Alfa Romeo Tonale postponed until 2021

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island


    දැනට Market එකේ තියන අඩුම මිල ඉතාලි වාහනය, Production එක කල් දාලා 2021 වෙනකන්. මේ හයිබ්‍රිඩ් එක ලක්ශ 60 වගේ price එකකට තමයි යන්නේ. දැනට තියන යුරෝප් හයිබ්‍රිඩ් වාහන එක්ක බලනකොට (Jaguar F-pace, Volvo XC, Mercedes GLA වගේ) ගන්න එකාට පට්ට වාසියි.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,848
    1
    27,907
    113
    මම ආසම වාහන brand එකක්. පට්ට designs තියෙන්නෙ. අහල තියෙන විදියට performance අතිනුත් සුපිරි
     
    • Like
    Reactions: DjAtrocity

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මොකක්හරි හේතුවකට අැල්ෆා රෝමියෝ මාකට් ඵක බැස්සා..පිට රටවල දැන් අැල්ෆා රෝමියෝ නිතරම දකින්න නෑ..මම නම් අාස කාර් වලට වඩා ඒ නමට.❤
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,848
    1
    27,907
    113
    මොකක්හරි හේතුවකට අැල්ෆා රෝමියෝ මාකට් ඵක බැස්සා..පිට රටවල දැන් අැල්ෆා රෝමියෝ නිතරම දකින්න නෑ..
    ඔව් බං.
     
    • Like
    Reactions: DjAtrocity