Node Js දන්න අයගේන් උදව්වක් ඕන.

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Express App එකකදි , REST API එකක් Call කරල, එකේ Result එක මේ පහල පින්තුරයේ විධියට , Normal විධියට ලබා ගන්නව.

    node js map 1.PNG

    මට ඕන , මේ එන Result එක , මේ පහල පින්තුරයේ පෙන්වල තියේන විධියට Customize කරල හදා ගන්න ඕන. මේක කරන්න පුලුවන් කොහමද ?? දන්න කෙනෙක්ට උදව් කරන්න පුලුවන් නම්, ලොකු දේයක්.

    node js map 2.PNG

    Update - API එක , මම ලිව්ව එකක් නෙමේ.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    රෙස්පොන්ස් එක JSON නේ
    JS Variable එකකට එසයින් කරගන්න
    JSON.parse කරලා, ඊට පස්සෙ ඒක ඉතින් JS Object එකක් නේ ඒක ඕන විදියකට ඒක මොඩිෆයි කරගන්න පුලුවන්

    PS : උඹට ඕන JSON එක ෆෝමැට් කරලා console එකේ ප්‍රින්ට් කරගන්නද?
     
    • Like
    Reactions: pranathlcp

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ithin API eken directly oya widihata ganinko response eka awata passe JS walin customize karanawata wada.

    Oh btw, API eka ube control eke naththan oka karanna ba habai
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Json response eka customize karanna thama wenne...
    Naththtan Graphql use karoth oyata kamathi widiyata response eka ganna puluwan
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Express App එකකදි , REST API එකක් Call කරල, එකේ Result එක මේ පහල පින්තුරයේ විධියට , Normal විධියට ලබා ගන්නව.

    View attachment 84580

    මට ඕන , මේ එන Result එක , මේ පහල පින්තුරයේ පෙන්වල තියේන විධියට Customize කරල හදා ගන්න ඕන. මේක කරන්න පුලුවන් කොහමද ?? දන්න කෙනෙක්ට උදව් කරන්න පුලුවන් නම්, ලොකු දේයක්.

    View attachment 84581
    Express API eka oyageda? Nathnm karanna wenne client side eken response eka iterate karala aluthen structure ekata hadana eka
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    රෙස්පොන්ස් එක JSON නේ
    JS Variable එකකට එසයින් කරගන්න
    JSON.parse කරලා, ඊට පස්සෙ ඒක ඉතින් JS Object එකක් නේ ඒක ඕන විදියකට ඒක මොඩිෆයි කරගන්න පුලුවන්

    PS : උඹට ඕන JSON එක ෆෝමැට් කරලා console එකේ ප්‍රින්ට් කරගන්නද?
    Ow , mata ona ehama karanna.

    Prashane pahadili madi ubata ona express app eke output eka wenas karannada?

    Mata ona REST API eken ena Result eka wenas karala output karanna. API eka mage ekak neme.

    Ithin API eken directly oya widihata ganinko response eka awata passe JS walin customize karanawata wada.

    Oh btw, API eka ube control eke naththan oka karanna ba habai
    API eka mage ekak neme.

    Json response eka customize karanna thama wenne...
    Naththtan Graphql use karoth oyata kamathi widiyata response eka ganna puluwan
    Ehama customize karana widiya thamai dana ganna ona. Graphql walin wade karanne kohamada ??

    Express API eka oyageda? Nathnm karanna wenne client side eken response eka iterate karala aluthen structure ekata hadana eka
    API eka mage neme. ehama kohamada customize karaganne ??

    Web or api eken transform method ekak liyanna one widihata data tika hadaganna
    Mata therune na kiyapu widiya.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඹට ඕන ඕක ලස්සනට ලොග් එකේ ප්‍රින්ට් කරගන්න නම් pretty-print කියල සර්ච් එකක් දාපන්
    ඇත්තටම ලොග් එකේ ලස්සනට වැදුනා කියලා තේරුමක් නැහැනේ, නිකන් බලා ගන්න විතරයිනේ එහෙම කරන්න ඕන
    උඹ ඩිරෙක්ට්ලි බ්‍රවුසරේ රෙස්පොන්ස් එක බලනවා නම් බ්‍රවුසර් එක්ස්ටෙන්ශන් තියනවා JSON එක ලස්සනට ෆෝමැට් කරලා පෙන්නන
    එහෙම නැතුව POSTMAN එකේ බලනවා නම් ඒකෙ format කරලා පෙන්නනවානේ
    එහෙම නැත්නම් රෙස්පොන්ස් එක IDE එකට කොපි කරලා ෆෝමැට් කරගනින්, බලාගන්න/Debug කරන්න විතරනේ ඕක ෆෝමැට් කරගන්න ඕන
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    උඹට ඕන ඕක ලස්සනට ලොග් එකේ ප්‍රින්ට් කරගන්න නම් pretty-print කියල සර්ච් එකක් දාපන්
    ඇත්තටම ලොග් එකේ ලස්සනට වැදුනා කියලා තේරුමක් නැහැනේ, නිකන් බලා ගන්න විතරයිනේ එහෙම කරන්න ඕන
    උඹ ඩිරෙක්ට්ලි බ්‍රවුසරේ රෙස්පොන්ස් එක බලනවා නම් බ්‍රවුසර් එක්ස්ටෙන්ශන් තියනවා JSON එක ලස්සනට ෆෝමැට් කරලා පෙන්නන
    එහෙම නැතුව POSTMAN එකේ බලනවා නම් ඒකෙ format කරලා පෙන්නනවානේ
    එහෙම නැත්නම් රෙස්පොන්ස් එක IDE එකට කොපි කරලා ෆෝමැට් කරගනින්, බලාගන්න/Debug කරන්න විතරනේ ඕක ෆෝමැට් කරගන්න ඕන
    na bn, lassanata penna neme format karaganna ona. Magema structure ekakata customize karagannai ona.

    api eken ena structure ekai customized wenna one structure ekai hariyata damma nam kattiya balai
    E dekama uda images wala dalane thiyenne.

    Oka uba js walin gaddi eka js object ekak wage enne response.xxx kiyala athule thiyena values access karanna puluwan. Ehema aran ubata ona wididyata wenas karala thawa object ekak hadapn
    Uda kaha pata image eke thiyena eka combinations.price kiyala access karama empty nh enne..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    E dekama uda images wala dalane thiyenne.

    hariyata structure eka daala nane bn.. :dull: api requirement, domain eka gana danne nene...
    - menna response eka
    - menna enna one output eka
    - me widihata thamai fields tika convert wenna one kiyala explanation ekak daapan. ita passe balai