හතලිහ කියන්නේ නාකිදNedakin Nakiya
Matanam Melo Deyak Mathaka Na

හතලිහ කියන්නේ නාකිදNedakin Nakiya
Matanam Melo Deyak Mathaka Na

උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්.![]()
ඒ කාලෙ තිබ්බෙත් නෑ බන්. අහම්බෙන් එකක් දෙකක් හොඳ ඒව තිබුන. ඒ කාල හැමදාම හවසට මොකක් හරි ටෙලියක යශෝධා අඬනවා ෂුවර්.දැන් විවිධත්වයක් කියලා දෙයක් නෑ බන්.මල-ඉ-ලව් තමයි හැම මගුලේම.

ammapa ban puluwan ekek Google drive haridala link eka deepallko, me magula YT eken bala bala iddi ban wenawa channel. me channel ekath wadi kal tiyeida
මචන් අර මැනිකක් ගිලල පෝසත් වෙලා අන්තිමේ ගිගන්නා වගේ මැරෙන කතාව මොකක්ද බන්?
KADAWARA
![]()
Elakiriyema dapu thread ekak thiyenawa. kadawara kiyala search karanda


mathaka naa ban, wenda athie! mata nam mathaka batti 1k hitiye main actress wage!sanoja bibile biulata hitiye ekada?
උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්.![]()
මුහන්දිරම් වලව්ව වගේ නමක් නේද?
mathaka naa ban, mama ea kathawa hoyanawa! hamba une naa thaama.
ඒ කාලෙ තිබ්බෙත් නෑ බන්. අහම්බෙන් එකක් දෙකක් හොඳ ඒව තිබුන. ඒ කාල හැමදාම හවසට මොකක් හරි ටෙලියක යශෝධා අඬනවා ෂුවර්.![]()
ade eka nadda youtube eke?mona eka awath du daruwo hoyaganna nane ban balanna. e kaale man ipadilath nadda koheda. habai eke music eka ahuwahama hena purudu gathiyak thiynawa.
kadawaraammapa ban puluwan ekek Google drive haridala link eka deepallko, me magula YT eken bala bala iddi ban wenawa channel. me channel ekath wadi kal tiyeida
මචන් අර මැනිකක් ගිලල පෝසත් වෙලා අන්තිමේ ගිගන්නා වගේ මැරෙන කතාව මොකක්ද බන්?