Tourism හින්දා දෙකට නැමෙන්නේ ඇයි ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Umba mage mul post eka wath passe coment wath kiyawala naha wage... Kisima thanaka tourism epa kiyala naha...
    සුද්දට thanks for coming කියන්න ඕන තම, එකේ වැරැද්ද මොකද්ද. ලංකාවේම මිනිස්සු මහන්සි වෙන්න ඕන සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න.
    සුද්ද කොහොමත් ලංකවේ ගොඩ බැස්ස වෙලාවේ ඉඳන් දන්නවා මේක අනාත රටක් කියල. උන් අපේ අනාත ගැමි ගතියට, සුහදශීලී කමට තම කැමති. උට පඩ දාල වැඩක් නැහැ, උ දන්නවා උඹ අනාත රටක අනාතයෙක් කියල. උගේ රටට visa හදල දුන්නොත් පුකත් දෙය් කියල. උන් අනුකම්පාවෙන් කතා කරන්නේ මුන්ට help එකෙක දෙන්න ඕන අපිට හොඳට සැලකුව නිසා කියල හිතල. නැතුව උඹ කොච්ච්ච්ර නැටුවත් සුද්ද උඹව පඩේකට ගණන් ගන්නේ නැහැ.
    මෙහෙ ඉන්න උඹ වගේ උන් නෙමෙය් උන්ගේ රටේ උට වගේම පුරවැසිබාවය තියන ලංකාවෙන් ගිය එකෙක්වත් උන් ගණන් ගන්නේ නැහැ . උඹ මොන පඟර නට්ටේක්ද බන් ....
    රට දියුණු කරන්න බලපන්, ඊට පස්සේ පඩ දාන්න පුළුවන්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Post ekai commentui kiyawala warenko ban. Umbata liyanna kiyawanna ochchara amaruda?

    Tourist la yana Cambodia, Phillipine, Indonesia, Laos, jamaica, egypt, tunisia, nepal, wage ewa apitath wadiya anathai. Nikamata unge income levels balapan saka nam. Apita wadiya hama athinma palleha. Habai ape un hithan inne api thamai anathama rata kiyala. Me ratawal wala unta visa walata kelawan naha. Habai ape unta kelawanawa. Meka thamai asadarane. Therunada?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ රට කෙළවගන්නෙ ඉතා අවිනිශ්චිත සහ අස්ථායී ක්ෂේත්‍ර වන සංචාරක කර්මාන්තය සහ සේවා කර්මාන්තය මත යැපීමට යන නිසා. රටේ අවාසනාවට පත්වෙන හැම ආණ්ඩුවක් ම ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මේ ක්ෂේත්‍ර දෙකටමයි.

    අපේ ආර්ථිකය පදනම් විය යුත්තේ කෘෂිකර්මාන්තය සහ කාර්මික අංශය මතයි. කොරෝනා ලෝකෙටම උගන්වන ආර්ථික පාඩමක් ඒකයි.
    :yes:
     
    Sen-lu

    Well-known member
  • අපේ රට කෙළවගන්නෙ ඉතා අවිනිශ්චිත සහ අස්ථායී ක්ෂේත්‍ර වන සංචාරක කර්මාන්තය සහ සේවා කර්මාන්තය මත යැපීමට යන නිසා. රටේ අවාසනාවට පත්වෙන හැම ආණ්ඩුවක් ම ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මේ ක්ෂේත්‍ර දෙකටමයි.

    අපේ ආර්ථිකය පදනම් විය යුත්තේ කෘෂිකර්මාන්තය සහ කාර්මික අංශය මතයි. කොරෝනා ලෝකෙටම උගන්වන ආර්ථික පාඩමක් ඒකයි.
    උඩ ටිකට එකෙන්ම එකඟයි හැබැයි කෘෂිකර්මාන්තය සහ කාර්මික අංශය මත ආර්ථිකය පදනම් වෙන්න ඕනි කියන එකට නම් මම එකඟ නෑ. ඔව් ආහාර වලින් ස්වයංපෝෂිත වෙන්න ඕනි. හැබැයි අපිට වාණිජ වශයෙන් ඕක කරන්න බැ ලිමිටඩ් resources නිසා. අපි ඊශ්‍රායලය වගේ නව නිර්මාණ සහ පර්යේෂණ based ආර්ථිකයක් හදන්න ඕනි. උදාහරණයක් විඳිහට වැඩි දියුණු කරපු බීජ වගේ ඒවා. එතකොට අලුත් ඖෂධ වගේ දේවල්. මට හිතෙන විදිහට එහෙම තමා අපිට ලංකාව දියුණු කරන්න වෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,922
    28,842

    Tramadol eketa mokeda une bung ?
     
    Ishrayale ape raten 1/3 wage. Bagayak kanthare. Habai elawalu/palathuru apanayanayath karanawa. Un habai api wage sampradayika widiyata nemei karanne. ekai output eka wadi.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,467
    23,730
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ තියෙන්න් කොරෝනා කේස් එක නිසා හොටෙල් ඉන්ඩස්ට්‍රි එක වැටිච්ච එක ලෝක මට්ටමින් බලපාපු විදිහ. මේ ස්ටැට්ස් ටික විතරක් හරි උබ හොදට බැලුවොත් ටුවරිසම් කියන්නෙ කොච්චර මිනිස්සුන්ගෙ ජොබ්ස්වලට, වෙනත් බිස්නස්වලට සහ ඉන්ඩස්ට්‍රිවලට සෘජුව හෝ වක්‍රව බලපාන දෙයක්ද කියලා උබට තේරෙයි. ඉතින් ලංකාව ගැන කවර කතාද?

    Capture.PNG
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,922
    28,842
    113
    Side effects වැඩි නේද බං. දන්න විදියට දැන් prescribed කරන්නේ නෑ. (මම හරියටම දන්නේ නැ හැබැයි)

    lol nice diversion 😜
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    තෝ වගේ ගොන් හරක් තමා මේ රටේ වැඩි ඒකනේ රට දියුණු වෙන්නේ නැත්තේ. ලංකාව වගේ පොඩි රටක්, පොඩි වෙළඳ පොළකට තනියම රන් වෙන්න බෑ. අර සව‍යං පෝෂිත ගොන් හැත්ත හිතනව වගේ රටක් තනියෙන් තියන්න බෑ. අපිට අවශය ප්‍රදාන දේවල් තියනව කරන්න පුලුවන් කරන්න බැරි. එකෙන් ප්‍රදාන දෙයක් තමා බොර තෙල්, වාහන, බෙහෙත්, ඇඟළුම් යෙදවුම්, යන්ත්‍ර උපකරන. අපිටත් මේව හදන්න පුලුවන් කියන්න පුලුවන්, නමුත් ප්‍රායෝගිකව හැම මගුලම කරන එක වාසි දායක නෑ. අපි කරන්න ඕනේ අපිට හොඳටම කරන්න පුලුවන් දේ අපනයනය කරලා විදේශ මුදල් උපයලා ඒවා වලින් අපිට අවශය දේ ආනයනය කරන එක. ඒකට අපිට සල්ලි ඕනේ, රැපියල් නෙමෙයි විදේශ විනිමය. එහෙනම් අපි කලින් කිවවා වගේ විදේශ විනිමය උපයන්න ඕනේ. ඒකට තමා සංචාරක කර්මාන්තය වටින්නේ. වීසා එකෙන් ගන්නවට වඩා උන් මෙහෙ වියදම් කරන එක සාපේක්ෂව වටිනවා.

    අපේ රටවලට සුද්දෝ එන්නේ වියදම් කරන්න. අපි ඒවට යන්නේ හම්බු කරන්න ටොයිලට් හරි සුද්ද කරලා ඇත්ත ඒකයි. එතකොට අපි කොහොමද යකෝ උන් එක්ක බාගේන් කරන්නේ. තේරුම් ගනින් මේක ලෝකේ උතුම් රට නෙමෙයි ලෝකේ රිම් එකෙන් යන රටවල් වලින් එකක්. අපි විදේශ විනිමය උපයන කර්මාන්ත වලට නොගිහින් මෙහේ කුඹුරු කොටන ඒවා, කඩදාසි හදන ඒවා වලට කික් වෙලා ඉන්න කොට රට දියුනුවෙයි ද ?

    අපේ උන්ට ඕනේ ආන්ඩුවෙන් වසර 13ක් නිකන් ඉගෙන ගෙන ඊට පස්සේ ආණ්ඩුවෙම ජොබ් එකක් කරලා අවුරුදු 55-60 වෙනකම් (ඒකෙත් නිකම්නේ ඉන්නේ), ඉතුරු අවුරුදු 20-25ත් අණ්ඩුවේ පැන්ෂන් එක අරන් ජීවිත කාලෙම ආණ්ඩුවෙන් යැපිලා මකබෑවිලා යන්න.

    එහෙම රටකට පුලුවන්ද යකෝ වෙන දියුණු රටවල් එක්ක බාගේන් කරන්න
     
    මචන් උඹේ තර්කය හොඳයි, හැබැයි උඹට විරුද්ධ මතයක් එක්ක තර්ක කරන කොට "ගොන් හරක් " වගේ ඒවා කියන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් පරිනත විදියට තර්ක කරන්න මචන්. ඕන දෙයක් ගැන එක එක යට තියෙන්නේ වෙනස් අදහස්. කොහොමහරි උඹේ තර්කයට ගරු කරනවා. සමහරු තර්කයක් වත් නැතුව කෙලින්ම කුණුහරප කියාගෙන එනවා නේ.

    උඹේ තර්කය යුරෝපයට නේ. උන් නේ සල්ලි කාරයෝ. උන් නේ tourist ල විදියට එන්නේ. ඉතින් උන් එක්ක හැප්පෙන්න අමාරුයි උඹ කියන විදියට. හරි. හැබැයි උඹ මකාද කියන්නේ බන්ගලිදෙශේ, කම්බෝජේ, ප්ලිපීනෙ, තායිලන්තේ වගේ ඒවා ගැන? උනුත් අපිට විසා වලින් කෙලවනවා. හැබැයි උන්ගෙන් අපිට ආධාර හම්බෙන්නෙත් නෑ, අපිට උන්ගෙන් හරිහමන් සංචාරකයෝ ගොඩක් එන්නෙත් නෑ, අපේ අපනයන මහා ලොකු ගානක් යවන්නෙත් නෑ. මේ රටවල් ඔක්කොම අපිට වැඩිය පට්ට චාටර්. අපිට වැඩිය හෙන පල්ලෙහා ඉන්නේ. මම කියන එක සැක නං GDP per capita ලිස්ට් HDI ලිස්ට් බලපන්. ඉතින් උන් අපිට කෙලවන එකේ අපි මොකටද උන්ටත් නිකන්ම එන්න දෙන්නේ?
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තෝ වගේ ගොන් හරක් තමා මේ රටේ වැඩි ඒකනේ රට දියුණු වෙන්නේ නැත්තේ. ලංකාව වගේ පොඩි රටක්, පොඩි වෙළඳ පොළකට තනියම රන් වෙන්න බෑ. අර සව‍යං පෝෂිත ගොන් හැත්ත හිතනව වගේ රටක් තනියෙන් තියන්න බෑ. අපිට අවශය ප්‍රදාන දේවල් තියනව කරන්න පුලුවන් කරන්න බැරි. එකෙන් ප්‍රදාන දෙයක් තමා බොර තෙල්, වාහන, බෙහෙත්, ඇඟළුම් යෙදවුම්, යන්ත්‍ර උපකරන. අපිටත් මේව හදන්න පුලුවන් කියන්න පුලුවන්, නමුත් ප්‍රායෝගිකව හැම මගුලම කරන එක වාසි දායක නෑ. අපි කරන්න ඕනේ අපිට හොඳටම කරන්න පුලුවන් දේ අපනයනය කරලා විදේශ මුදල් උපයලා ඒවා වලින් අපිට අවශය දේ ආනයනය කරන එක. ඒකට අපිට සල්ලි ඕනේ, රැපියල් නෙමෙයි විදේශ විනිමය. එහෙනම් අපි කලින් කිවවා වගේ විදේශ විනිමය උපයන්න ඕනේ. ඒකට තමා සංචාරක කර්මාන්තය වටින්නේ. වීසා එකෙන් ගන්නවට වඩා උන් මෙහෙ වියදම් කරන එක සාපේක්ෂව වටිනවා.

    අපේ රටවලට සුද්දෝ එන්නේ වියදම් කරන්න. අපි ඒවට යන්නේ හම්බු කරන්න ටොයිලට් හරි සුද්ද කරලා ඇත්ත ඒකයි. එතකොට අපි කොහොමද යකෝ උන් එක්ක බාගේන් කරන්නේ. තේරුම් ගනින් මේක ලෝකේ උතුම් රට නෙමෙයි ලෝකේ රිම් එකෙන් යන රටවල් වලින් එකක්. අපි විදේශ විනිමය උපයන කර්මාන්ත වලට නොගිහින් මෙහේ කුඹුරු කොටන ඒවා, කඩදාසි හදන ඒවා වලට කික් වෙලා ඉන්න කොට රට දියුනුවෙයි ද ?

    අපේ උන්ට ඕනේ ආන්ඩුවෙන් වසර 13ක් නිකන් ඉගෙන ගෙන ඊට පස්සේ ආණ්ඩුවෙම ජොබ් එකක් කරලා අවුරුදු 55-60 වෙනකම් (ඒකෙත් නිකම්නේ ඉන්නේ), ඉතුරු අවුරුදු 20-25ත් අණ්ඩුවේ පැන්ෂන් එක අරන් ජීවිත කාලෙම ආණ්ඩුවෙන් යැපිලා මකබෑවිලා යන්න.

    එහෙම රටකට පුලුවන්ද යකෝ වෙන දියුණු රටවල් එක්ක බාගේන් කරන්න

    ෆුටා චීනේ දියුණු වුනේ ටුවරිසම් නිසාද?දැන් කියන්න ඵපා චීනේ ලොකුයි කියලා..
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    සල්ලි ටිකක්

    මොන සල්ලි ටිකක්ද? මතකද Easter Sunday Attack එකෙන් පස්සේ කොච්චර tourist ලට තියෙන තැන වහන්න වුනාද කියලා. Tourism ලොකු සහ හොඳ industry එකක් අපිට.
    අපේ රටේ එවුන් ලංකාව ලස්සන කරන්නේ අපිට නෙමෙය් නේ :lol: අඩුම ගැනේ එක හරි tourism වලින් හම්බ වෙනවා.

    හැබැයි අපි කොහේ හරි යන්න හිතුවොත් තියෙන අමාරුව දන්නවනේ

    මේක ඇත්ත කතාව, උන් අපේ රට ආක්‍රමණය කරලා දැන් එන්න එපා කියනව!

    මේක කියවල බල්ලන්කකෝ: Why Are Brown Passports Shitty And White Passports Good?
     
    • Haha
    Reactions: YelaWolf

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ෆුටා චීනේ දියුණු වුනේ ටුවරිසම් නිසාද?දැන් කියන්න ඵපා චීනේ ලොකුයි කියලා..

    China ona na. Chuti, janagahanaya adu ratak ganna Finland wage. Unta colony thibbeth naha, sancharakayo lokuwata yanneth naha, habai pattama diyunui.

    මොන සල්ලි ටිකක්ද? මතකද Easter Sunday Attack එකෙන් පස්සේ කොච්චර tourist ලට තියෙන තැන වහන්න වුනාද කියලා. Tourism ලොකු සහ හොඳ industry එකක් අපිට.
    අපේ රටේ එවුන් ලංකාව ලස්සන කරන්නේ අපිට නෙමෙය් නේ :lol: අඩුම ගැනේ එක හරි tourism වලින් හම්බ වෙනවා.

    මේක ඇත්ත කතාව, උන් අපේ රට ආක්‍රමණය කරලා දැන් එන්න එපා කියනව!

    මේක කියවල බල්ලන්කකෝ: Why Are Brown Passports Shitty And White Passports Good?

    Sira kathawa ban. Mama samaharu kiyanawa ahala thiyenawa "tourist la ena hinda lassanata thiyaganna ona" wage ewa. Unta kanata dekak deela ahanna thiyenne rate inna un (samaHARAK nemei) lassanata inna kamathi nadda kiyala.
     
    • Like
    Reactions: anilsghost

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක එකාට එක එක අදහස් තියෙන්නේ. තුන්වන ලෝකේ අවුරුදු 80ක් විතර දියුනුවෙමින් පවතින රටක් හැටියට දිටුවරිසම් කියන දේ බල්ලට දාන්න එපා. මොකා ආවත් ගේන්නේ $£€. ටුවරිස්ට්ලව උපරිමෙන් ආරක්ශා වෙන්න නීති ගෙනල්ලා ආන්ඩුවෙන් හොඳ පුෂ් එකක් දුන්නනං ටුවරිසම් වලින් විතරක් රට ගොඩදාන්න පුලුවන්.
     
    Sen-lu

    Well-known member
  • lol nice diversion 😜
    මම බැලුව උඹ මේ මොනාද කියන්නෙ කියල. Lol my bad man, my bad. උඹ container එකක් ගැන නේද කියන්නෙ මම මේ වෙන මගුලක් ගැන කියවනව 😂. ඒකට නම් මොනා උනාද දන්නේ නැ බං.බඩු දැන් ලංකාවේ ඇතුලේ වෙන්න ඇති. (මේක මේ thread එකට අදාල නැ නේ බං)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එක එකාට එක එක අදහස් තියෙන්නේ. තුන්වන ලෝකේ අවුරුදු 80ක් විතර දියුනුවෙමින් පවතින රටක් හැටියට දිටුවරිසම් කියන දේ බල්ලට දාන්න එපා. මොකා ආවත් ගේන්නේ $£€. ටුවරිස්ට්ලව උපරිමෙන් ආරක්ශා වෙන්න නීති ගෙනල්ලා ආන්ඩුවෙන් හොඳ පුෂ් එකක් දුන්නනං ටුවරිසම් වලින් විතරක් රට ගොඩදාන්න පුලුවන්.

    උඹේ අදහස පිලිගන්නවා ගොඩක් දුරට. මම ටුවරිසම් එපා කියන්නේ නැහැ කොහොමත්. support industry එකක් විදියට ගොඩක් ප්‍රයෝජනවත්. හැබැයි එකෙන්ම යැපෙන එක පට්ට අවදානම්. 2019 අප්‍රේල්, කොරෝනා හින්ද වෙන දේ පේනවනේ. ඒක වෙන කතාවක්. මගේ තර්කය වීසා සින් එකෙන් අපිට පට්ට විදියට කෙලවන එක.
    උඹ මොකද කියන්නේ බන්ගලිදෙශේ, කම්බෝජේ, ප්ලිපීනෙ, තායිලන්තේ වගේ ඒවා ගැන? උනුත් අපිට විසා වලින් කෙලවනවා. හැබැයි උන්ගෙන් අපිට ආධාර හම්බෙන්නෙත් නෑ, අපිට උන්ගෙන් හරිහමන් සංචාරකයෝ ගොඩක් එන්නෙත් නෑ, අපේ අපනයන මහා ලොකු ගානක් යවන්නෙත් නෑ. මේ රටවල් ඔක්කොම අපිට වැඩිය පට්ට චාටර්. අපිට වැඩිය හෙන පල්ලෙහා ඉන්නේ. මම කියන එක සැක නං GDP per capita ලිස්ට් HDI ලිස්ට් බලපන්. ඉතින් උන් අපිට කෙලවන එකේ අපි මොකටද උන්ටත් නිකන්ම එන්න දෙන්නේ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    China ona na. Chuti, janagahanaya adu ratak ganna Finland wage. Unta colony thibbeth naha, sancharakayo lokuwata yanneth naha, habai pattama diyunui.

    Sira kathawa ban. Mama samaharu kiyanawa ahala thiyenawa "tourist la ena hinda lassanata thiyaganna ona" wage ewa. Unta kanata dekak deela ahanna thiyenne rate inna un (samaHARAK nemei) lassanata inna kamathi nadda kiyala.

    'Tourist' kiyanne pitarata ayata vitharak nevei. Eyala local touristsla vennath puluvan. Apey aya varaddaganna thanak thamai 'tourist' kivvama suddo kiyala hithana eka :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    'Tourist' kiyanne pitarata ayata vitharak nevei. Eyala local touristsla vennath puluvan. Apey aya varaddaganna thanak thamai 'tourist' kivvama suddo kiyala hithana eka :lol:

    Umba kiyana eka aththa. Samhara foreign backpackerslata wadiya lankawe godak un wiyadan karanawa, tip ekak denawa, tour ekak giyama.

    Mata hithenne prashne thiyenne lankawe aya issara echchara tour giye na. Wandana gaman tikak giya eka arennai nadayo balanna yanawa arennai sancharaya kare sahena aduwen. Dan nan sahenna yanawa issarata wadiya.

    E hinda tourist = sudda kiyana eka awilla thiyenawa. aduma gane "foreigner" kiwwamath suddonwa ne mathak wenne. Indian, chinese, africa unuth foreigner ne.