Data wadi karanna bari ayi ? -TRC

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    සිරාවට ඇයි බන් තරුණ පිරිස මේකට එක් රොක් වෙන්නේ නැත්තේ? අනික් මගුල් වලට නම් ඉන්නවා එක එක Groups හදාගෙන.. අර සංසදෙයි මේ සංගමයයි කියාගෙන.. මේ වගේ ප්‍රශ්නයක් කථා කරලා ඉල්ලීම් දිනා ගන්න එකෙක් නෑ... :oo:
    ඔක්කොම එවුන් දේශපාන පක්ෂ වල රෙදි හෝදන්න නම් FB එනවා . තමන්ට වැඩක් වෙන දෙයක් මුන් දෙන Data වලින් වත් කරන්නේ නැහැ . Unlimited දුන්නත් ඔය ටිකම යි වෙන්නේ . දේශ පාලන පක්ෂ වල රෙදි හෝදන එක තමයි.
    * පෝස්ට් 10ක් ජනාධිප ති තුමාගේ FB එකෙයි ට්වීටර් එකෙයි ගිහිං ඇලේවුනම් එක්කෝ මොකක් හරි ධනාත්මක දෙයක් වෙයි. එකතු වෙනවානම් ඔක්කොම එකතු වෙන්න ඕනේ එකෙකුට විතරක් ඕක කරන්න බැහැ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    සිරාවට ඇයි බන් තරුණ පිරිස මේකට එක් රොක් වෙන්නේ නැත්තේ? අනික් මගුල් වලට නම් ඉන්නවා එක එක Groups හදාගෙන.. අර සංසදෙයි මේ සංගමයයි කියාගෙන.. මේ වගේ ප්‍රශ්නයක් කථා කරලා ඉල්ලීම් දිනා ගන්න එකෙක් නෑ... :oo:
    fb group හදන බහුතරයක් මොලේ තියෙන උන් නෙවෙයි.. 49 data card එක අම්මගෙන් ඉල්ලන් එන උන්.. උන්ට ලස්සනට කරුනු එකතුකරල example එක්ක දෙයක් විස්තර කරල ඉල්ලීම් ඉල්ල්න්න බැහැ.. රැල්ලට comment කරන එක විතරයි කරන්නේ..:dull:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඔක්කොම එවුන් දේශපාන පක්ෂ වල රෙදි හෝදන්න නම් FB එනවා . තමන්ට වැඩක් වෙන දෙයක් මුන් දෙන Data වලින් වත් කරන්නේ නැහැ . Unlimited දුන්නත් ඔය ටිකම යි වෙන්නේ . දේශ පාලන පක්ෂ වල රෙදි හෝදන එක තමයි.
    * පෝස්ට් 10ක් ජනාධිප ති තුමාගේ FB එකෙයි ට්වීටර් එකෙයි ගිහිං ඇලේවුනම් එක්කෝ මොකක් හරි ධනාත්මක දෙයක් වෙයි. එකතු වෙනවානම් ඔක්කොම එකතු වෙන්න ඕනේ එකෙකුට විතරක් ඕක කරන්න බැහැ

    Man Gotage Twitter eke commetn ekak demma, umbalath dapala, apiwath wensask karamu bang.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    සිරාවට ඇයි බන් තරුණ පිරිස මේකට එක් රොක් වෙන්නේ නැත්තේ? අනික් මගුල් වලට නම් ඉන්නවා එක එක Groups හදාගෙන.. අර සංසදෙයි මේ සංගමයයි කියාගෙන.. මේ වගේ ප්‍රශ්නයක් කථා කරලා ඉල්ලීම් දිනා ගන්න එකෙක් නෑ... :oo:

    mul dawwas wala router kadala sadde damma.dialog un free data tikak dunna vitarayi kattiya silent :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,982
    113
    33
    Kalutara
    ඕවා Bonus Data නේ බං. මොබිටෙල් එකෙත් එහෙමයි 4G bonus කියලා දෙන data තමා මුලින්ම කැපිලා යන්නේ. ඕවා ඉතිං කථා කරලා වැඩක් නැහැ . ඉන්ටර්නෙට් Use කරන එවුනන් ඔක්කොම සෙට් වෙලා මේ ඡන්ද කාලේ කෑගහුවොත් මොකක් හරි සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. නැත්නම් නැහැ තමා 😀😀
    මම හිතන්නේ, ඔන්ලයින් ඉන්න උන් කවදාවත් පාරට බහින්නේ නෑ, ෆේස් ටු ෆේස් ගේමට එන්නේ නෑ හැමදාම ඔන්ලයින් විතරයි ගේම ඉල්ලන්නේ කියල උන් දන්න නිසා වෙන්න ඕන උන් බය නැතුව මෙව්වා කරන්නේ. :P
     
    • Like
    Reactions: 2osama and mmrizmy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    Man Gotage Twitter eke commetn ekak demma, umbalath dapala, apiwath wensask karamu bang.
    ඔක්කොම සෙට් වෙලා දාමු . නාවත් වන්නේ නැතුව එක එක දිගටම කොමෙන්ට් කරමු. බලමු මොක වෙන්නේ කියලා 😀😀😀
     
    • Like
    Reactions: mmrizmy

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ SLT බල්ලෝ ටික දැන් කරන වැඩේ බලපන්. මුන් කවදාවත් නැතුව මාසේ පලවෙනි දවසෙම ලොයල්ටි ඩේටා දීලා. ඒ මදිවට මගේ නයිට් ටයිම් ඩේටා ටික තියෙද්දී ලොයල්ටි ඩේටා ටිකෙන් කැපෙනවා මේ මහා පාන්දර. මොන තුට්ටු දෙකේ වැඩක්ද බලපන් මුන් ලොයල්ටි ඩේටා කියල දෙන්නේ. එතකොට ලොයල්ටි ඩේටා සමාන වෙන්නේ නයිට් ටයිම් ඩේටා වලටද.

    View attachment 83712
    ඕක දුන්නු දවසෙ ඉඳලම මුලින් ම කැපුනෙ loyalty data තමා. ඒවා ඉවර උනහම තමා අනික්වා කැපෙන්නෙ. ඒකෙ වෙනසක් වෙලා නෑ.
    ඒක නෙවේ ප්‍රශ්නෙ, loyalty data දෙනකොට කිව්වෙ හැම මාසෙම loyalty data වලට 100MB ක් වැඩිපුර එකතු වෙනවා කියලා. මුල් මාස වල එහෙම උනා. මේ මාසෙ වැඩි වෙලා නෑ. ගිය මාසෙ වැඩි උනා ද නැද්ද මතක නෑ.
     
    • Like
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මම හිතන්නේ, ඔන්ලයින් ඉන්න උන් කවදාවත් පාරට බහින්නේ නෑ, ෆේස් ටු ෆේස් ගේමට එන්නේ නෑ හැමදාම ඔන්ලයින් විතරයි ගේම ඉල්ලන්නේ කියල උන් දන්න නිසා වෙන්න ඕන උන් බය නැතුව මෙව්වා කරන්නේ. :P
    :rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕවා Bonus Data නේ බං. මොබිටෙල් එකෙත් එහෙමයි 4G bonus කියලා දෙන data තමා මුලින්ම කැපිලා යන්නේ. ඕවා ඉතිං කථා කරලා වැඩක් නැහැ . ඉන්ටර්නෙට් Use කරන එවුනන් ඔක්කොම සෙට් වෙලා මේ ඡන්ද කාලේ කෑගහුවොත් මොකක් හරි සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. නැත්නම් නැහැ තමා 😀😀
    Berida bang, president ta wath meka gena voice ekak raise karanna?
    නිකං ඉදලා හරියන්නේ නැහැ. මේ ඡන්ද කාලේ අපිත් අපේ ඉල්ලීම් දිනා ගන්න විදියක් බලමු . මේ තියෙන්නේ ගෝඨාගේ ටුවිටර් එක ගිහිං අලවමු Unlimited දෙන්න බැරිනම් අඩුම ගානේ සාධාරණ GB ගාණක් එක්ක වත් සාධාරණ මිලකට Internet package ටිකක් දෙන්න කියලා.
    මෙන්න ලින්ක් එක ,😀😀😄

    https://mobile.twitter.com/GotabayaR
    Ow bang, matath puduma ekai,
    Wela group ekak nam, link illala merila, me wage wedagath dekata ekek nehe

    Man facebook eke share kala, ekek like ekakwath karala ne. Hebei nahayen nadanawa data madhi kiyala
    ඔය වගේ දේකට කට්ටිය එකතු වෙනව නම් මම උඩින්ම එනව වැඩේට සෙට් වෙන්න. චාටර් කම්පැනි බං. මම ඉස්සර ඉඳලම කිව්ව ලංකාවෙ අංක එකේ මාෆියාවක් මේ ඩේට මාෆියාව. මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කනව.