චැනල් එක සබ් 100 ක් ආවා. සෑහෙන සතුටුයි.
SUB to SUB කරල එකක් වත් Facebook සහ එලකිරි ශෙයා කරා විතරයි. 

උබලන්ගේ සප් එකත් එතන තියෙනවා. 100 කියන්නෙ ලොකු නම්බර් එකක් නොවුනට මේ 100 බොක්කෙන් ආපු සබ් කියල හිතනවා ඒක්යි වටින්නෙ.
අලුත්ම ආර්ට්වර්ක් දෙක, විඩියො දෙකත් පහල දාල තියෙනව. අඩුපාඩු කියාගෙන ප්ලයල්ලා. බොක්කවල් ටික.
මගේ කලින් ත්‍රෙඩ් මෙතකින් බලන්න පුලුවන්.
CLICK HERE
ඕන අය PM එකක් දාපන්.
තව ලොකු උදව්වක්. මට මේ චැනල් එක ටියුන් අප් කරලා තව international වීව්ස් ගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් එකෙක් ඉන්නවන හෙල්ප් එකක් දියන්කො ගැන දන්න එකෙක්.
වීඩියො එඩිට් කරන්නෙ Shot Cut එකෙන් ප්‍රිමියර් ප්‍රෝ වලට යන්න කියල හිතන් ඉන්නෙ. අවුලක් වෙන එකක් නෑනෙ?
ඩිසයින් එක කරන හැටි බලන්න ඕන උන්ට මගේ YouTube Channel
Insta එකෙන් DM දාන්නත් පුලුවන් Instagram
මගේ Facebook Page එක LIKE කරල SHARE කරන්න Facebook Page
එහෙනම් ජයවේවා.!!

උබලන්ගේ සප් එකත් එතන තියෙනවා. 100 කියන්නෙ ලොකු නම්බර් එකක් නොවුනට මේ 100 බොක්කෙන් ආපු සබ් කියල හිතනවා ඒක්යි වටින්නෙ.අලුත්ම ආර්ට්වර්ක් දෙක, විඩියො දෙකත් පහල දාල තියෙනව. අඩුපාඩු කියාගෙන ප්ලයල්ලා. බොක්කවල් ටික.