Hutch Youtube Package Slow

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Hutch Youtube Package eka kalin wage nemei, den godak Slow karala wage. dialog eka use karala beluwa awlak ne wage, Hutch use karana kattiya kiyana balamu oyalatath Youtube slow welawada?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මාස 2-3ක් ඉස්සර ඕක පාවිච්චි කලා..ඉස්සර නම් HD දාලා බැලුවා .දැන් ක්ලික් ඇප් විතරයි..
     
    • Haha
    Reactions: Nadun26

    lilman

    Well-known member
  • May 10, 2009
    40,179
    53,186
    113
    Colombo
    paaduwe balanne natuwa fb eke loku talks dunnane HD balanawa kiyala.dialog un ehema case danna ati.dena deyak paaduwe use karala puruddak nane ape unta.duka tama.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    paaduwe balanne natuwa fb eke loku talks dunnane HD balanawa kiyala.dialog un ehema case danna ati.dena deyak paaduwe use karala puruddak nane ape unta.duka tama.
    ow ban. netnm api kata wahagena inna thibuna speed hodai kiyannethiwa, owa dekala okkoma un awa :-(. kalin man 1080ps balane tv eke youtube, den 480 buffer wenewa
     
    • Like
    Reactions: lilman

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    ඉතින් ඇමතුවේ නැතැයි උන්

    Calls 15ක් විතර අරන් complains තොගයක් දැම්ම... මටම එපා වෙලා දැන් අත ඇරල දාලා, Dialog එකේ එක ඇක්ටිවේට් කරගත්ත.. 😟
     
    • Sad
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    පට්ටම Slow වෙලා දැන් Youtube ekai cliq එකයි දෙකම්
    Kbps 150 අඩුයි සමහර වෙලාවට kbps 50 වගේ වෙනවා. දැන් Dialog වලට මාරු උණා
     
    • Haha
    Reactions: Dr.Amdan

    Sen-lu

    Well-known member
  • Slow කරන්නේ නැති වෙයිද බං. මම දැක්කා උන්ගේ page එකේම අපේ හරකෙක් දාලා තිබුනා 720p අවුලක් නැතුව බලනව දැනයට 40gb හරි ඔහොම ගාණක් data use කරා කියල. Comment එකේ ලින්ක් එක තිබ්බොත් දාන්නම්කො.
     
    • Haha
    Reactions: D_Mad and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,179
    53,186
    113
    Colombo
    Slow කරන්නේ නැති වෙයිද බං. මම දැක්කා උන්ගේ page එකේම අපේ හරකෙක් දාලා තිබුනා 720p අවුලක් නැතුව බලනව දැනයට 40gb හරි ඔහොම ගාණක් data use කරා කියල. Comment එකේ ලින්ක් එක තිබ්බොත් දාන්නම්කො.

    :lol: