Sony Earphones (Vintage)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,555
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1.jpg
    2.jpg

    කවුරු හරි මේ වගේ Sony Earphones පාවිච්චි කරන හෝ කරපු කෙනෙක් ඉන්නවද?

    මේව දැන් එන්නෙ නෑ 2010න් විතර පස්සෙ..

    Sony Walkman පාවිච්චි කරපු අයනම් දන්නව ඇති

    මේවට කියන්නෙ Open Air Dynamic Earphones කියල

    කෝඩ් එක අවුල් වෙලා වැඩ කරන්නෙ නැති උනත් කමක් නෑ

    Please Bump සිංහලු! 😇

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,621
    1
    99,859
    113
    33
    Kalutara
    තෝ කියන්නේ මම 2010දී පුදුම අමාරුවක් තිබ්බ Sony Ericsson W902 ෆෝන් එකක් ගන්න. මුළු ලංකාවේම ඒක තිබ්බේ මහරගම ඇල්ෆා කම්පියුටර්ස් එකේ විතරයි. මායි තව කොල්ලෙකුයි දෙකක් ගත්ත. ඒ කාලේ ඒක 19,000ක්. පට්ටම බේස්. HandsFree එහෙම පට්ටම කොලිටි, අවුරුද්දක් පාවිච්චි කලේ නෑ ලෙඩ ආවා. දෙතුන් පාරක්ම හදන්න දුන්න උන්ට වොරන්ටියට. උන් අපිට විකුනුවෙත් used එකක්ද කොහෙද. බොක්ස් පවා පරණ පාටයි. අන්තිමේ අතැරලා දැම්මා. :(
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,555
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තෝ කියන්නේ මම 2010දී පුදුම අමාරුවක් තිබ්බ Sony Ericsson W902 ෆෝන් එකක් ගන්න. මුළු ලංකාවේම ඒක තිබ්බේ මහරගම ඇල්ෆා කම්පියුටර්ස් එකේ විතරයි. මායි තව කොල්ලෙකුයි දෙකක් ගත්ත. ඒ කාලේ ඒක 19,000ක්. පට්ටම බේස්. HandsFree එහෙම පට්ටම කොලිටි, අවුරුද්දක් පාවිච්චි කලේ නෑ ලෙඩ ආවා. දෙතුන් පාරක්ම හදන්න දුන්න උන්ට වොරන්ටියට. උන් අපිට විකුනුවෙත් used එකක්ද කොහෙද. බොක්ස් පවා පරණ පාටයි. අන්තිමේ අතැරලා දැම්මා. :(
    ඒ කාලෙ ආපු සෝනි සවුන්ඩ් සිස්ටම්ස්,වොල්ක්මන්ස්,ඉයර්ෆෝන්ස් etc. පට්ට කොලිටි..Made in Japan ඒව ගොඩක් තිබ්බෙ..Good old days 😥
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,074
    1
    59,135
    113
    Mother Earth
    ඕවවැයි රෙඩ් මර්කරි තියෙනවා. විකුණන එකෙක් ඉන්නව නම් කියන්න. ලොකු ගාණකට මම ගන්නවා.
     
    • Haha
    Reactions: RNETH