okkoma channel ban hbo witaray nattaheSirawatamada??? oni channel 1k tynwada?? natnam peo TV wage lankawe ewa witarada??
okkoma channel ban hbo witaray nattaheSirawatamada??? oni channel 1k tynwada?? natnam peo TV wage lankawe ewa witarada??
TV balanna vitharak PEO TV denne nehe neda? Internet saha telephone valatath allala neda denne?දෙකේම හොඳ නරක තියෙනවා TV බලන්න විතරක් Peo TV ගන්න එක පාඩුයි .Dialog TV මාසෙන් රුපියල් 400 කින් විතර යන එකට Peo tv නම් 5000ක් විතර ගෙවන්න වෙනවා
okkoma channel ban hbo witaray nattahe
me unge site 1ke thibbeඔය බන් ඩයලොග් ටීවී එක වහින වෙලාව පේන්නෙ නැහැ කියන එක හෙන කලාතුරකින් නේ බන් වෙන්නෙ
මගේ ලග කනෙක්ශන් 2ක් තියනවා, එකක් තියෙන්නෙ දෙනියායෙ, එහෙට ගොඩක් වෙලාවට වහිනවා අහස කලුකරලා තියනවානේ බන්, ඒ උනාට එහෙමත් වෙලාවක තමයි පේන්නෙ නැතුව යන්නෙ
අනෙක් එක මාතර තියෙන්නෙ ඒකෙ නම් ඔය වහින වෙලාවට පේන්නෙ නැති සීන් එක දෙතුන් පාරකට වඩා වෙලා නැහැ
මම දන්නෙ නැහැ අනෙක් අයට කොහොමද කියලා
අපේ ඔෆිස් එකට ලොකු ඩිශ් එකක් ගහලා තියනවා ඩයලොග් ටීවී වලට ඒකට නම් මොනතරම් වැස්ස තිබුනත් පේනවා කිසිම අවුලක් නැතුවා
man oka introduce karapu kalema gatthe free hambuneeAdo ehenam PeoTV walata wada marune bn, Dialog charges khomada bn??
ඉන්ටනෙට් ගන්න නම් ඕන නෑ. ටෙලිෆෝන් ලයින් එක තියේ නම් පියෝ ටීවී ගතහැකි. දැන් නම් 4G වලිනුත් දෙනවද කොහෙද පියෝ ටීවී.TV balanna vitharak PEO TV denne nehe neda? Internet saha telephone valatath allala neda denne?
මම WiFi කනෙක්ට් කරලා නැහැ බන්me unge site 1ke thibbe
"Dialog Television ViU Hub will automatically switch to IP service during any loss of satellite signals, offering you a continuous viewing experience.
Services will automatically switch back to the satellite broadcast once the signal has been restored.
Your Dialog Television ViU Hub needs to be connected to a Wi-Fi or Ethernet connection to access this feature.
"
eka wadak naha data kapenwaඉන්ටනෙට් ගන්න නම් ඕන නෑ. ටෙලිෆෝන් ලයින් එක තියේ නම් පියෝ ටීවී ගතහැකි. දැන් නම් 4G වලිනුත් දෙනවද කොහෙද පියෝ ටීවී.
මම WiFi කනෙක්ට් කරලා නැහැ බන්
එක කනෙක්ශන් එකක් තියන තැනට ඉන්ටනෙට් වත් නැහැ
මම යූස් කරන්නෙ නිකන් ඩයලොග් ටීවී එකක් බන්, VIU ඩිවයිස් වෙනමම ඒව නේviu Hub vs viu mini 2n koi 1da bn honda??? features and price athin.
Rewined karanna wifi 1kata connect karnna onine bn?
Voice +peo TV ගන්න පුළුවන්TV balanna vitharak PEO TV denne nehe neda? Internet saha telephone valatath allala neda denne?