ඔක්කොම එවුන් දේශපාන පක්ෂ වල රෙදි හෝදන්න නම් FB එනවා . තමන්ට වැඩක් වෙන දෙයක් මුන් දෙන Data වලින් වත් කරන්නේ නැහැ . Unlimited දුන්නත් ඔය ටිකම යි වෙන්නේ . දේශ පාලන පක්ෂ වල රෙදි හෝදන එක තමයි.සිරාවට ඇයි බන් තරුණ පිරිස මේකට එක් රොක් වෙන්නේ නැත්තේ? අනික් මගුල් වලට නම් ඉන්නවා එක එක Groups හදාගෙන.. අර සංසදෙයි මේ සංගමයයි කියාගෙන.. මේ වගේ ප්‍රශ්නයක් කථා කරලා ඉල්ලීම් දිනා ගන්න එකෙක් නෑ...![]()
* පෝස්ට් 10ක් ජනාධිප ති තුමාගේ FB එකෙයි ට්වීටර් එකෙයි ගිහිං ඇලේවුනම් එක්කෝ මොකක් හරි ධනාත්මක දෙයක් වෙයි. එකතු වෙනවානම් ඔක්කොම එකතු වෙන්න ඕනේ එකෙකුට විතරක් ඕක කරන්න බැහැ



