සිංහල බෞද්ධයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බිමල්ගේ සංඛ්‍යාලේඛන වලින් ලබා ගත දත්ත අනුව

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න ඒක තමයි අපි උන් තෝරලා මැරුවේ,හම්බයෝයි දෙමලුයි ඉතුරු කරලා..ඔය කෑල්ලත් අන්තිමට තිබ්බා නම් කතාව සම්පූර්ණයි.

    ජේවීපී නිකායේ සෙට් එකට නේද මූ දෙසා බාන්නේ..පින් බත් ගිලගෙන පන්සල් වල ලගිනවා කිව්වේ..හඳුන්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එකනේ ඉතින් දැම්මේ.....ඇත්තනේ නේද ?

    ඔව් ඒ කිව්වෙ 100%ක් අැත්ත..සිංහලු පට්ට හොරු.රට ගිහිනුත් කොච්චර හොරකම් කරල මාට්ටු වෙලා තියෙනවද..සිංහලුන්ට ඉතිං අැත්ත කියනකොට කඩි කනවා වගේනේ..😂😂😂

    https://elakiri.com/threads/menna-sinhalunge-wada-appiriyay.1943872/
     
    • Wow
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හඳුන්ගේ ගූ රෙද්ද හෝදන්න ගිහින් ලිදේ වැටුණු ජෙප්පා මොකෝ පරක්කු?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් ඒ කිව්වෙ 100%ක් අැත්ත..සිංහලු පට්ට හොරු.රට ගිහිනුත් කොච්චර හොරකම් කරල මාට්ටු වෙලා තියෙනවද..සිංහලුන්ට ඉතිං අැත්ත කියනකොට කඩි කනවා වගේනේ..😂😂😂

    https://elakiri.com/threads/menna-sinhalunge-wada-appiriyay.1943872/

    ඔව් බන් හොරුන්ගෙන් චන්දේ ඉල්ලන්නේ නැතුව දෙමල මුස්ලිම් උන්ගෙන් ඉල්ලමු නේ.....දැන් තේරුනා නේ :love2::love2::ROFLMAO::ROFLMAO:

    තව පැත්තක් තියනවා...ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?

    "සංක්‍යා ලේකන" නෙමෙයි bro "සංඛ්‍යාලේඛන"
    සිංහල බෞද්ධයා thread එකේ ලියන සිංහල වැරදුනාම කොහොමද? :ROFLMAO:

    ආදාන මෙවලමෙන් ලියන්නේ බ්‍රෝ.....මගේ සිංහල ගැන වද වෙන්න එපා බන්....fake ටික ගැන වද වෙයන්කෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    .ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?

    ඒවායින් කරන්ට් එක දීලා තියෙන්නේ සිහලුන්ට නේ.එකේ පලිය තමයි අරන් තියෙන්නේ ...හොඳ වැඩේ ට්‍රාන්ස්ෆෝමර් ටිකටත්..
     
    • Like
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒවායින් කරන්ට් එක දීලා තියෙන්නේ සිහලුන්ට නේ.එකේ පලිය තමයි අරන් තියෙන්නේ ...හොඳ වැඩේ ට්‍රාන්ස්ෆෝමර් ටිකටත්..
    Lol...sinhalu horunam mokatada ban sinhalungen chande illanne....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Lol...sinhalu horunam mokatada ban sinhalungen chande illanne....

    උන්ට ඉන්නවානේ බන් වෙනම මොළ හෝදලා ගත්තු ,වෙන්ඩ රැඩිකල් ,සොම්බි ටයිප් නිරාගමික නමට සිංහල සෙට් එකක්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් බන් හොරුන්ගෙන් චන්දේ ඉල්ලන්නේ නැතුව දෙමල මුස්ලිම් උන්ගෙන් ඉල්ලමු නේ.....දැන් තේරුනා නේ :love2::love2::ROFLMAO::ROFLMAO:

    තව පැත්තක් තියනවා...ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?

    ආදාන මෙවලමෙන් ලියන්නේ බ්‍රෝ.....මගේ සිංහල ගැන වද වෙන්න එපා බන්....fake ටික ගැන වද වෙයන්කෝ

    ඔන්න පටන් ගත්තා ඉතිහාසේ..😂😂😂
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උන්ට ඉන්නවානේ බන් වෙනම මොළ හෝදලා ගත්තු ,වෙන්ඩ රැඩිකල් ,සොම්බි ටයිප් නිරාගමික නමට සිංහල සෙට් එකක්.
    oba vage gonek. sinhala kiyanne jathiya. agamak adhewwath adhanna nethuwa hitiyath jathiya venas venna na. obalavage mole nethi un tikak nethi deviyeka mava gena vendata ovata anith un pali na
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව් බන් හොරුන්ගෙන් චන්දේ ඉල්ලන්නේ නැතුව දෙමල මුස්ලිම් උන්ගෙන් ඉල්ලමු නේ.....දැන් තේරුනා නේ :love2::love2::ROFLMAO::ROFLMAO:

    තව පැත්තක් තියනවා...ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර් 99.99999 % වග කියන්න ඕනේ කව්ද ?

    ආදාන මෙවලමෙන් ලියන්නේ බ්‍රෝ.....මගේ සිංහල ගැන වද වෙන්න එපා බන්....fake ටික ගැන වද වෙයන්කෝ

    සිංහල ගැන thread එකක් නිසා දැම්මේ bro, personnel ගන්න එපා...
    මට වඩා උඹ වද උනානේ, ඒකනේ වැරද්ද පෙන්නපු එකාට ඔහොම talks දීල හිවලා වගේ edit කලේ..
    මට thanks කරපන් උඹට සිංහල ඉගැන්නුවට :ROFLMAO:
    අනික උඹ migrate කරපු එකෙක් නිසා දන්නවනේ IELTS වල ඔහොම වැරදි කලොත් වෙන දේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිංහල ගැන thread එකක් නිසා දැම්මේ bro, personnel ගන්න එපා...
    මට වඩා උඹ වද උනානේ, ඒකනේ වැරද්ද පෙන්නපු එකාට ඔහොම talks දීල හිවලා වගේ edit කලේ..
    මට thanks කරපන් උඹට සිංහල ඉගැන්නුවට :ROFLMAO:
    අනික උඹ migrate කරපු එකෙක් නිසා දන්නවනේ IELTS වල ඔහොම වැරදි කලොත් වෙන දේ..

    උඹල වගේ හීන මාන නෑ බන්....වැරද්දක් දැක්කම හදාගන්නවා....

    හිවල වගේ මොකටද ? ඕකට කියන්නේ දූපත් මානසිකත්වය කියල.....fake ගැන කිව්වම අවුල් ගියා නේ....

    අනික සිංහල බෞද්දයගේ හොඳක් කියන එකක් නෙමෙයිනේ දාලා තියෙන්නේ....සිංහලු හොරු කියන එක...එකේදී කොහොම ලිව්වම මොකෝ..සිංහලු හොරුනේ....

    P.S - IELTS වලදී සිංහල ලියන්න නෑ බන්....පොඩ්ඩක් එලියට බැහැල බලපන් :love2:
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    106613981_620402178833365_1238892639102173807_n.jpg