puluwan. bank ekata gihin loan eka topup kara ganna ona kiyanna. basically oya loan ekata thawa podi ganak ganna. ethakota oka aluth loan ekak bawata convert wenawa.
habayi fee ekak gewanna ona. fee eka umbe interest saving ekata wada adu nam witharak ehema karapan. naththam paaduyi
ඔය විදියට වෙන්නෙ අලුත් ලෝන් එකක් දාල කලින් එක සෙට්ල් කරනවා නම්, එතකොට early settlement fee (5%) ගෙවන්න ඕන, අලුතෙන් ගන්න ගාන ටිකක් ලොකු නම් ඔය early settlement fee එකෙන් ගානක් අඩු කරලා දෙනවා
Commercial bank එකේ topup කරොත් fee එකක් නැහැ හැබැයි පොලිය හැදෙන්නෙ කලින් ගානයි දැන් යන ගානයි අතරමැද ගානක්
කලින් ලෝන් එක අරන් වැඩි කාලයක් නැත්නම්,පලවෙනි විදිය ලාබයි, එහෙම නැත්නම් දෙවනි විදිය ලාබ වෙන්න පුලුවන්. දෙකම ගනන් හදලා බලලා ගන්න ඕන ලාබෙ ගැන හිතලා කරනවා නම්
ලෝන් වල මුලින් ගෙවෙන්නෙ interest එක නිසා, early settlement යන එක ලෝන් එකේ මුල්ම කාලෙදි විතරයි ලාබ, එහෙම නැත්නම් පාඩුයි
BOC වල නම් early settlement fee පට්ට අඩුයි, තව ලෝන් එක topup කරොත් අමතර ෆී මොනවත්ම නැහැ, කෙලින්ම ඉතිරි කැපිටල් එකයි අලුතෙන් ගන්න ගානයි අලුත් ලෝන් එකක් විදියට අලුත් රේට් එකට දෙනවා, දැන් රේට් එක අඩු නම් ඒක commercial bank එකේ විදියට වඩා ලාබයි