What is your Phone ??

Indikaz

Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    iphone 6s 16gb space grey, 63kata 2016 dec gatte,
    me lagadi adi 6k wage uda idan watila touch eka hariyata weda na,
    Office use karanne samsung basic phone ekak. December wala wage ekak gannawa aluthen
     
    • Like
    Reactions: lilman

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Supiri Phone ekak. Mamath 5 years use kalaa. Dan ape amma use karanava. Display eke green flickering scene eka aapu hinda phone eka maaru kale. Underwater photography karanna gihinda manda display eka avul vune. 🙄
    Dan mama use karanne S10 ekak 😊
    IP67 dust/water resistant,samaharawita rubber seal eka awul wenda athi
    4K video recording,removable battery..Mehema phones aya enne na :giggle:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,792
    113
    ලංකාවේ.. ලංකාවේ
    iPhone SE 2020 RED 64GB

    මචන් මේක ඇත්තටම කොහොමද?චාටර් ද ? ලැග්ස් නැද්ද ? පොතේ හැටියට හොදයි කියල තමා මමත් ගත්තේ.....
    මීට කලින් උබ apple පාවිච්චි කලාද? ඒ මොකද්ද?
    එකත් එක්ක මේක කොහොමද ?

    මමත් එකක් ගත්තා.. තාම අතට හම්බුනේ නැහැ.... කොරෝනා නිසා..... danata iphone 6 ekak (2016 idan)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Nokia Asha 200 6 yrs+ (දැන් නම් ගන්නෙ එලාම් තියන්න විතරයි, ඒත් තාම කිරිටොයියා වගේ වැඩ :yes: )
    Redmi Note 7 (4/128GB) 1 yr+
    ආශා එකේ ටච් වෙන්න ඩිස්ප්ලේ එක උඩ නගින්න ඕනෙ නේද බන් :baffled:
     
    • Like
    Reactions: lilman

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ආශා එකේ ටච් වෙන්න ඩිස්ප්ලේ එක උඩ නගින්න ඕනෙ නේද බන් :baffled:
    ටච් නෙමේ බන්, අර qwerty කී පෑඩ් තියෙන එක
     
    • Like
    Reactions: lilman