මම එළකිරි.කොම් එකෙන් සමුගන්න යනවා.
දකුණු පලාතෙන් මට වෙන ජොබ් එකක් හම්බුනා.

මම දැන් ඉන්න තැනෙ අස්වීමේ ලිපිය බාරදුන්න
.
මෙහෙ නම් ගොඩක් FREEEEEEEEEE
මාසෙටම දවස් 10 යි වැඩ තියෙන්නේ

, එහින්දය් පහුගිය කාලේ ඉන්ටෙර්නෙට් එකේ රස්තියාදු ගහන ගමන් එළකිරි.කොම් එකටත් ගොඩඋනේ. 

මේකේ ඉන්න කට්ටිය ගොඩක් හොඳයි... උනෙම දෙකට උදව් කරනවා.... මට ගොඩක් කට්ටිය උදව් කරලත් තියෙනවා ....
දැන් ඒවා ඔක්කොම ඉවරය්.......

අලුත් තැනට ගියාට පස්සේ මට මේකට එන්න බේරී වෙය්.....

ACCOUNTS වැඩ තියේවි අම්බානෙට ....

මම ඉතින් බොරු පච ගොඩක් කෙළිල තියනවා මේකේ.....

මගෙන් මොනොවහරි වරෙද්දක්
හෝ කාගෙහරි හිත රිද්දල හරි
තියෙනවනම් අනේ සමාවෙන්න..... 

මම යනවා good bye

දකුණු පලාතෙන් මට වෙන ජොබ් එකක් හම්බුනා.

මම දැන් ඉන්න තැනෙ අස්වීමේ ලිපිය බාරදුන්න

. මෙහෙ නම් ගොඩක් FREEEEEEEEEE

Last edited: