subwoofer

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    subwoofer එකක් ඩෙස්ක්ටොප් කොම්පියුටර් එකකට
    සම්බන්ද කරනන්නේ කොහොමද යාලුවනේ ..
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නිකන් සෙට් කරන්න පුළුවන් බන්, ඒත් හරියට කොලිටි එක එන්නේ නෑ.. Sound එක Split වෙන්න ඕනී හරියට.. Bass වෙනයි. Mid / treble වෙනයි.. 2.1 In-built sub එකක් ගන්න එක හොඳයි... woofer size more than 6.5inch.@lst 8 inch can boost max bass...

    අනික ඔහොම සෙට් කරන්න ගියොත් මොනවා හරි වෙලා ශෝට් උනොත් MB එක හරි Sound Card එක හරි යයි...
     
    • Like
    Reactions: DMSPD and white cat

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    නිකන් සෙට් කරන්න පුළුවන් බන්, ඒත් හරියට කොලිටි එක එන්නේ නෑ.. Sound එක Split වෙන්න ඕනී හරියට.. Bass වෙනයි. Mid / treble වෙනයි.. 2.1 In-built sub එකක් ගන්න එක හොඳයි... woofer size more than 6.5inch.@lst 8 inch can boost max bass...

    අනික ඔහොම සෙට් කරන්න ගියොත් මොනවා හරි වෙලා ශෝට් උනොත් MB එක හරි Sound Card එක හරි යයි...
    eka thmai mamath hithuwe, podi awadaanamak thiyanawa neda mcn.:)
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    නිකන් සෙට් කරන්න පුළුවන් බන්, ඒත් හරියට කොලිටි එක එන්නේ නෑ.. Sound එක Split වෙන්න ඕනී හරියට.. Bass වෙනයි. Mid / treble වෙනයි.. 2.1 In-built sub එකක් ගන්න එක හොඳයි... woofer size more than 6.5inch.@lst 8 inch can boost max bass...

    අනික ඔහොම සෙට් කරන්න ගියොත් මොනවා හරි වෙලා ශෝට් උනොත් MB එක හරි Sound Card එක හරි යයි...
    microlab M-300BT/2.1system
     
    Attachments

    • M300_BT_1.jpg
      M300_BT_1.jpg
      516.6 KB · Views: 55

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    දැන් ගොඩක් මදර්බෝඩ් වල සවුන්ඩ් කාඩ්(On board ඒවයෙත්) වෙන වෙනම අවුට්පුට් එනවානේ, ඒව කන්ෆිග් කරන්න පුලුවන් L/R/Sub ඕන විදියකට
    එහෙම නැත්නම් නිකන් ස්ටීරියෝ අවුට් එකට ගහන්න පුලුවන් ඔය පොඩි සබ් වූෆර් නම් පොඩි සබ් එකක් නම් ඔය ස්පීකර් සෙට් එකත් එක්ක එන, stereo ජැක් එකට ගහන්න, වෙන වෙනම ගැහුවා කියලා ලොකු වෙනසක් නැහැ
    ටිකක් හයි එන්ඩ් එකක් නම් අරම වෙන වෙනම ගැහුවම කොලිටි වැඩියි කියලා තේරෙනවා
     
    • Like
    Reactions: DMSPD

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මං ළග තියෙනව creative gigaworks t40 series ii ඵකක්.ඒකේ නම් වෙනම පෝර්ට් ඵකක් තියෙනවා subwoofer ඵකකට.
     
    Attachments

    • 41aKKh2uZKL._AC_SY400_.jpg
      41aKKh2uZKL._AC_SY400_.jpg
      15.6 KB · Views: 51
    • Like
    Reactions: DMSPD