Skrill ekata deposit karanna barida dan ?

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    sampath web card eken skrill ekata deposit ekk karanna dan balu.banka rkata call karama kiwwe.
    central bank eken block karnawalu.anith bank walath ehemada?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    block බයිනරි , ස්ක්රිප්ටෝ වලට එහෙම සල්ලි දාන හින්දා
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    block බයිනරි , ස්ක්රිප්ටෝ වලට එහෙම සල්ලි දාන හින්දා

    mn call kara bank ekata un kiwwe ratin pita wena salli tharan lankawa salli enne nathi hinda central bank eken block karalalu thiyenne. doller eka ihala yanan eka controll karanna
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සල්ලි දන්න පුළුවන් එකම එක විදිහක් තියෙනව බන්. හැබැයි ඩොලර් 10ට 0.20ක් ෆි වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,458
    164,734
    113
    එකමත් එක රටක
    funds deposit karanna denne na dan skrill walata
    ඔව් ඒක වෙන්න ඇති.. අර උඩ කියලා තිබ්බ monthly online payment වෙන ඒවා උනේ නෑ කියලා.. මම call කරල bank එකෙන් ඇහුව. එහෙම subscription වගේ ඒවා block කරලා නෑ කිව්වා.. forex , crypto වගේ ඒවා නම් block කරනවා කිව්වා උන්.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    [QUOTE="lasankandy, post: 25505472, member: 225219"
    ලංකාවේ කාඩ් එකෙන් බන්.
    [/QUOTE]
    Ithin kiyapanko bn apitath. 😮 තැන තැන කියව කියව යන්නෙ නෑ බං..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    app එකකින් බන්.





    app එකකින් කරන්නේ. උබල මට්ටු කරගන්නේ එහෙම නෑ නේ ?






    ලංකාවේ කාඩ් එකෙන් බන්.

    mattu kara ganne na manam XD mata skrill ekata salli da ganna one wena ewata danne na aulak natham PM ekak danna.:-):-):-)
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    apitah kiyapnko agaya karanne nathuwaa, mamath ada skrill walata salli tikak damma podi watayak gihin ;-);-)

    Upload money to Payeer > exchange payeer dollar to bitcoin (within Payeer) > from Payeer wallet, send bitcoin to BitPay wallet > from bitpay wallet to Skrill (Loku fee ekak giyet na wadeta wadi welawk giyeth na accounts verified nam)
     
    • Love
    • Like
    Reactions: mmrizmy and 047