sampath web card eken skrill ekata deposit ekk karanna dan balu.banka rkata call karama kiwwe.
central bank eken block karnawalu.anith bank walath ehemada?
central bank eken block karnawalu.anith bank walath ehemada?
Mage card eketh monthly online payments wena ewa weda kare ne. Com bank.

block බයිනරි , ස්ක්රිප්ටෝ වලට එහෙම සල්ලි දාන හින්දා
මොනවා block ගැනද උබ ඔය කියන්නේ ??mn call kara bank ekata un kiwwe ratin pita wena salli tharan lankawa salli enne nathi hinda central bank eken block karalalu thiyenne. doller eka ihala yanan eka controll karanna
Kohomadaසල්ලි දන්න පුළුවන් එකම එක විදිහක් තියෙනව බන්. හැබැයි ඩොලර් 10ට 0.20ක් ෆි වෙනවා
සල්ලි දන්න පුළුවන් එකම එක විදිහක් තියෙනව බන්. හැබැයි ඩොලර් 10ට 0.20ක් ෆි වෙනවා
මොනවා block ගැනද උබ ඔය කියන්නේ ??
ඔව් ඒක වෙන්න ඇති.. අර උඩ කියලා තිබ්බ monthly online payment වෙන ඒවා උනේ නෑ කියලා.. මම call කරල bank එකෙන් ඇහුව. එහෙම subscription වගේ ඒවා block කරලා නෑ කිව්වා.. forex , crypto වගේ ඒවා නම් block කරනවා කිව්වා උන්.funds deposit karanna denne na dan skrill walata
Mokakda bn a widiha. Bitcoin da?සල්ලි දන්න පුළුවන් එකම එක විදිහක් තියෙනව බන්. හැබැයි ඩොලර් 10ට 0.20ක් ෆි වෙනවා
Kohomada
matath kiyanna ko eka karanne kohomda kiyala
Mokakda bn a widiha. Bitcoin da?
app එකකින් බන්.
app එකකින් කරන්නේ. උබල මට්ටු කරගන්නේ එහෙම නෑ නේ ?
ලංකාවේ කාඩ් එකෙන් බන්.