කාලෙකට පස්සේ cinematic විදිහට video එකක් හැදුවා. කොහොමද කියලා කියන්නකෝ.
90 degree වලට පොඩ්ඩද මන්දා අඩු.. ඕක බාගයක් නගිද්දි අම්ම පහල බලල කැරකිල්ල වගේ ඇවිල්ල එක විකාරයක් උනා.. පස්සෙ අර වටෙ කැලේ අස්සෙන් උඩටආවෙ...ගොඩක් හොඳයි. ලස්සනයි. වැදගත් පොස්ට් එකක්.


අම්මෝ ඔය පඩිපෙලේ angle එක..90 degree වලට පොඩ්ඩද මන්දා අඩු.. ඕක බාගයක් නගිද්දි අම්ම පහල බලල කැරකිල්ල වගේ ඇවිල්ල එක විකාරයක් උනා.. පස්සෙ අර වටෙ කැලේ අස්සෙන් උඩටආවෙ...
ow anith patten yana eka okkomatama wada lesi eth video ekata ganna one nisa mehema nagga 
apith ngge padipela thma.. nththm othent giypu ekath wdk nhne..Apo ow harima amaruwen nagge itin.ow anith patten yana eka okkomatama wada lesi eth video ekata ganna one nisa mehema nagga
![]()
ammwa whrai amru un nisa waten udata gththe..මොකක්ද මචන් camera එක???