product/unifi-security-gateway/

    https://www.ui.com/unifi-routing/usg/
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankacom eka tama distributer Mikrotik. So 4011 eka mn test kala 80Mpbs wage cater karanna puluwan thorugput eka. RB2011 eka hodatama athi oya weda tika karagnna.. meke bandiwdth eka 30 Mbps wage puluwn handle karanna. details oni nm PM ekak danna.
    ok bro.
    UniFi® Security Gateway

    View attachment 99943

    මේකන් නම් කරන පලුවන්, ඔයට ඕනම් WAN Line 2 දීලා ඔයට ඕන විදිහකට manage කර ගන්න පලුවන්. මේක ලංකාවට අලුත් product එකක්. මන් දන්න විදහට මේක ගන්න තියෙනවා networkstore.lk එකේ. ගහින් වැඩි විස්තර බලන්න

    https://networkstore.lk/product/unifi-security-gateway/

    https://www.ui.com/unifi-routing/usg/
    Thanks bro, WAN port gaana thama madi, anika inbuilt WIFI naha wage.