eka thmai mamath hithuwe, podi awadaanamak thiyanawa neda mcn.නිකන් සෙට් කරන්න පුළුවන් බන්, ඒත් හරියට කොලිටි එක එන්නේ නෑ.. Sound එක Split වෙන්න ඕනී හරියට.. Bass වෙනයි. Mid / treble වෙනයි.. 2.1 In-built sub එකක් ගන්න එක හොඳයි... woofer size more than 6.5inch.@lst 8 inch can boost max bass...
අනික ඔහොම සෙට් කරන්න ගියොත් මොනවා හරි වෙලා ශෝට් උනොත් MB එක හරි Sound Card එක හරි යයි...

microlab M-300BT/2.1systemනිකන් සෙට් කරන්න පුළුවන් බන්, ඒත් හරියට කොලිටි එක එන්නේ නෑ.. Sound එක Split වෙන්න ඕනී හරියට.. Bass වෙනයි. Mid / treble වෙනයි.. 2.1 In-built sub එකක් ගන්න එක හොඳයි... woofer size more than 6.5inch.@lst 8 inch can boost max bass...
අනික ඔහොම සෙට් කරන්න ගියොත් මොනවා හරි වෙලා ශෝට් උනොත් MB එක හරි Sound Card එක හරි යයි...
yes.. microlab hoda brand ekak. man use karnawa 5.1 ekak.. 11 Years...microlab M-300BT/2.1system
still working like new one..