ශක්තිමත් විපක්ෂයක් නොමැති වීමේ විපාකය - 2020

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මේ චන්දෙ කොහොමත් පොහොට්ටුව උඩින් දිනනවා
    පාර්ලිමේන්තු ගියාට පස්සේ බොහෝදුරට 2/3 ත් හදාගනිවී.
    සජිත්, රනිල් පක්ෂ දෙක දිගටම පාර්ලිමේන්තුවේත් රණ්ඩු වේවි ඉදිවී.
    මාලිමාවේ 6, 7 දෙනෙක් මහින්දගේ වැරදි කියව කියව ඉදිවී

    එතකොට මචන් උබලට හිතෙන්නේ නැද්ද ඊලග අවුරුදු 5 අපිට ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එකේ තියෙනවා බරපතලකම?
    මහින්දගේ ආණ්ඩුවේ වැරදි වලට කතාකරන්න අපිට ශක්තිමත් විපක්ෂයක් නෑනේ
    මේක භයානක තත්වයක් නෙමේද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338

    This is exactly what I was commenting about. A healthy democracy is based on a healthy opposition. Sadly all our politicians are certified crooks, thieves and idiots. Those voters who think some of them are our saviours are bigger idiots. Conditions being such the best option is NOT to give any f!@^ing party an absolute majority. Otherwise this time it;s going to end up in the biggest disaster of our time.:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Minissu paksha wala dinana ewa thaman dinanawa kiyala hitanawa
    Thamange pakshe dinnoth uda paninawa, thamange pakshe paradunot adanawa

    Aththatama kiwwot General election kiyanne ehema ekak nemei, 225k path karala anduwak wipakshayak path karaganna chandayak
    thaman kamati pakshaya kochchara udin dinnat wedak naha wipakshaya chora unot. Anduwa ona pissuwak keliyath resistance ekak naha.
    Anduwa over confidence wenawa api mona balu weda kalath awulak naha kiyala
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    හරිනන් මිනිස්සු හිටගන්න ඕන මිනිස්සුන්ගේ පැත්තේ මිසක් ආණ්ඩුව පැත්තේ නෙවේ නේ. :confused2: මෙහෙ වැරදි කරද්දී කලින් ආණ්ඩුත් කළා අපි කලාම මොකෝ කියලනේ අහන්නේ :LOL:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං බං ඒකට අපි මොනා කරන්නද.ඵළකිරියෙ ඉන්න ඔය අාණ්ඩුවට බණින සෙට් ඵක හරි පක්ෂයක් හදාගත්තනම් මොනා හරි කරන්න තිබ්බ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශක්තිමත් විපක්ෂයක් හදන්නේ කොහොමද ආණ්ඩු විරෝධී සෙට් එක ආණ්ඩුවට බැන බැන ඉන්නව මිසක් විපක්ෂේ ශක්තිමත් කරන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ නෙ. ඇහුවොත් කියන්නේ චන්දෙ නොදා ගෙදර ඉන්න නැත්තන් චන්දෙ කුරුටු ගාන්න කියල. :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඒකට රටේ පාලකයගෙ පෞර්ෂයත් බලපානවා. ඉස්සර මහින්ද ජනාදිපති කාලේ දළඳා මාළිගාව ඉස්සරහා නයිට් රේස් තියන්න එපා කියලා මහනායක ස්වමීන්වහන්සේලා ලිඛිතව ඉල්ලීම් කරා, ඒත් මහින්ද නෙවේ ගනන් ගත්තේ. ඒ මහින්දගෙ තිබ්බ ස්වභාවය නිසයි. ඒත් මේ ආණ්ඩුවෙ ඉන්න විකට නන්දරේව දන ගස්සලා දන්ඩ නමස්කාරය කරවගන්න විපක්ශයක් ඕන නෑ, හාල් මෝල් කාරයෙක් හිටියම හොඳටෝම ඇති. ඒ තරම් නිවටයි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒකට ද්‍රවිඩ සංධානෙන් කට්ටිය පත් වෙයි සමහරවිට. 20ක් විතර ආවොත් මේ සැරෙත් බහුතර කණ්ඩායම වෙලා කොහොමද. කරුමෙට හරි පොහොට්ටුව 130ක් වගේ ගන්නව කියල හිතමු. ඉතුරු 95 අර 4ට බෙදෙන විදිහ අනුව තමයි.
     
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Gota gatte ganeta wada aduwen ganne..seats kiyak eida?

    එහෙම කොහොමද කියන්නේ
    මන් දන්නා සජිත්ට ගහපු ගොඩක් උන් මේ පාර පොහොට්ටුවට දෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,914
    113
    සේදවත්ත
    මොකටද විපක්ශය බන් . පාර්ලිමේන්තුව දැන් කෙලින්ම ආන්ඩුව පක්ශය රටේ ජනතාව තමා ඉලගට විපක්ශය වෙන්නේ රටේ . මේක සිවිල් අරගලයකට යනවා . සමහර විට පොලිටික්ස් උන්ගේ ගෙවල් වට කරලා උන්ව කුනු බාල්දි වලට දාන ගානට මේක යනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කොහොමත් ඊළඟ අවුරුදු 5 රටට තීරණාත්මකයි .. සේරම තීරණය වෙන්නේ ස'ගෙ කොන්ද කොච්චර කෙලින්ද කියන එක මත තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,176
    1
    13,054
    113
    Gotham City
    මේ චන්දෙ කොහොමත් පොහොට්ටුව උඩින් දිනනවා
    පාර්ලිමේන්තු ගියාට පස්සේ බොහෝදුරට 2/3 ත් හදාගනිවී.
    සජිත්, රනිල් පක්ෂ දෙක දිගටම පාර්ලිමේන්තුවේත් රණ්ඩු වේවි ඉදිවී.
    මාලිමාවේ 6, 7 දෙනෙක් මහින්දගේ වැරදි කියව කියව ඉදිවී

    එතකොට මචන් උබලට හිතෙන්නේ නැද්ද ඊලග අවුරුදු 5 අපිට ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එකේ තියෙනවා බරපතලකම?
    මහින්දගේ ආණ්ඩුවේ වැරදි වලට කතාකරන්න අපිට ශක්තිමත් විපක්ෂයක් නෑනේ
    මේක භයානක තත්වයක් නෙමේද?
    2010 න් පසු මාරා තුමාගෙ ආණ්ඩු සමය තුළද ශක්තිමත් විපක්ෂය නොතිබු බව මිනිසුන්ගෙ මතය විය
    එහෙත් ෆෙස්බුක් හරහා ජෙ වී පී අනුර සහොදරයා ජනප්‍රිය වීමත් සමඟ එකම විපක්ෂය ජෙ වි පි ය යැයි මතයක්ද තිබුණි.
    එවන් සමයක 2015 මැදමූලන කුරහන් පරපුරෙ මාරා තුමා පොළොන්නරුවෙ පොළවෙන් මතුවුණු ග්‍රාමසෙවක ගොවිපුතා අතින් පරාජය විය.

    කලබල නොවන්න පුත
    මේ ඇරඹෙන්නෙ එහි දෙවෙනි අදිරයයයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එහෙම කොහොමද කියන්නේ
    මන් දන්නා සජිත්ට ගහපු ගොඩක් උන් මේ පාර පොහොට්ටුවට දෙනවා
    පාස්කු බෝම්බ ප්‍රහාරෙ වරදකරුවොන්ට සතියෙන් දෙකෙන් දඩුවම් කරනවා කිව්වම විශ්වාසකරපු,
    සාෆි දොස්තරකාරයව හිරේ දානවා කිව්වම විශ්වාසකරපු,
    හලාල් බුර්කා කාති උසාවි නැති කරනවා කියලා විශ්වාස කරපු,
    එම්සීසී ඉරලා දානවා කියලා කිව්වම විශ්වාස කරපු,
    ගොවියට පොහොර දෙනවා කියලා කිව්වම විශ්වාවාස කරපු,
    බඩු මිල අඩු කරනවා කියලා විශ්වාස කරපු,
    සංවර්ධනය ගැනගන්න ඉලක්කම් මදිවෙයි කියලා විශ්වාස කරපු,
    ගැබිනි මව්වරුන්ට සහන වැඩි කරලා දෙනවා කිව්වම විශ්වාස කරපු,
    බෙහෙත් මිල අඩු කරනවා කිව්වම විශ්වාස කරපු,
    එක රටක් එක නීතියක් කියලා විශ්වාස කරපු,
    ස වැඩ කරුවා කියලා විශ්වාස කරපු,
    ස එක්ක නම් සෙල්ලම් බෑ කියලා විශ්වාස කරලා අපිටත් ඡන්දෙ දෙන්න කියලා කියපු ගොඩ දෙනෙක් අද ඔන්ලයින් එනවා අඩුයි. සමහරවිට අපිව බ්ලොක් කරලද දන්නෙත් නෑ. දැක්කත් වැඩිය කතාවක් නෑ. කතා කරත් ඉක්මනට ලිස්සලා යන්න බලනවා. ඒක අමතක කරන්න එපා.

    දැන් ඉතිරි වෙලා ඉන්නෙ ලැජ්ජාවට කඩේ යන පිරිසක්. ප්‍රතිපත්ති වලට ඡන්දෙ දුන්න අය ගෙවල් වල කරුවල මුල්ලක හැන්ගිලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2010 න් පසු මාරා තුමාගෙ ආණ්ඩු සමය තුළද ශක්තිමත් විපක්ෂය නොතිබු බව මිනිසුන්ගෙ මතය විය
    එහෙත් ෆෙස්බුක් හරහා ජෙ වී පී අනුර සහොදරයා ජනප්‍රිය වීමත් සමඟ එකම විපක්ෂය ජෙ වි පි ය යැයි මතයක්ද තිබුණි.
    එවන් සමයක 2015 මැදමූලන කුරහන් පරපුරෙ මාරා තුමා පොළොන්නරුවෙ පොළවෙන් මතුවුණු ග්‍රාමසෙවක ගොවිපුතා අතින් පරාජය විය.

    කලබල නොවන්න පුත
    මේ ඇරඹෙන්නෙ එහි දෙවෙනි අදිරයයයි
    මේ පාර මහින්ද ආප්ප කාල පැන්නොත් කොහොමද :P