Mobitel unlimited facebook and instagram package?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    matah hithenawa an kiyala..mun pahadiliwa kiyala nahane..dialog la num hariyatama kiyala thiyenawa rules wala

    උන්ගේ හොරෙන් කැපිලි වැඩියිනේ.මොබිටෙල් උන්ගේ මගඩිවලට අහුවෙලා සල්ලි කපා ගත්තු උන් කීයක් නම් මේකේ ත්‍රෙඩ් දානවද
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    messanger එක නෙමෙයි නිකන් fb එකෙ ඉහල පහල යන්න විතරයි