තෙවරප්පෙරුම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    බහුතරයක් මුස්ලිම් කාන්තාවන් පිරිමින්ගෙන් හෑන්ගෙනකොට මේ අන්‍යාගමික මිනිහා ලගට වෙලා ෆොටෝ ගන්න තරම් මේ කාන්තාවන් නිර්භීත වුනේ කොහොමද? සමහර අය ඈත්ත මිනිස්සු කියලා තමන් ගෑනම පෝස්ට් දාන කොට තෙවරප්පෙරුමගේ එකම එක ෆොටෝ එකකින් මිනිහා ගෑන සමාජයේ තියෙන පිලිගෑනීම ඔප්පු කරනවා.

    the.jpg
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    හිරිකොතේ මොනා උනත් වැඩක් කරන මිනිහෙක්ට ඉන්නේ මේ මනුස්සය විතරයි. නපුන්සක රැලක් එක්ක ඉන්නේ මේ මනුස්සයට වෙනම සම්මානයක් දෙන්න ඕනේ
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    සල්ලි දීලා ගත්ත එකක් ද කවුද දන්නෙ?
    කට්ටිය කියනවා ෂෝ කාරයෙක් කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,834
    1
    102,202
    113
    34
    Kalutara
    හම්බයට නම් අදිනවා වැඩියි., ඥානසාර හාමුදුරුවන්ට බලු විදිහට බැන්නා අලුත්ගම සීන් එකේදී.