අැත්තනෙ ඉතිං..![]()
එකනේ ඉතින් දැම්මේ.....ඇත්තනේ නේද ?
ඔව් ඒ කිව්වෙ 100%ක් අැත්ත..සිංහලු පට්ට හොරු.රට ගිහිනුත් කොච්චර හොරකම් කරල මාට්ටු වෙලා තියෙනවද..සිංහලුන්ට ඉතිං අැත්ත කියනකොට කඩි කනවා වගේනේ..
https://elakiri.com/threads/menna-sinhalunge-wada-appiriyay.1943872/
"සංක්යා ලේකන" නෙමෙයි bro "සංඛ්‍යාලේඛන"
සිංහල බෞද්ධයා thread එකේ ලියන සිංහල වැරදුනාම කොහොමද?![]()
.ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?
Lol...sinhalu horunam mokatada ban sinhalungen chande illanne....ඒවායින් කරන්ට් එක දීලා තියෙන්නේ සිහලුන්ට නේ.එකේ පලිය තමයි අරන් තියෙන්නේ ...හොඳ වැඩේ ට්‍රාන්ස්ෆෝමර් ටිකටත්..
Lol...sinhalu horunam mokatada ban sinhalungen chande illanne....
ඔව් බන් හොරුන්ගෙන් චන්දේ ඉල්ලන්නේ නැතුව දෙමල මුස්ලිම් උන්ගෙන් ඉල්ලමු නේ.....දැන් තේරුනා නේ
තව පැත්තක් තියනවා...ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?
ආදාන මෙවලමෙන් ලියන්නේ බ්‍රෝ.....මගේ සිංහල ගැන වද වෙන්න එපා බන්....fake ටික ගැන වද වෙයන්කෝ
oba vage gonek. sinhala kiyanne jathiya. agamak adhewwath adhanna nethuwa hitiyath jathiya venas venna na. obalavage mole nethi un tikak nethi deviyeka mava gena vendata ovata anith un pali naඋන්ට ඉන්නවානේ බන් වෙනම මොළ හෝදලා ගත්තු ,වෙන්ඩ රැඩිකල් ,සොම්බි ටයිප් නිරාගමික නමට සිංහල සෙට් එකක්.
ඔව් බන් හොරුන්ගෙන් චන්දේ ඉල්ලන්නේ නැතුව දෙමල මුස්ලිම් උන්ගෙන් ඉල්ලමු නේ.....දැන් තේරුනා නේ
තව පැත්තක් තියනවා...ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?
ආදාන මෙවලමෙන් ලියන්නේ බ්‍රෝ.....මගේ සිංහල ගැන වද වෙන්න එපා බන්....fake ටික ගැන වද වෙයන්කෝ
සිංහල ගැන thread එකක් නිසා දැම්මේ bro, personnel ගන්න එපා...
මට වඩා උඹ වද උනානේ, ඒකනේ වැරද්ද පෙන්නපු එකාට ඔහොම talks දීල හිවලා වගේ edit කලේ..
මට thanks කරපන් උඹට සිංහල ඉගැන්නුවට
අනික උඹ migrate කරපු එකෙක් නිසා දන්නවනේ IELTS වල ඔහොම වැරදි කලොත් වෙන දේ..