ow ban. netnm api kata wahagena inna thibuna speed hodai kiyannethiwa, owa dekala okkoma un awapaaduwe balanne natuwa fb eke loku talks dunnane HD balanawa kiyala.dialog un ehema case danna ati.dena deyak paaduwe use karala puruddak nane ape unta.duka tama.
Mage hutch yt eke dn sathi dekaka wage idala data on wenneth na oi![]()
ඉතින් ඇමතුවේ නැතැයි උන්
Slow කරන්නේ නැති වෙයිද බං. මම දැක්කා උන්ගේ page එකේම අපේ හරකෙක් දාලා තිබුනා 720p අවුලක් නැතුව බලනව දැනයට 40gb හරි ඔහොම ගාණක් data use කරා කියල. Comment එකේ ලින්ක් එක තිබ්බොත් දාන්නම්කො.
