සුද්දට thanks for coming කියන්න ඕන තම, එකේ වැරැද්ද මොකද්ද. ලංකාවේම මිනිස්සු මහන්සි වෙන්න ඕන සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න.Umba mage mul post eka wath passe coment wath kiyawala naha wage... Kisima thanaka tourism epa kiyala naha...
සුද්ද කොහොමත් ලංකවේ ගොඩ බැස්ස වෙලාවේ ඉඳන් දන්නවා මේක අනාත රටක් කියල. උන් අපේ අනාත ගැමි ගතියට, සුහදශීලී කමට තම කැමති. උට පඩ දාල වැඩක් නැහැ, උ දන්නවා උඹ අනාත රටක අනාතයෙක් කියල. උගේ රටට visa හදල දුන්නොත් පුකත් දෙය් කියල. උන් අනුකම්පාවෙන් කතා කරන්නේ මුන්ට help එකෙක දෙන්න ඕන අපිට හොඳට සැලකුව නිසා කියල හිතල. නැතුව උඹ කොච්ච්ච්ර නැටුවත් සුද්ද උඹව පඩේකට ගණන් ගන්නේ නැහැ.
මෙහෙ ඉන්න උඹ වගේ උන් නෙමෙය් උන්ගේ රටේ උට වගේම පුරවැසිබාවය තියන ලංකාවෙන් ගිය එකෙක්වත් උන් ගණන් ගන්නේ නැහැ . උඹ මොන පඟර නට්ටේක්ද බන් ....
රට දියුණු කරන්න බලපන්, ඊට පස්සේ පඩ දාන්න පුළුවන්


