දඩුබස්නාමානය ,අකාල සන්ධ්‍යා,භාවත්‍රා ,දේවී ,වෙස් මුහුණ ,වෙද හාමිනේ ටෙලිනාට්‍ය මෙන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්. 8-)

    මුහන්දිරම් වලව්ව වගේ නමක් නේද?


    දැන් විවිධත්වයක් කියලා දෙයක් නෑ බන්.මල-ඉ-ලව් තමයි හැම මගුලේම.
    ඒ කාලෙ තිබ්බෙත් නෑ බන්. අහම්බෙන් එකක් දෙකක් හොඳ ඒව තිබුන. ඒ කාල හැමදාම හවසට මොකක් හරි ටෙලියක යශෝධා අඬනවා ෂුවර්. :lol:
     
    Last edited:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    දඩුබස්නාමානහ සහ වෙද හාමීනේ ටකක් over වගේ මටනම් තේරෙන්නේ. Music එහෙම ගැලපෙන්නේ නෑ වෙද හාමිනේ නාට්‍යයේ නම්. හැබැයි story එකනම් පට්ට.
    ජයන්ත චන්ද්‍රසිරිගේ පොඩ්ඩක් over යන ගතියක් තියනවා. අර සමනල සන්වදිනීය ෆිල්ම් එකෙන් තමා මට එපා වුනේ. කිව්ව තරම් ලොකු දෙයක් නෑ. අනිත් එක ඝර සර්ප. මෙලෝම රහක් නැති ෆිල්ම් එකක් උගේ.
    ඒ අතින් බැලුවම බ්‍රට්‍රම් නිහල් ගේ ඩ්‍රාමා පට්ට ඉස්සර ගිය. ගම්පෙරලිය එහෙම ආයේ ආයේ බලන්න හිතෙනවා. රුපියල් සත එහෙමත් පට්ට.
    මට ගම්පෙරලිය බලලා අන්තිමට කදුලුත් ආවා අනුලා ගැන හිතලා.පට්ට ඒක තව තිබ්බනම් හොදයි කියලා හිතුනා. මම බ්ට්‍රම් නිහාල් ට fb මැසේජ් එකකුත් දාලා කිව්වා ගම්පෙරලිය එකේ හිටපු නලුවන්ව දාලා කලියුගය හරි යුගාන්තය හරි අලුතෙන් හදන්න කියල. මිනිහා මොකුත් කිව්වෙ නෑ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ammapa ban puluwan ekek Google drive haridala link eka deepallko, me magula YT eken bala bala iddi ban wenawa channel. me channel ekath wadi kal tiyeida

    මචන් අර මැනිකක් ගිලල පෝසත් වෙලා අන්තිමේ ගිගන්නා වගේ මැරෙන කතාව මොකක්ද බන්?

    KADAWARA
    images


    Elakiriyema dapu thread ekak thiyenawa. kadawara kiyala search karanda
     

    chamslp

    Member
    May 27, 2020
    12
    2
    3
    48
    Kandy
    Mama balapu supirima tele drama eka "Akaala Sandya ". Den eka yanawa ITN eke weekdays wala 7.30 p.m. eka balanna kattiya. pattama teledrama ekak.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    KADAWARA
    images


    Elakiriyema dapu thread ekak thiyenawa. kadawara kiyala search karanda

    Like
    Like


    අඩෝ මේකද මචන් ඒ මම 1990 ගනන් වල බැලුවේ පොඩි කාලේ, මේක හොයාගන්න තැනක් නැද්ද මචන්?.....

    හරි මචන් ලින්ක් එක තිබුනා, අඩෝ උබනම් දෙයියෙක් :love::D
     
    Last edited:

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    රැජන කියල ටෙලි නාට්‍යයක් ගියා ඉස්සරම කාලෙ රූපවාහිණියෙ . ජයන්ත චන්ද්‍රසිරි හැදුවෙ. පිටසක්වල කතාවක්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233
    113
    mona eka awath du daruwo hoyaganna nane ban balanna. e kaale man ipadilath nadda koheda. habai eke music eka ahuwahama hena purudu gathiyak thiynawa.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    උඹලට මතකද ඉස්සර සිංහල ඩ්‍රාමා 1ක් ගියා බියුලා කියල හොල්මන් කරන ගෑනියෙක් ගැන. ඒකේ නම මතකද?
    තව නයෙක්ගේ කතාවක් ගියා වලව්වක සිද්දියක්. ඉස්සර කතා පට්ට බන්. 8-)

    Was it Naadaayo?
     
    • Like
    Reactions: nalin0001

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    මුහන්දිරම් වලව්ව වගේ නමක් නේද?
    mathaka naa ban, mama ea kathawa hoyanawa! hamba une naa thaama.


    ඒ කාලෙ තිබ්බෙත් නෑ බන්. අහම්බෙන් එකක් දෙකක් හොඳ ඒව තිබුන. ඒ කාල හැමදාම හවසට මොකක් හරි ටෙලියක යශෝධා අඬනවා ෂුවර්. :lol:
     

    mangala007

    Junior member
  • Mar 2, 2009
    29
    2
    8
    colombo
    ammapa ban puluwan ekek Google drive haridala link eka deepallko, me magula YT eken bala bala iddi ban wenawa channel. me channel ekath wadi kal tiyeida

    මචන් අර මැනිකක් ගිලල පෝසත් වෙලා අන්තිමේ ගිගන්නා වගේ මැරෙන කතාව මොකක්ද බන්?
    kadawara