Mitsubishi Outlander PHEV help

lehiutahusa

Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    කවුරු හරි ඉන්නවද මේ කාර් එක පාවිච්චි කරන. අලුතෙන් එකක් ගන්නවනම් 2014/2015 වගේ මොකද හිතෙන්නේ. Hybrid නිසා ලෙඩ එයිද.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    කවුරු හරි ඉන්නවද මේ කාර් එක පාවිච්චි කරන. අලුතෙන් එකක් ගන්නවනම් 2014/2015 වගේ මොකද හිතෙන්නේ. Hybrid නිසා ලෙඩ එයිද.
    මන් ලග 2014 1ක් තියනවා.2015 register කලේ..මොනාද දැන ගන්න ඕන
     
    lehiutahusa

    Junior member
  • Oct 16, 2016
    52
    3
    8
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    - Battery awul yanawada?
    - Known issues tiyeda?
    - Maintenance cost kohomada?
    - Aye wikuna ganna unoth amaru weida?
    awrudu 5k wenawa aran..battery case nah.maintenance nam lokuwata awe nah..hoda wahane.
    2nd hand market eka yannenam 70ta aduwen.current 1n charge karala 30km vithara duwanna puluwan.
    mage wahane vikunanna yanne,onanam inbox karanna photos awannam
     
    • Like
    Reactions: CGW

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,560
    24,567
    113
    Fantasy
    hodama lander eka use karanne oya

    ehema second wenna baha mata oyata mama landmaster ekak use karanawa off road yannat ekka
    ඒහ් බන් මට අයිඩියා එජක් තියෙනවා aduwata leaf ekak aran landmaster engine 1k thiyanda. ඒකේ එන්ජිම දෙනවද මට?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒහ් බන් මට අයිඩියා එජක් තියෙනවා aduwata leaf ekak aran landmaster engine 1k thiyanda. ඒකේ එන්ජිම දෙනවද මට?
    ජෙනියක් හයි කරපං බං Leaf එකට 😀😀
    ඕක Start කරන්න ගියාම තමා පුක ඉරෙන්නේ 😀😀

    naha miturane, oya options amaruy, landmaster engine start karanna amaruy sadde wadiy,

    mama yojana karannne ct100 engine dekak tiyanna

    e kiyanne mehemay ct100 1k 1 petrol ltire walin 80km yanawa hitanna 90km wath ynawa ati
    etakota ct100 engine dekak tibbama 40km/45km yanna puluwan 1 petol litire walin

    saddet aduy ne
     
    • Haha
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,081
    113
    මාලඹේ
    naha miturane, oya options amaruy, landmaster engine start karanna amaruy sadde wadiy,

    mama yojana karannne ct100 engine dekak tiyanna

    e kiyanne mehemay ct100 1k 1 petrol ltire walin 80km yanawa hitanna 90km wath ynawa ati
    etakota ct100 engine dekak tibbama 40km/45km yanna puluwan 1 petol litire walin

    saddet aduy ne
    එතකොට Double Silencer වෙනවා . දුම් බද්ද වැඩි වෙනවා මිතු රේ . ඒකත් Double තමා 😀😀
     
    • Haha
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එතකොට Double Silencer වෙනවා . දුම් බද්ද වැඩි වෙනවා මිතු රේ . ඒකත් Double තමා 😀😀

    oya puduma miturek ne,

    oyata 1petrol litre walin 40km yanna car eka hadala dunnama dum badda poddak wadipura gewanna ba :(

    hoda silencer ekak damu sadde enne natiwenna
    engine deka asse hangamu penne nati wenna

    kaurut danne na etakota :)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,560
    24,567
    113
    Fantasy
    naha miturane, oya options amaruy, landmaster engine start karanna amaruy sadde wadiy,

    mama yojana karannne ct100 engine dekak tiyanna

    e kiyanne mehemay ct100 1k 1 petrol ltire walin 80km yanawa hitanna 90km wath ynawa ati
    etakota ct100 engine dekak tibbama 40km/45km yanna puluwan 1 petol litire walin

    saddet aduy ne
    මටත් පොඩි කාලේ ඔහොම අයිඩියා එකක් තිබ්බා.
    කෝච්චිවල හෙන සද්දෙනේ. කන්ද්ස්කිරියාව හින්දා මන් පොඩි කාලේ හිතුවේ ඇයි මේ පෙට්ටියක මෝටර් සයිකල් එන්ගින් 4ක් වගේ සෙට් කරලා අදින්නේ නැත්තේ කියලා. සද්දෙත් අඩු නිසා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් පොඩි කාලේ ඔහොම අයිඩියා එකක් තිබ්බා.
    කෝච්චිවල හෙන සද්දෙනේ. කන්ද්ස්කිරියාව හින්දා මන් පොඩි කාලේ හිතුවේ ඇයි මේ පෙට්ටියක මෝටර් සයිකල් එන්ගින් 4ක් වගේ සෙට් කරලා අදින්නේ නැත්තේ කියලා. සද්දෙත් අඩු නිසා.

    me inne kaleta para wechcha malak mama wage :(

    metro kiyala dan tiyenne podi version ekane miture :)