මේ චන්දෙ කොහොමත් පොහොට්ටුව උඩින් දිනනවා
පාර්ලිමේන්තු ගියාට පස්සේ බොහෝදුරට 2/3 ත් හදාගනිවී.
සජිත්, රනිල් පක්ෂ දෙක දිගටම පාර්ලිමේන්තුවේත් රණ්ඩු වේවි ඉදිවී.
මාලිමාවේ 6, 7 දෙනෙක් මහින්දගේ වැරදි කියව කියව ඉදිවී
එතකොට මචන් උබලට හිතෙන්නේ නැද්ද ඊලග අවුරුදු 5 අපිට ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එකේ තියෙනවා බරපතලකම?
මහින්දගේ ආණ්ඩුවේ වැරදි වලට කතාකරන්න අපිට ශක්තිමත් විපක්ෂයක් නෑනේ
මේක භයානක තත්වයක් නෙමේද?