මචන් මේක ඇත්තටම කොහොමද?චාටර් ද ? ලැග්ස් නැද්ද ? පොතේ හැටියට හොදයි කියල තමා මමත් ගත්තේ.....
මීට කලින් උබ apple පාවිච්චි කලාද? ඒ මොකද්ද?
එකත් එක්ක මේක කොහොමද ?
මමත් එකක් ගත්තා.. තාම අතට හම්බුනේ නැහැ.... කොරෝනා නිසා..... danata iphone 6 ekak (2016 idan)
wadak naa.. .aran iwarayiiii.... pawichchi karala baala kiyannam athata hambunama.....ප්‍රෆෝමන්ස් නම් පට්ට. එකම අවුල බැට්‍රි එක. දවසක් වත් තියාගන්න බෑ කියලා තමා කියන්නේ. පොඩ්ඩක් හොයලා බලපන්කෝ කෝකටත්.
Mn India inne mchnmama use karanne one plus 7t, 8 pro ekak lankave kohenda ganna puluwan
aa bn...dawasak heavy use kalath battery eka sufficientමම ඒකෙ ස්පෙක් එක බැලුව. මේ වගේ ෆෝන් එකට 4500mAh බැට්‍රි එකක් ඇතිද බං?
Phone eka kohomada battery ehemaමචන් මේක ඇත්තටම කොහොමද?චාටර් ද ? ලැග්ස් නැද්ද ? පොතේ හැටියට හොදයි කියල තමා මමත් ගත්තේ.....
මීට කලින් උබ apple පාවිච්චි කලාද? ඒ මොකද්ද?
එකත් එක්ක මේක කොහොමද ?
මමත් එකක් ගත්තා.. තාම අතට හම්බුනේ නැහැ.... කොරෝනා නිසා..... danata iphone 6 ekak (2016 idan)
මචන් Exynos ද Snapdragon ද??

Same as Me❤Samsung J7 2016( made in Vietnam )
අවුරුදු 4k Dan. දෙයියො වගේ වැඩ
Hotspot දැන්මාම 40mbps අදිනවා ගත්ත දවසේ ඉදල ☺
4n 1ke game play krnne nam na