Car Permit ගැන ප්‍රශ්න වගයක් තියෙනව අහන්න. මේකෙ ඉන්න වාහන ගැන ඔස්තාර්ල පොඩි හෙල්ප් එකක් දෙන්න මචෝ.
මම දැක්ක මේකෙ ත්‍රෙඩ් එකකුත් තියෙනව මේ දවස් වල පර්මිට් වලට වාහන ගෙන්වන්න බැරි නිසා අඩු ගණං වලට පර්මිට් විකුණනව කියල. එක්කෙනෙක් ලක්ෂ 16කට පර්මිට් එකක් දාල තිබ්බ වගෙත් මතකයි. මට කිසිම අදහසක් නෑ මේ පර්මිට් සීන් එක ගැන. දවසක් මේකෙ ඉන්න එක මෙම්බර් කෙනෙක් පොඩි විස්තරයක් දැම්ම ඒත් තව පැහැදිලි කරගන්න දේවල් තියෙනව.
මේ ප්‍රශ්න ටිකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න,
1. පර්මිට් එකක් හම්බවෙන කෙනෙක්ගෙන් පර්මිට් එකක් ගත්තොත් එයාගෙ නමට නේද වාහනේ යන්නෙ? එතකොට අපි ගද්දිම අපි 2nd Owner වෙනව නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.
2. එතකොට එයාගෙ නමට වාහනය ගෙන්වන්න ඕන නම්. එයාවත් එක්කගෙන අරෙහෙ මෙහේ ඇවිදින්න ඕනද අත්සන් කරන්න, වාහනේ ක්ලියර් කරද්දි වගේ වැඩ වලට?
3. පර්මිට් එකක් කෙනෙක්ගෙන් අරගෙන තියාගන්නෙ කොහොමද? ඔන්න කාගෙ හරි ළඟ දැන් වැලිඩ් පර්මිට් එකක් තියේ නම් මට එයාගෙන් වාහනයක් ගන්නව වගේ පර්මිට් එක ට්‍රාන්ස්ෆර් කරල ගන්න පුලුවන්ද මේ කාලෙ? එහෙම ට්‍රාන්ස්ෆර් කරොත් ඒක මගේ පර්මිට් එකක් වගේ අයිතියක් තියේද?(කිසිම අදහසක් නෑ මේ පර්මිට් ට්‍රාන්ස්ෆර් කරන සීන් ගැන)
4. පර්මිට් එකකට Expire Date එකක් තියේද? එහෙම එකක් තියේ නම් ඒක ඉවර වුණාම කිසිම දෙයක් කරගන්න බැරිද විසි කරල දාන්නද වෙන්නෙ?
5. මේ කාලෙ ගණං අඩුවෙලා තියෙනව කියන එකේ පර්මිට් එකක් ගන්න එකේ රිස්ක් එකක් තියේද? ඒක Expire වෙලා යයි වගේ සීන් එකක්? 3 වෙනි ප්‍රශ්නෙ අහපු විදියට එහෙම ට්‍රාන්ස්ෆර් කරල තියාගන්න පුලුවන්ද?
6. ඇත්තටම මේ කාලෙ පර්මිට් යන්නෙ මොන වගේ ගණං වලටද? එයින් එකක සාමාන්‍ය ගාන කීයක් වගේද?
7. පර්මිට් එකකට(අර ලක්ෂ 36 පර්මිට් එක) Premio, CHR 2020, Axio වගේ වාහන සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද?
8. (3) වෙනි එකේ ඇහුව වගේ පුලුවන් නම්. වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේ කාලෙ පර්මිට් එකක් ගන්න එක ඉන්වෙස්ට්මන්ට් එකක්ද?
ප්‍රශ්න නම් වැඩියි තමයි ඒත් දන්න විදියට උත්තර ටිකක් දාගෙන යන්න. අනිත් අය බම්ප් පාරක්වත් දාන්න මචං.
මේ ගැන දැනුමක් නැති අයටත් වැදගත් වෙයි ගොඩක්.
එල!