විදෙස් සල්ලි ලංකාවට ගේන ලේසි ක්‍රම USD to SL

dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    transferwise , Xoom ලේසි..

    Payoneer වලින් එහෙම ඕන කෙන්ක්ට සල්ලි ලංකාවට එවන්න බෑ .. individual account වලින් payoneer එකට සල්ලි දාන්නබෑ . registered business account එකක් වෙන්න ඕනේ.

    තව කෙලින්ම invoice යවන විදි ටිකක් තියනවා , ලංකාවට support ද කියලා sure නෑ .. මාත් හොයනවා.
     
    • Like
    Reactions: pubudukl

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    TransferWise ගෙන් බෑන්ක් කාඩ් එකක් දෙනවා. මම ඒක ගෙදරට දීල තියෙන්නෙ.. ඕන වෙලාවක ATM එටකන් සල්ලි ගන්න පුළුුවන්

    thanks bro
     

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Transferwise hodai. puluwannam lankawe dollar account ekak open karala ekata transfer karanna. Dollar account eken saving ekata transfer karanakota bank eken hoda rate ekak request karala ganna puluwan.
     
    • Like
    Reactions: pubudukl

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    LKR dila doller atata ganna widihak kiyapan kawruhari ??

    Wellawatte,Pettah Money brokers la innawa.. Lkr dila Dollars ganna puluwan. But me dawas wala kohomada danne na. Limit ekath sure na. Gihin balanna. Godak travel karana aya lkr dila dollars gannawa e shops walin.
     
    • Like
    Reactions: pubudukl