දැනට Market එකේ තියන අඩුම මිල ඉතාලි වාහනය, Production එක කල් දාලා 2021 වෙනකන්. මේ හයිබ්‍රිඩ් එක ලක්ශ 60 වගේ price එකකට තමයි යන්නේ. දැනට තියන යුරෝප් හයිබ්‍රිඩ් වාහන එක්ක බලනකොට (Jaguar F-pace, Volvo XC, Mercedes GLA වගේ) ගන්න එකාට පට්ට වාසියි.
Last edited: