Car Permit

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Car Permit ගැන ප්‍රශ්න වගයක් තියෙනව අහන්න. මේකෙ ඉන්න වාහන ගැන ඔස්තාර්ල පොඩි හෙල්ප් එකක් දෙන්න මචෝ.

    මම දැක්ක මේකෙ ත්‍රෙඩ් එකකුත් තියෙනව මේ දවස් වල පර්මිට් වලට වාහන ගෙන්වන්න බැරි නිසා අඩු ගණං වලට පර්මිට් විකුණනව කියල. එක්කෙනෙක් ලක්ෂ 16කට පර්මිට් එකක් දාල තිබ්බ වගෙත් මතකයි. මට කිසිම අදහසක් නෑ මේ පර්මිට් සීන් එක ගැන. දවසක් මේකෙ ඉන්න එක මෙම්බර් කෙනෙක් පොඩි විස්තරයක් දැම්ම ඒත් තව පැහැදිලි කරගන්න දේවල් තියෙනව.

    මේ ප්‍රශ්න ටිකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න,

    1. පර්මිට් එකක් හම්බවෙන කෙනෙක්ගෙන් පර්මිට් එකක් ගත්තොත් එයාගෙ නමට නේද වාහනේ යන්නෙ? එතකොට අපි ගද්දිම අපි 2nd Owner වෙනව නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.
    2. එතකොට එයාගෙ නමට වාහනය ගෙන්වන්න ඕන නම්. එයාවත් එක්කගෙන අරෙහෙ මෙහේ ඇවිදින්න ඕනද අත්සන් කරන්න, වාහනේ ක්ලියර් කරද්දි වගේ වැඩ වලට?
    3. පර්මිට් එකක් කෙනෙක්ගෙන් අරගෙන තියාගන්නෙ කොහොමද? ඔන්න කාගෙ හරි ළඟ දැන් වැලිඩ් පර්මිට් එකක් තියේ නම් මට එයාගෙන් වාහනයක් ගන්නව වගේ පර්මිට් එක ට්‍රාන්ස්ෆර් කරල ගන්න පුලුවන්ද මේ කාලෙ? එහෙම ට්‍රාන්ස්ෆර් කරොත් ඒක මගේ පර්මිට් එකක් වගේ අයිතියක් තියේද?(කිසිම අදහසක් නෑ මේ පර්මිට් ට්‍රාන්ස්ෆර් කරන සීන් ගැන)
    4. පර්මිට් එකකට Expire Date එකක් තියේද? එහෙම එකක් තියේ නම් ඒක ඉවර වුණාම කිසිම දෙයක් කරගන්න බැරිද විසි කරල දාන්නද වෙන්නෙ?
    5. මේ කාලෙ ගණං අඩුවෙලා තියෙනව කියන එකේ පර්මිට් එකක් ගන්න එකේ රිස්ක් එකක් තියේද? ඒක Expire වෙලා යයි වගේ සීන් එකක්? 3 වෙනි ප්‍රශ්නෙ අහපු විදියට එහෙම ට්‍රාන්ස්ෆර් කරල තියාගන්න පුලුවන්ද?
    6. ඇත්තටම මේ කාලෙ පර්මිට් යන්නෙ මොන වගේ ගණං වලටද? එයින් එකක සාමාන්‍ය ගාන කීයක් වගේද?
    7. පර්මිට් එකකට(අර ලක්ෂ 36 පර්මිට් එක) Premio, CHR 2020, Axio වගේ වාහන සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද?
    8. (3) වෙනි එකේ ඇහුව වගේ පුලුවන් නම්. වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේ කාලෙ පර්මිට් එකක් ගන්න එක ඉන්වෙස්ට්මන්ට් එකක්ද?

    ප්‍රශ්න නම් වැඩියි තමයි ඒත් දන්න විදියට උත්තර ටිකක් දාගෙන යන්න. අනිත් අය බම්ප් පාරක්වත් දාන්න මචං.

    මේ ගැන දැනුමක් නැති අයටත් වැදගත් වෙයි ගොඩක්.

    එල!
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    ada accident vadi nisa kattiya vahana gana kata krnna baye inne. heta Avi kattiya.
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43

    1.permit form eka purawaddi eka pawaranawanm kenekta eyage nama danna puluwan ehema kalata passenm eke ayithiya oyata thiyenne
    2.hariyatama danne nm na clear karaganna nm permit eke ayithi karaya one na.permit ekata genapu ekak aurudu 5k yanakan wikunanawanm tax eken 10% gewanna onelu
    3.eka nm danna
    4.permit eke gahala thiyennenm lc eka open karanakan valid kiyala
    5.ehema expire wenne ithin government eken ain kaloth thama eth issue karala thiyena ewata mukuth karanna baruwa athi
    6.me aurudda mula nm 22kata wage 16 wage nm permit holderta patta padui
    7.chr eke nm tax ekath 38 wage ne 36k adu wenawa premio ekak nm 60-68 wage wenawa axio danne na
    8.wennath puluwan nowennath puluwan 🙆🏻‍♂️
     
    තෑන්ක්ස් මචං රිප්ලයි එකට. ඕනම උත්තරයක් 3 වෙනි එකේ තියෙන්නෙ. මේක ගැන කිසිම අදහසක් නැද්ද? එල!
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    තෑන්ක්ස් මචං රිප්ලයි එකට. ඕනම උත්තරයක් 3 වෙනි එකේ තියෙන්නෙ. මේක ගැන කිසිම අදහසක් නැද්ද? එල!
    Mn hithanne issue karapu permit ekak ehema transfer karanna ba.hariyatama danne nm na.tramsfer karanna puluwan unath hena kattak kanna wei ai ithin amathyansha gane rastiyadu wena wadak wei 😅
     
    • Like
    Reactions: sithija.h

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දන්න විදියට මචන් පර්මිට් එකෙන් ලාබ ගන්න නම් වාහනේ 8 - 10 මිලියන් වත් වෙන්න ඔන.
     
    • Like
    Reactions: sithija.h

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තෑන්ක්ස් මචං රිප්ලයි එකට. ඕනම උත්තරයක් 3 වෙනි එකේ තියෙන්නෙ. මේක ගැන කිසිම අදහසක් නැද්ද? එල!

    Permit ekak issue wenneth ekata wahanayak import wenneth permit holder ge namata withrai... legally transferring krnna dunneth lagakadi idan.... okata documents set ekak oneh ewa sale wala ayai permit brokers lai gaawa tyenwa legal docs hatiyta attorney ekakin thama hambenne ita amatharwa MT6 sign krnwa.. LC pawa danna oneh permut holder ge namin custom eken clear krgaanna oneh docs nuth permit eka buy krddi sign krnawa copies 3 one for customs one for RMV anika mathaka ne.... tikak complex procedure ekak mn nam recommend krnne ne me dawas wala permit ganna eka mokada import restrictions nisa non transferrable krnna ida tyenwa
     
    Ela mcn thanks reply ekata.
    Matath CHR ekak ganna asawak thiyenawa.unbatath CHR ekak neda thiyenawa kiwwe?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    CHR ekak thama thibbe nam eka dunna mcn march wala.... wahane gana oneh deyak ahanda
    Mcn permit ekakata 2020 model eka keeyakata wage ganna puluwanda?
    Thawa eke common fault monada thiyenne?
    Overall wahane kohomada bn?
    Fuel economy eka kohomada bn? Meh langadi kawruhari kiwwa 12kwath wada na kiyala. Aththada eka?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mcn permit ekakata 2020 model eka keeyakata wage ganna puluwanda?
    Thawa eke common fault monada thiyenne?
    Overall wahane kohomada bn?
    Fuel economy eka kohomada bn? Meh langadi kawruhari kiwwa 12kwath wada na kiyala. Aththada eka?

    Mn lagadi auction prices ehema baluwe ne mcn kiyak cost wei da kiyanna be luxury tax ekath wadinwa neh yen eka wadi nisa... mage eka 17 ekak common fault thibbe APB eke aulai windscreen cn ekai(meka pattama rare) mage oya dekama aawa anika fender eka athulen mada wathura ehema enwa engine bay ekata eka seal krnna puluwan... GT eke micheline tyre ena eka tikak parissmata use krnna oneh... oya tika withrai..... fuel town eke nam 8-10 wage thama colombo 8k wage karai..., dura yaddi nam 15-20 athara krnwa driving style eka anuwa... mage eka 50 ekak handling patta AWD nisa
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mn lagadi auction prices ehema baluwe ne mcn kiyak cost wei da kiyanna be luxury tax ekath wadinwa neh yen eka wadi nisa... mage eka 17 ekak common fault thibbe APB eke aulai windscreen cn ekai(meka pattama rare) mage oya dekama aawa anika fender eka athulen mada wathura ehema enwa engine bay ekata eka seal krnna puluwan... GT eke micheline tyre ena eka tikak parissmata use krnna oneh... oya tika withrai..... fuel town eke nam 8-10 wage thama colombo 8k wage karai..., dura yaddi nam 15-20 athara krnwa driving style eka anuwa... mage eka 50 ekak handling patta AWD nisa
    Mcn comfortable kohomada? Premio ekak ekka compare karama wage? Thawa engine performance hema.wahane hondata pickup karanawada? Unba meh wahane recommend karanawada overall gaththoth?