බඩුව

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,157
    1,025
    113
    Dukganna walawwa, Mahanuwara
    😂😂😂

    දිනක් කාන්තාවක් සුරතල් සතුන් විකුණන සාප්පුවක ඇවිදිමින් ගිරවුන් සිටීදැයි විමසීය...
    හිමිකරු: "වර්ග 2 කින් ඉන්නවා මැඩම්,

    එකක් ඔබ කියන සෑම දෙයක්ම නැවත කියන සහ අනෙකා හට සිතීමේ හැකියාවක් ඇති" බව පැවසීය.

    "මම හිතන්නේ ඒ හිතන්න පුලුවන් කෙනාට කැමතියි" එම කාන්තාව පිළිතුරු දුන්නාය.

    අයිතිකරු ඇගේ තේරීම ගෙනැවිත්, ඇයට ගිරවාගෙන් යමක් ප්‍රශ්න කරන්නැයි කිවේය

    කාන්තාව: මගේ පෙනුම කොහොමද?

    ගිරවා: බඩුවක් වගේ

    කාන්තාව: මට එපා මේ ජරා ගිරවා මේ ගිරවා මහ එපා කරපු එකෙක්!

    හිමිකරු: නෝනා මට විනාඩියක් දෙන්න මන් වෙන එකෙක් ගේන්නම්..... (ඔහු ගිරවාත් රැගෙන පිටුපස දෙසට ඇවිද ගියේය. ඔහු ගිරවා වතුර බාල්දියක ගිල්වා අනතුරු ඇගවීය.. "උඹ ආයිත් ඒ ගෑනිට ජරා විදිහට කතා කලොත් මන් මේකේ ගිල්ලලා දානවා"

    .... හිමිකරු නැවත එම කාන්තාව වෙත පැමිණ "මේ වෙන එකෙක්, මෙයා හොදයි “දැන් ගිරවාගෙන් අහන්න ඔයා කැමති දෙයක් මම සහතික වෙනවා" යැයි කිව්වා...

    කාන්තාව : මම රෑ වෙලා තව මනුස්සයෙක් එක්ක ගෙදර ආවොත් ඔයා එයාට කතා කරන්නේ කොහොමද? 🤔

    ගිරවා :ඔයාගේ සැමියා!

    කාන්තාව : හොඳයි, මම මිනිස්සු දෙන්නෙක් එක්ක ගෙදර ආවොත්?

    ගිරවා : ඔබේ සැමියා සහ ඔබේ මාමන්ඩි.

    කාන්තාව : හොඳයි! හොඳයි!, මම ගෙදර ආවොත් මිනිසුන් තිදෙනෙකු සමඟ?

    ගිරවා : ඔබේ ස්වාමිපුරුෂයා, ඔබේ මාමන්ඩි සහ ඔබේ සහෝදරයා.

    කාන්තාව : වෙරි ගුඩ් !!! මම මිනිස්සු 4 දෙනෙක් එක්ක ගෙදර ආවොත්?

    ගිරවා: (හිමිකරු දෙස ආපසු හැරී) ....මාව අරන් ගිහින් ගිල්ලපන්, මම කලින්ම කිව්වනේ මේකි බඩුවක් කියලා.....
    😂😂😂😂😂😂

    උපුටා ගත්තකි...😂
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    onna okama tama meke inna jvp untath wela tiyenne kuhaka jvp karayek kiyala bannama. man swadinai ,deshapalane adala na minissunge patten hithanne kiyagena enawa. awilla okkoma ekai kiynawa passe tikak wela ynakota rajapakshalata baninna gannawa. anna ethakota mattu kuhaka jvp karayek kiyala.. ekai muladima kuhaka jvp karayek kiyala baninne :D :yes: ;) :D